Skip to main content

Posts

Showing posts from 2018

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

ජනාධිපති නීතිඥ කේවට්ටයෝ

ලංකාවේ තත්වය දැන් නම් අතිශය දුක් දනවන්නකි. ජීවිතයේ පලමු වරට නිල ආණ්ඩුවක් නොමැති රටක ජීවත් වෙමින් සිටී. මේ සියල්ලටම වඩා මහා ලොකු කෙරුමන්ලා ලෙස සමාජයේ පෙනී සිටින නීති ඔස්තාර්ලාගේ සාවද්‍ය ප්‍රකාශ අසා සිටීමට සිදු වීම ඉවසා සිටීමට නොහැකි තරම්ය. අද ටීවීවල ජනමත විචාරනය ගැන ජනපති නීතිඥයන් යැයි කියා ගන්නා එවුන්ද නීති ආචාර්යවරුන් ලෙස සිටි එවුන්ද ජනපතිට ජනමත විචාරණයකට යා හැකි බව කියනු ඇසිනි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 වැනි ව්‍යවස්ථාව යටතේය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට එය ජනපතිට සිදු කළ නොහැකිය. ඉතා පැහැදිලිව බ්ලැක් ඇන්ඩ් වයිට් වලින් එය කළ හැකි අවස්ථා පහත ආකාරයට සඳහන් කර ඇත. 86 ව්‍යවස්ථාව මා පහත උපුටා දක්වනවා. "The president may, subject to the provisions of Article 85, submit to the people by referendum any matter which in the opinion of the president is of national impotance." මේ අනුව කියන්නේ ජාතික වැදගත්කමකින් යුතු ජනපතිට සිතෙන ඕනම කාරණයක් ජනපතිට කැමති නම් ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කළ හැකිය යන්නයි. මා ඉහත සඳහන් කළ කොස්තා, ප්‍රතිභා, ගෝමින් වැනි අයද උපුටා දක්වන්නේ මෙම ව

අභ්‍යවකාශ කාලගුණය (Space Weather)

කාලගුණය ( weather ) යන වචනය අප කාටත් හොඳින් හුරුපුරුදුය. කෙටියෙන්ම කියතොත් කාලගුණය යනු පෘථිවි වායුගෝලයේ පොලොවට ආසන්නතම වායු ස්ථරයේ (එනම් පරිවර්තීගෝලයේ) සිදුවන වැස්ස, උෂ්නත්වය, සුළඟ වැනි සංසිද්ධි කිහිපයක අධ්‍යනය හා භාවිතාවයි. මේ සංසිද්ධි සියල්ලම සිදු වන්නේ සූර්යාගේ බලපෑම නිසාය. ලංකාව වැනි රටක මිනිසුන් කාලගුණය ගැන එතරම් තැකීමක් නොකළත් දියුණු රටවල මිනිසාගේ යහපැවැත්මට එය නැතිවම බැරි දෙයක් බවට පත්ව ඇත. කාලගුණය පැය ගණනක් තුලදී විශාල වෙනස්කම්වලට භාජනය විය හැකිය. එය එච්චරට අස්ථාවර විය හැකි දෙයකි. එනිසාම නිතර තම අදහස් වෙනස් කරන මිනිසුන් "කාලගුණය වගේ" යැයි කියනවා. එහෙත් කාලගුණය පිළිබඳ පර්යේෂන කොට විශාල දත්ත ප්‍රමාණයක් කාලගුණ විද්‍යාඥයන් විසින් රැස් කොට, විද්‍යාත්මක ක්‍රමවේද හා තර්කන ක්‍රම අනුගමනය කරමින් අධ්‍යනය කළ විට දක්නට ලැබෙන දෙයක් නම්, කාලගුණය නිතර නිතර වෙනස් වන ස්වභාවයක් ගත්තත්, දිගුකාලීනව බලන විට ඒවායේ යම් රටාවක් පැවතීමයි. උදාහරණයක් ලෙස, මාර්තු අප්‍රේල් මාසවල ලංකාවට දැඩි රස්නයක් තිබෙන අතර සන්ද්‍යා කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇති වේ. මෙවැනි දිගුකාලීනව පවතින කාලගුණ රටා දේශගුණය ( cl

අත්‍යවශ්‍යම ඉංග්‍රිසි වචන 5000 pdf

https://tekcroach.blogspot.com/2018/10/1.html  හා https://tekcroach.blogspot.com/2018/10/2.html   යන පෝස්ට් දෙක ඔස්සේ ඉංග්‍රිසි භාෂාවෙහි වැඩියෙන්ම යෙදෙන වචන 5000 සිංහල තේරුම්ද සහිතව මා පළ කළා. එය පහසුවෙන් කියවීමට pdf වශයෙන් සකස් කර පහත අමුණා ඇත (කැමති කෙනෙකුට එය කුඩා පොත් පිංචක් වශයෙන් ප්‍රින්ට් කර ගැනීමට හැකි වන පරිදි සකසා ඇත). https://drive.google.com/open?id=1U-hpmBLvIFoWBW7zkRT7QPpPPbahfy_3

බලු වන ප්‍රජාතන්ත්‍රය

ලංකාවේ වර්තමානයේ සිදු වන දේවල් හරියට චිත්‍රපට ජවනිකා මෙන්ය. වරෙක හාස්‍යජනකය, වරෙක පිලිකුල්සහගතය, තවත් වරෙක රතු කට්ට පන්නයි... චිත්‍රපටියක හැරෙන්න මෙවැනි හැඟීම් ගොන්නක් එකට දිය හැක්කේ ලංකාවේ දේශපාලුවට පමනි. ජනපති නීත්‍යානුකූලව රනිල්ගේ අගමැතිකම ඉවත් කර මහින්දට දුන්නේය. කවුරු මොනව කිව්වත් එය ව්‍යවස්ථාවට අනුකූල වේ. එනිසාම රනිල් එය අභියෝගයට ලක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නොගියේය. එහෙත් එය ආපස්සට හැරවිය හැකි ක්‍රමයක් හොඳින් පෙනුන බැවින් රනිල් අරලිය ගහ මැදුරෙන් නොගියේය. පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වීම එම ක්‍රමයයි. එනිසාම පාර්ලිමේන්තුව යලි කැඳවා ගැනීමට ඔහුට අවශ්‍ය විය. එවිට මහින්දගේ හෙන්චයියන් කොතරම් අපහස උපහස රනිල්ට පැවසුවේද යන්න කවුරුත් දනී. ලැජ්ජ නහරය පාසල් කාලයේදීම රෝයල් එකේ ඩෙස්ක් එක යට සමනල මිතුරන් සමඟම කපා දමාගෙන සිටි රනිල්ට ඒවා ගානක්වත් නැති විය. දෛවයේ සරදමක් සේ එය දැන් ආපස්සට මහින්දට කැරකීවිත්ය. පැහැදිලිවම රනිල් අද පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වීය. පෙරත් අප සටහන් කර ඇති පරිදි ස්ථාවර නියෝග අත්හිටුවා පාර්ලිමේන්තුවේ බහුතරයගේ කැමැත්ත පරිදි වැඩ කිරීමට පාර්ලිමේන්තුවට නීත්‍යානුකූල බලය ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ලංකාවේ දේශපාළුව

වර්තමානය වන විට, සෑම රටකටම පාහේ එම රටේ මූලික බල ව්‍යුහය හා රටේ ස්වභාවය නිශ්චිත කරන මූලික ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එය රටක මූලික නීතිය ලෙසද සැලකෙනවා. රට තුල ඇති අනෙක් සියලුම නීති රීති රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වේ. ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය (නීතියේ ආධිපත්‍යය යනු සියල්ලන්ම නීතියට යටත් බවයි) හොඳින් තිබෙන රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට දේව වාක්‍ය සේ ගරුත්වයක් සහිතව පිලිගැනීමට ලක් කෙරේ. කලින් කලට එය සංශෝධනයද කළ හැකිය. දැනට ශ්‍රී ලංකාවේ වලංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන්නේ 1978දී පමන ජේ.ආර්. ජයවර්ධන ජනපති මූලිකත්වයෙන් ගෙන ආ ව්‍යවස්ථාව වන අතර, මේ වන විට 19 වතාවක් එය සංශෝධනය කෙරී ඇත. සියලු සංශෝධන සහිත සිංහල බසින් සකසා ඇති ව්‍යවස්ථාව අන්තර්ජාලයෙන් ලබා ගත හැකියි. මෙම ලිපිය ලිවීමේ මූලික කාරණය වූයේ ජනපති විසින් ආණ්ඩුව විසුරුවනවා යැයි පැතිරී යන ආරංචිය නිසාය. ඇත්තටම ජනපතිට එවැනි බලතලයක් ඇත්ද? ඊටත් කලින් විමසිය යුත්තේ ජනපතිට අගමැතිව ඉවත් කළ හැකිද යන්නයි. මේ ගැන විවිධ මතවාද ඇත. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සම්බන්දව යම් ගැටලුකාරී ස්වභාවයක් සමහරවිට ඇති විය හැකි අතර, එවැනි අවස්ථා

සිල්ලර සමනලුන්

සමනල (සමලිංගික) අගමැත්තා හා උගේ කොලු කැබිනෙට්ටුව ඉවත් කිරීම බොහෝ කාලයකින් අසන්නට ලැබුනු ලංකා දේශපාලනයේ සිදු වූ සිත පිනා යන පුවතකි. එය මාද සැමරුවේ ගෙදර පරන වෙමින් තිබූ රතිංඥා පැකට්ටුව එම පුවත බ්‍රේකින් නිවුස් එකේ යන අතරේමය. මීට පෙර මා රතිංඥා පත්තු කළේ රාජපක්කව ජනපතිවරණයෙන් පැරදී ගෙදර ගොස් උලුවස්සේ නැඟ කතා කරපු මොහොතේය... රටක් වශයෙන් ගත් කල, ව්‍යවස්ථාදායකයට ජනපති විසින් බලපෑම් කළ හැකි ප්‍රමානය හැකි තරම් අවම විය යුතුය. එනම්, පාර්ලිමේන්තුව කල් දැමීම, විසුරුවීම, එහි අගමැති පත් කිරීම හා ඉවත් කිරීම වැනි දෑ ජනපතිට සිදු කළ නොහැකි විය යුතුය. පොදු අදහස එය වුවත්, ලංකාවේ මීහරක් ඡන්දදායකයන් සිටිනා තාක් එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ පැවැතීම ඇත්තටම සුදුසුදැයි රනිල් වික්‍රමසිංහ තම රටට හැර ලොව අන් සියලු රටවලට තම යටභාගේ පිරිනමන දේශද්‍රෝහි සමනලයා විසින් යම් පාඩමක් ඉගැන්නුවාදැයි සිතේ. ඒ ඒ දේශපාලුවා විසින් ඒ ඒ තීරණ ගැනීමට හේතු වූ සාධක හා උන්ගේ මනෝභාවයන් කෙබදු ආකාරයෙන් තිබෙන්නට ඇත්දැයි අවශ්‍ය නම් පිටු ගණන් ලියන්නටත් වරු ගණන් කතා කරන්නටත් හැකිය. එහෙත් ඒ එකක්වත් අපට වැදගත් නැත. රටවැසියන් ලෙස අපට වැදගත් වන්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -2

 accurate    නිවැරදි    whereas    කෙසේ වෙතත්    terror    ත්‍රාසය    though    වුවත්    expansion    ප්‍රසාරණය    elite    ප්‍රභූ    dirt    කුනු    odd    "ඔත්තේ, අමුතු, නොගැලපෙන"    rice    "බත්, හාල්"    bullet    මූනිස්සම    tight    තද    Bible    බයිබලය    chart    "වගුව, වගුගත කරනවා"    solar    සූර්ය    decline    "පිරිහෙනවා, පිරිහීම"    square    "හතරැස්, වර්ග කරනවා, කොටුව"    stick    " කෝටුව, අලවනවා, ඇලෙනවා"    concentration    සිත එක්තැන් කිරීම    complicated    සංකීර්ණ    gently    සීරුවට    champion    "ශූරයා, යමක් වෙනුවෙන් ඉදිරිපත් වී වැඩ කරනවා"    scenario    සිදුවීම් පෙල    telescope    දූරදක්ෂය    reflection    පරාවර්තනය    revolution    "විප්ලවය, පරිභ්‍රමනය"    strip    "පටිය, ගලවා දමනවා/යනවා"    interpret    අර්ථ කථනය කරනවා    friendly    මිත්‍රශීලි    tournament    තරගාවලිය    fiction    ප්‍රබන්දය    detect    සොයා ගන්නවා    tremendous    ඉතා දැ