කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා. ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව PDF
FOURTH SCHEDULE
Paragraph (1) of Article 314
THE OATH
“I, (include the full name) do solemnly declare and affirm as (include the designation), that I will uphold and defend the Constitution of the Republic of Sri Lanka.”
කවුරුහරි ඉරාජ්ගේ ගෙට පහරදීම හොඳයි කියනවා නම්.
ReplyDeleteකළු ජූලියත් ඒ වගේම හොඳ දෙයක් කියලා පිලිගත යුතුයි.
කළු ජූලිය කියන සුළු සිද්ධිය වෙන්න දශකයකට වඩා වැඩි කාලයකට පෙර සිට උතුරු හා නැගෙනහිර පලාත්වල ජාතිවාදී ක්‍රියා වුනා. කොළඹ ඉන්න දෙමළුත් ඒකට කඩේගියා. කඩේ නොගිය අය වුනත් විරුද්ධව වචනයක් කිව්වේ නෑ.
ඒ නිසා උන් මැරිය යුතුයි.
ඔව් නේද? උන්වත් මරමු. ඒ එක්කම රාජපක්කයන්ට කඩේ ගිහිපු හැටනව ලක්ෂෙ කාලකන්නි ටිකත් මරමු.
Deleteඉරාජ්ට වෙච්ච දේ සතුට විඳින්න මං අද රෑට මල් ගවුමක් ඇඳන් නිදා ගන්නවා.
Delete