Posts

Showing posts from April, 2022

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය (21st Amendment to the Constitution)

Image
The link to the following pages as one pdf file: https://drive.google.com/file/d/1WkaChf6DerveoLXwyIdb1dIdpnpiOgqb/view?usp=sharing

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය

ජනතා විප්ලවය සාර්ථකව අවසන් වන තුරු අපි තවමත් බලාපොරොත්තුවෙන් පසු වෙමු. එහෙත් එය පහසුවෙන් ලැබෙන බවක් පෙනෙන්නට නැත. වට වන්දනාවේ ගොස් හෝ එය අවසානයේ ලබා ගත යුතුය. එම වට වන්දනාවේ යන අතරේ දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් ගැනත් කතා බහක් තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වේ නම්, පහත සංශෝධන අවශ්‍යයෙන්ම සිදු විය යුතුය. 1. ද්විත්ව පුරවැසියන්ට හෝ ලංකාවේ පුරවැසිබව නැති අයට පාර්ලිමේන්තු මන්ත්‍රි, පලාත් සභා හා පලාත් පාලන මන්ත්‍රි, ජනපති, රාජ්‍ය සේවක තනතුරු කිසිවක් දැරීමට ඉඩ නොදිය යුතුය. 2. ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත ස්ථීර අමාත්‍යංශ තිබිය යුතුය. එම අමාත්‍යංශ ගනන 25ක් විය යුතුය. එක් අමාත්‍යංශයකට එක් කැබිනට් ඇමතිවරයකු හා එක් නියෝජ්‍ය ඇමතිවරයකු පමනක් පත් කල යුත්තේය.  රාජ්‍ය අමාත්‍ය, ව්‍යාපෘති අමාත්‍ය ආදී විවිධ නාම යටතේ කිසිදු ඇමතිවරුන් පත් නොකල යුත්තේය. ජාතික ආන්ඩු බහුපක්ෂ ආන්ඩු ආදිය පිහිටුවීමට ප්‍රතිපාදන හෝ එවිට අමාත්‍යංශ ගනන හෝ ඇමතිවරු ගනන වැඩි කිරීමට තිබෙන ව්‍යවස්ථා ප්‍රතිපාදන ඉවත් කල යුතුය. 3. ජනපති කිසිදු අමාත්‍යංශයක් නොදැරිය යුත්තේය (ආරක්ෂක අමාත්‍යංශය පවා). 4

NOW OR NEVER! END THE REVOLUTION TRIUMPHANT!

The only acceptable means to end these non-stopping people's struggles is to take over the government from the corrupt incumbent rulers by a group of patriotic apolitical intellectuals in the country. No solution can come out of the Parliament. The 225 MP's are not adept or qualified enough to solve these issues anymore. We must not find solutions through the current constitution. No amendments to the constitution can bring any good to the country. These political bastards can revoke the good amendmens at a later time just as they did to the 19th amendment. Amids so many grievances and problems, this is the golden opportunity to bring in socio-political reforms into the country. We can do the SYSTEM CHANGE now. The established political parties and infrastructure can't deliver what the PEOPLE longed for decades. People's revolutions are legitimate. Revolutions are accepted by the law. So, it's not barbaric, nor illegal, nor substandard. Yes, revolutions are so hard

දැන් අපි මොකද කරන්න ඕන?

නීති රාමු, සංකල්ප, දේශපාලන විද්‍යා කෝන ඔස්සේ අද රටේ පවතින තත්වයට විසඳුම් යෝජනා කරනවා බොහෝ දෙනා. ඒවා දෙස බලන විට, ඔවුන් ගතානුගතික හෝ තමන්ගේ සැඟවුනු දේශපාලන බල තන්හාව මුල් කරගෙන සිටින බව පැහැදිලියි.  අවශ්‍යයෙන්ම උසස් සංකල්ප, දියුනු දේශපාලන භාවිතාවන්, ගැඹුරු ආර්ථික සැලසුම් හා ඒ ඔස්සේ ප්‍රමුඛතා පදනම මත සිදු කල හැකි කටයුතු තිබිය යුතුය. එහෙත් මේ මොහොත ලංකාව තුල අතිශය තීරනාත්මක වන්නේ ජනයා විඳිමින් සිටින හා රට වැටී තිබෙන දරුනු අගාධය නිසාම නොවේ, රටේ අන්සතු කල නොහැකි ස්වාධිපත්‍ය බලය විශාල ලෙස පුරවැසියා වෙත කේන්ද්‍ර වෙමින් පැවතීමයි. ඉතිං, රටට අත්‍යවශ්‍ය සමාජ ආර්ථික දේශපාලන සංශෝධන ඇති කර දියුනු ජනරජයක් බිහි කිරීමට හොඳම අවස්ථාව මෙයයි.  හරියට එය කාන්තාවක් අතිශය වේදනාවක් ඉවසා දරුවකු ප්‍රසූත කරනවා බඳුය. එහෙත් මේ සිදුවන දේ දෙස බලන විට, ගැහැනිය ප්‍රසූත කරන්නට යන්නේ මල දරු උපතක් දැයි දෙගෙඩියාවක් මතු වෙනවා. ඒ නිසා, නැවත නැවතත්, නැවත නැවතත් අවධාරනය කරන්නේ මෙය ජනතා විප්ලවයක් ලෙස පටන් ගත්තා ආකාරයටම ජනතා විප්ලවයක් ලෙසම අවසන්ද කල යුතු වෙනවා. එහෙත් අනේක දුක් ගැහැට විඳ මෙම අරගලයේ අවසන් සටන කරන්නට පාර්ලිමේන්තුවේ

ජනතා ආන්ඩුවක් ඇති කරමු

රටේ පවතින ජනතා සටන දැන් දැන් වෙනතකට යොමු වන බවක් පෙනෙනවා. එය වහම නිවැරදි ට්‍රැක් එකට නැවත ගෙන ආ යුතුයි. සති ගනනාවක් තිස්සේ පැවති ජනතා උද්ඝෝසන උත්කර්ෂයට පැමිනෙමින් සිටින මොහොතක, මහා නායක හිමිවරුන්ද ඇතුලුව තවත් සමහර අය අන්තර්පාලන ආන්ඩුවක් හෝ එවැනි අටමගලයකට යා යුතු බව පවසනවා. එය නොවෙයි ජනතා අභිලාෂය.  ව්‍යවස්ථානුකූලව හෝ පවතින නීතියට අනුව වැඩ කරන්නැයි කියන එකෙන් අනියමින් කියවෙන්නේම නැවතත් සිටිනා පාලකයන්ම එම තනතුරුවල සිටිය යුතු බවයි. අන්තර්පාලන ආන්ඩුවට පවතින ව්‍යවස්ථාව අනුව පත්වන්නේ අනිවාර්යෙන්ම දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රින්ගෙන් පිරිසක්ම වේ. එය කිසිසේත් වෙනස් කල නොහැකියි. ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් පාර්ලිමේන්තු තුනෙන් දෙකක ඡන්දයෙන් එය සම්මත කර ගත්තත් එය වෙනස් කල නොහැකියි මොකද ඊට ජනමත විචාරනයක් අවශ්‍ය වේ.  ජනමත විචාරනයක් මෙම අවස්ථාවේ කල හැකි නම් මහා මැතිවරනයක් වුවද කල හැකියිනෙ. එනිසා, අන්තර්පාලන යෝජනාව පිලිගත නොහැකියි. මා යෝජනා කරන විසඳුමක් තිබේ. මා සිතන පරිදි පොදු ජනයාගේ අවශ්‍යතාවත් එයමයි. එනම්, මේ ජනතා උද්ඝෝෂනය ජනතා විප්ලවයක් ලෙස පිලිගෙන, ත්‍රිවිධ හමුදාවද ඊට අවනත විය යුතුය

WHO REVIEWS FACEBOOK CONTENTS IN SINHALA?

I HAVE BEEN CONSTANTLY HARASSED BY THE SINHALA CONTENT REVIEWERS WORKING FOR FACEBOOK. THEY DEFINITELY ARE HENCHMEN OF RAJAPAKKAS, MAYBE ILLEGIMATE OFFSPRINGS OF SATAKA APPACHCHI (IE, RAJAPAKKA). DURING THE PAST YEARS, I HAD COMPLAINED SEVERAL TIMES ABOUT THEM TO THE FB ADMINS. AGAIN JUST A WHILE AGO, MY FB ACCOUNT HAS BEEN RESTRICTED. FB IS JUST TRIVIAL TO ME. ANYBODY CAN CREATE HUNDREDS OR THOUSANDS OF ACCOUNTS FOR THAT MATTER. THIS TIME, THE REASON FOR RESTRICTING MY ACCOUNT IS DUE TO MY POSTING OF A VIDEO SHOWING A BRUTAL MOTHER ABUSING SEEMINGLY HER CHILD. I POSTED IT TO GET SOME INFORMATION ABOUT THIS INFORMATION TO HELP THE CHILD PROTECTION AUTHORITIES IN THE COUNTRY BY GIVING THEM THE NECESSARY DETAILS. ACTUALLY SEVERAL PEOPLE HAD COMMUNICATED TO ME ABOUT IT. HOWEVER, I KNOW THE REAL INTENT IS SOMETHING ELSE; THEY ARE HAVING POLITICAL INTERESTS. YES...  I AM AGAINST HOMOSEXUALITY.  I AM AGAINST CORRUPTION.  I AM AGAINST ALL SORTS OF CRUETLY TOWARDS CHILDREN.  THEREFORE, NOBODY