මෝහනය


මෝහනය (hypnosis) ගැන මෙම බ්ලොග් අඩවියේ පළ වන සියළු ලිපි හා පාඩම්වල ලින්ක්ස් මේ පිටුවේ සටහන් වේ.

be a hypnotist before next week

පාඩම් 1                                                                        පාඩම් 14

පාඩම් 2                                                                        පාඩම 15

පාඩම් 3                                                                        පාඩම් 16

පාඩම් 4                                                                        පාඩම් 17

පාඩම් 5                                                                        පාඩම් 18

පාඩම් 6                                                                        පාඩම 19

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/1983231568


පාඩම් 7                                                                        පාඩම් 20

පාඩම් 8                                                                        පාඩම 21

පාඩම් 9                                                                        පාඩම 22

පාඩම් 10                                                                      පාඩම 23

පාඩම 11                                                                      පාඩම 24

පාඩම 12                                                                      පාඩම් 25

පාඩම් 13                                                                      පාඩම 26

මෝහනය හා මෝහන ප්‍රතිකර්ම


Comments

  1. Thanks Vijitha. :) (Sorry that your comment was deleted by by google when I switched from google+ comments to normal blogger comments).

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. how to contact you for a therapy ?

    ReplyDelete
  4. Mr.Buddhika, and Mr.Prasad : I am afraid I won't most probably be able to do hypnosis until December this year. Anyway, thank you for the inquiries. If you are comfortable with English, I may give you a very effective self-hypnosis track (not mine) for you to try. Send me an email to tekcroach@gmail.com if you like please, with a little description of your issue.

    ReplyDelete
  5. මෝහනය සම්බන්ධයෙන් න්‍යායාත්මක හා ප්‍රායෝගික ගැටලු හා මතවාද ඇත්නම්, ඒ ගැන කතා කරමු. තම තමන්ගේ උගත් බුද්ධිමත් මතයන් නිදහසේ පළ කිරීමට නිදහස ඇත.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ඔව් මට ඒක ලැබුණා. මං ඒකට ප්‍රතිචාර එවන්නම්.

    ReplyDelete
  10. Matath e self hipnosis track eka ewanna. 93dulaniishanka@gmail.com

    ReplyDelete
    Replies
    1. මං ඒක බලලා පස්සෙ එවන්නම්... සත දෙකකින් විතර අදයි ඉන්ටර්නෙට් කනෙක්ට් වුණේ.:)

      Delete
  11. self hipnosis track ekak puluwananam matath ewanna sir.gdddstt@gmail.com

    ReplyDelete
  12. self hipnosis track matath ewanna bro. rdneranjan123@gmail.com

    ReplyDelete
  13. Matat ona ema ekk..mge mail address eka sir gawa eti.

    ReplyDelete
  14. සර් මම self hipnosis track එකක් මටම හරියන්න හැදුවා එල්මන් ඉන්ඩක්ෂන් එකෙ මුල් ටිකත් ඇස් අරින්න කිවුවෙ නැහැ එ වෙනුවට තව තවත් ලිහිල් බවයට පත්කලා...ඔබ තුමා සදහන් කර තිබු විදිහට නිතින් පිලිපැද්දා.ඩිප්නින් ටෙක්නික් බාවිතා කලා...කට හඩත් පාලනය කලා.....නමුත් මගේ ඇස් පාලනයකින් තොරබවක් දැනුනා track එක යද්දිත් මම ඇස් අරේන්න නොදිමට වග බලා ගත්තා...මගේ ,track එක විනාඩි 17න් අවසන් මට මෝහනය උනාද කියන එක ගැටලුවක් track එක මිට වඩා දිග විය යුතුද?.
    තමන් මොහනය උනාද කියලා තමන් දැන ගන්නෙ කොහොමද ??

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් මෝහනයට පත් කරන්න නිශ්චිත ක්‍රමයක් අත්‍යවශ්‍ය නැහැ. මෝහනයට පත් වන තැනැත්තා ඒ සඳහා කිසිදු බියක් චකිතයක් නැතිව "බිසී" නැතිව (තව පැය බාගයකින් අහවල් වැඩේ කරන්නට තිබෙනවා යැයි නොසිතමින්) අනෙක් අයගේ අවධානයට/බැල්මට ලක් නොවන සේ සිටිය හැකි නම්, පහසුවෙන් මෝහනයට පත් වේවි නිසි යෝජනා ඉදිරිපත් කෙරේ නම්.

      ඒ කියපු විදියට නිසි තාක්ෂණික ක්‍රම යොදා ගන්නේ නම් තවත් ඵලදායි ලෙස මෝහනය සිදු වේවි. එහෙත් ස්වයංමෝහනයකදී ඉක්මන්/කෙටි එල්මන් ක්‍රමය එතරම් හොඳ නැති බවයි මා සිතන්නේ. තරමක් රිලැක්සේෂන් කමාන්ඩ් ඇතුලත් කරන්න.

      ඔබ බලෙන් මෝහනයට පත් වන්නට උත්සහ කරන්න එපා. එය ඉබේ සිදු වෙන්නට ඉඩ හරින්න. හැකි නම් තවත් යාලුවෙක් හෝ යාලුවන් කිහිප දෙනෙකු සමග මෙය හදාරා ප්‍රැක්ටිස් කරන්න. ඉන්පසු එකිනෙකාව මෝහනයට පත් කරන්න. එකවරක් හෝ වෙනත් කෙනෙකු විසින් මෝහනයට පත්ව එම තත්වය කුමක්ද යන්න දැනීමක් ඇති කර ගන්න. ඉන්පසු ස්වයංමෝහනය සිදු කර ගන්න.

      එම කාලයේ එතරම් ගැටලුවක් නැත. කාලය තීරණය විය යුත්තේ තමන් කොතරම් ඉක්මනින් මෝහනයට පත් වේද තමන් මෝහන සැසියට අඩංගු කරන යෝජනාවල ස්වභාවය මතයි. වරකට එක් කරුණක් පමණක් පදනම් කර ගැනීම යෝග්‍යයි. කෙසේ වෙතත් පලමු සැරේට වෙනත් කෙනෙකුගෙන් මෝහනයට පත් වීම වඩා සුදුසු බව නැවත සඳහන් කරන්නට කැමැතියි.

      Delete
  15. මම දිල්හාන් දුලාජ්

    ReplyDelete
  16. ස්තුතියි සර්

    ReplyDelete
  17. සර් මම මගේ සහොදරයාව මෝහනය කිරිමට උත්සහා කලා ඉල්මන් ඉන්ඩක්ෂන් බාවිතා කලෙ නමුත් සර්ථක උනෙ නම් නෑ...ස්ක්රිප්ට් එකක් ලිවූවා එයාගෙ යම් යම් දුරුවලා තා එයාගෙන්ම දැන ගෙන ...සර් ඔබ තුමා කෙනෙක් මෝහනයට පත් කිරිමට පලමූ වර කොතෙක් උත්සහා කලාද?
    මම මිට වසරකට පෙරත් උත්සහා කලා ..සිය පාරක් උවත් උත්සහා කර කෙසෙ හො සර්ථක වෙනවාමයි...
    ඔබතුමා ලග self hipnosis සිංහල track එකක් තිබෙනවා ද??

    ReplyDelete
    Replies
    1. වැරදි කිහිපයක් මා එහි දකිනවා. තවමත් ඔබ මෝහනය කරන්නට පුරුදු වෙමින් සිටින කෙනෙකු නිසා, කෙනෙකුගේ දුර්වලතාවක් ඉවත් කිරීමට මෝහනය කරන්නට පෙර, කෙනෙකු නිකං මෝහනයට පත් කරන්නට පුරුදු වෙන්න. කිහිප වරක් වෙනත් අයව මෝහනයට පත් කර ඉන් ඉවත් කරන්න. එලෙස සාර්ථකව මෝහනය කරන්නට හැකි වූ පසුව ඔබට ආත්ම විශ්වාසයක් ඇති වේවි. එයත් වැදගත් මෝහනයේදී. අනෙකාගේ බය හා චකිතය තිබේ නම් ඔහුව මෝහනය කිරීමට ඉතා අපහසු වේවි. එය ඉවත් කිරීමට තමයි මා ප්‍රීටෝක් එකේ වැදගත්කම පෙන්වා තිබෙන්නේ.

      මා මගේ මිතුරෙකු සමඟයි මෝහනය ප්‍රැක්ටිස් කළේ. පළමු වාරවලදී කොලයක් බලාගෙනයි කිව්වෙත්. මුලින් මේවා කරන විට අර පාසැල් යන කාලේ ඇසෙම්බ්ලි එකේදී කරන කතාවකදී එහෙම දැනෙන සංකාව බය සිතේ ඇති වෙනවා. මහා ලොකු අමාරු වැඩක් බව සිතෙනවා. ස්ක්‍රිප්ට් එක අකුරක් නෑර ඉතාම නිවැරදිව කියන්නට ඕනෑ යැයි හැඟෙනවා. එහෙත් ටික කාලයක් යන විට දැනෙයි ඒ මුකුත් කටපාඩමින් අවශ්‍ය නැති බව. එය වචනයෙන් ලියන්නට අමාරුයි. කරලම ඉබේම තේරුම් යාවි. අසාර්ථක වීම සාර්ථක ගමනක අත්‍යවශ්‍ය දෙයකි.

      කෙනෙකුගේ දෝෂ ඉවත් කරන මානසිකත්වයෙන් ඉවත්ව විනෝදෙට ප්‍රැක්ටිස් කිරිල්ලක් ලෙස එය සිදු කරන්න. මෝහනයට පත් වන තැනැත්තාටත් මෝහනය ඉගෙනීමට උනන්දුවක් තිබේ නම් තවත් හොඳයි මොකද එවිට ඔහුගේ මුලු සහය ලැබේවි. මා ළඟ සිංහල ට්‍රැක් නැත.

      Delete
  18. සර් යම් කෙනෙකුට ඔහුව හෝ ඇයව මෝහනය කරනවා කියලා නොකියා (ඔහු හිටගෙන සිටිනවානම්) ඔහුට මම කියන දෙ පමනක් කරන්න ලෙස කියා මෝහනය කියන වචනය බාවිතා නොකර රිලැක්ස් කිරිම මගින් ඔහුව මොහනය කිරිම සර්ථකද මම අන්තරජාලයෙ යම් විඩියෝවක දුටුවා මෝහනය කරනවායැයි නොකියා යමෙකු පහසුවෙන්ම මෝහනය කරනවා...තවත් තැනක මා දුටුවා group hipnosis එහිදි කන්ඩායමක් මෝහනයට පත් කරනවා කෙනෙක් (මාව මොහනයට පත් කරන්න බැරි වග අගවනවා) අවසානයට ඇය පමනයි ඉතිරි වන්නෙ අනිත් අයව තනි තනිවම මෝහනයට පත් කරනවා..මෝහනය වෙදියා ඇයවත් මෝහනයට පත් කරනවා....(ඇය මෝහනය නොවි ඉදිමට හා මෝහනය වේදියාට අභීයෝගක් ලෙස හැසුරුනා නමුත් ඇයත් මෝහනය උනා)
    එම සිදුවිම කුමක්ද?

    https://m.youtube.com/watch?v=1y6ZYCPucBY

    ReplyDelete
    Replies
    1. එය තරමක් සංකීර්ණ හා ගූඪ තත්වයක්. මා කියන්නේ කෙනෙකුගේ කැමැත්තකින් තොරව ඔහුව කිසිසේත් මෝහනයට පත් කළ නොහැකියි. විශේෂයෙන් තමන්ව දැන් මෝහනය කරන බව දන්නේ නම් හා ඊට තමන් රිසි නොවේ නම් කිසිසේත් මෝහනය නොවේවි. මෝහන ශිල්පියා ශක්‍රයා වුවත් එය කළ නොහැකියි.

      එහෙත් covert hypnosis යැයි අදහසක් තිබෙනවා. එහිදී මෝහනයට පත් වන තැනැන්තාට හඟවන්නේ නැහැ ඔහුව මෝහනය කරවනවා කියා. ඇත්තටම මෙය අපට හැමදාමත් සමාජයේදී සිදු වන්නකි. ටීවී එකේ යමක් බලන් සිටින විට හෝ චිත්‍රපටයක් බලන විට එහි චරිතයකට ඔබ සමහරවිට ආරූඪ වී සිටිනු ඇති. සමහරවිට ඔබේ අංගචලනයක්ද එම දර්ශනවලට අනුරූපව සිදු විය හැකියි. සිංදුවක් අසන විටත් එය සිදු විය හැකියි. ආදරය කරන විටත් එය නොයෙක් ආකාරයෙන් සිදු විය හැකියි. ඉතිං එවැනිම තත්වයක් මෝහන ශිල්පියාගේ දක්ෂකමින් අනෙකාට ඇති කළ හැකියි.

      එක් එක් කෙනාව මෝහනය වන්නේ හෝ නොවන්නේ ඇයිදැයි මට නිශ්චිත පිලිතුරු දිය නොහැකියි. සමහරවිට අර තැනැත්තියගේ යටිසිතේ අර මෝහනවේදියා ගැන විශාල හැඟීමක් (ඔහුට ඕනෑ දෙයක් කළ හැකියි, සමහරවිට මාගේ කැමැත්ත නැතිවත් ඔහු මාව මෝහනය කරාවි වැනි හැඟීම් සමුදායක්) ඈ තුල තිබිය හැකියි ඇය මතුපිටින් අභියෝගාත්මකව කතා කළත්. එහෙම අවස්ථා තිබෙනවානෙ - උදාහරණ ලෙස, චන්ඩි වගේ හැසිරෙන සමහර අවස්ථාවල ඇත්තටම යටිසිතේ තිබෙන්නේ බියක්නෙ. මෙවිට ඈගේ සිතේ ඇතිවන එම දෙගිඩියාව නිසා මෝහනයට පත් වීමට ඉඩ ඇත.

      Delete
  19. බොහොම ස්තුතියි සර්...වැරදි අඩුපාඩු පෙන්නුවාට.
    ඔබතුමා නිසාම මම අද සර්ථකත්වයෙ පලමූ පියවරට පැමිනියදො කියලත් සිතෙනවා....නමුත් දෙගඩියාවකුත් සමග ...
    අද මගෙ නෑදෑ සහෝදරියක් මෝහනය කලා..ඇය පාසල් යන කාලේ ඇයව යම් පිරිසක් විසින් මෝහනයට පත්කලාළු..(වැඩසටහනක)
    මම ලැස්තිවෙලා නම් හිටියෙ නැහැ...ස්ක්‍රිප්ට් එකකුත් තිබ්බෙ නෑ...නමුත් ලැබුණු අවස්තාවේන් ප්‍රයොජන ගන්න අවශ්‍යම නිසා වැඩෙට බැස්සා එල්මන් ඉන්ඩක්ෂන් ක්‍රමය කලෙ ඇය ඉක්මනින්ම රිලැක්ස් උනා...බෙල්ල කඩා වැඩුනා...ඇය මෝහනය වෙන්න කලින් පැවසූවා ඇය අර කලින් වැඩසටහනෙ ඉදන් පෙර ආත්ම බාවයක් ගැන කිවුවාලූ..ඇය ඇයගෙ පෙර අත්මය පිලිබද උජාරුවෙන් කතා කලා.මම එ ගැන තර්ක කිරිමටවත්...නැවත එ පිළිබඳව කතා කලෙ නැහැ...මොකද මම ඔබතුමන්ගේ පොත කියවවුවනෙ..
    මම ඇයව හුගාක් ගැබුරටම ගෙන ගියා මට හැගුනු ලෙස...
    පසුව මම නම ඇසූවා...පිරිමියෙකුගෙ නමක් කිවෙ..අම්මාගෙ,තත්තාගෙ නම ඇහැවුවා.සහොදරියකුත් සිටියා...මට හිතුනා ටික වෙලාවකින් මම මෝහනයෙන් ඉවත් වන්න උපදෙස් දුන්නා....ඇයව අතීතයට මම රැගෙන ගියෙවත් නෑ වෙන අත්මයක වගෙ උත්තර දුන්නෙත් ...
    ඇය ප්‍රියි ටොක් එකෙදි කියපු විදිහෙ අත්මයක් ගැනත් නෙවෙයි මෝහනයෙදි පැවසූවෙ..
    දෙගිඩියාවක් තුබෙනවා ඇය මාව රැවටුවාද නැත්නම් ඇයට කුමක් වීද??
    රැවටුවා කියලා හිතන්නෙත් නැහැ මොකද රිලැක්ස් උන එක හොදටම උනා වගෙ දැනූන නිසා...
    මම ඇය එසෙ පැවසුවා කිවුවාම විෂමයට පත් උනෙත් නෑ ...

    ReplyDelete
    Replies
    1. ඇයව දිගින් දිගටම මෝහනය කරන්න. මෝහනයේ විවිධ අංශ ඈ සමඟ ප්‍රැක්ටිස් කරන්න. බොහෝ සුප්‍රසිද්ධ මෝහනවේදින් පවා බොහෝවිට එවැනි එක් පුද්ගලයකු සමඟයි "වීර චාරිකා" සිදු කර තිබෙන්නේ. ඔබටත් එවැනි සුප්‍රකට ලෝකප්‍රසිද්ධ වීර චාරිකාවක යෙදීමට හැකියාව තිබෙනවා වෙන්න පුලුවන්. සුභ පතනවා... :)

      Delete
  20. බොහොම ස්තුතියි සර්

    ReplyDelete
  21. සර් මම කලින් පැවසූ සහෝදරිය දැනට 3න් ගමනක් මෝහනයට පත් කලා hand drop induction බවිතා කලා එයත් පහසූ උනා...
    නමුත් මගේ සහෝදරයා තවත් මිතුරෙක් hand drop ind... එකෙනුත් හරි ගියේ නැ..එත් ඔහුන්ට බැලූන් සහා පනිට්ටුව අතෙ ගැට ගැසිමෙ ක්‍රියාකාරකම කල විට දෙදේනාටම එය වැඩ කලා...නමුත් ඔවුන් මෝහනයට පත් උනේ නෑ...ඔහුන්ව මෝහනයට පත් කිරිමට හැකියාවක් තිබේද බාදාව තවමත් ඔවූන්ගේ සිත ඔහූන්ව මෝහනයට පත් කිරිමට ඉඩ නොදිනද?

    ReplyDelete
    Replies
    1. දැනට ඔබෙන් මෝහනයට පහසුවෙන් පත් වන අය ගැන අවධානය යොමු කර ඔවුන් සමඟ ප්‍රැක්ටිස් කරන්න. හැම කෙනාම මෝහනයට පත් වනවා කියා දෙයක් නැත. බොහෝවිට ඔවුන් තවමත් බිය ඇති. ඔවුන් ගැන එතරම් සිතන්නෙ නැතිව සිටීම යහපත්.

      Delete
  22. සර්....උදා- මම දැන් මෝහනයට පත් උනා කියලා සිතමූ නමුත් මම මෝහනයට පත් විමට කලින් මම සිතනවා මම සත්‍යය පවසන්නේ නහෑ මට අවශ්‍ය දෙ පවසනවා කියලා...මම මෝහනය වුනාට පසූව මම පවසන්නේ සත්‍යය ද?? මම කියනා වා යැයි පසූව සිතා ගත් අසත්‍ය ද??
    මම දැක තිබේනවා ඇතැම් පොත් පත් වල (පිටසක්වල ජීවය)..මේසේ යම් කිසි සිද්දියක සත්‍යය අසත්‍ය තාවය බැලිමට මෝහනයට පත් කරනවා...නිතරම වගේ මෝහනයට පත් වූ තැනැත්තා කලින් පැවසූ දේම මෝහනයට පත්වූ පසූත් පවසනවා...මේ පිලිබද ඔබතුමන්ගේ මතය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය මෝහනය යනු මැජික් එකක් නොවේ. මෝහනයට පත් තැනැත්තා සිහියෙන් සිටින විට අවශ්‍ය දේ පමණක් කියන්නා සේම මෝහනයේදීත් කියාවි. එම අභිමතය මෝහනයට පත් තැනැත්තා සතුය. එනිසා අවශ්‍ය නම් බොරු කීමටත්, නිර්මාණශීලිව කතාවක් සාදා කීමටත් හැකියි. මෙනිසාම මෝහනයෙන් මතු කර ගන්නා දේවල් නඩුවකදී සාක්ෂි ලෙස යොදා ගැනීමටත් අවසර නැත.

      උඩුසිතෙන් අමතක වී පවතින නමුත් යටිසිතේ පවතින යමක් මෝහනයේදී මතු කර ගත හැකියි. ඉතිං මොනයම් කරුණක් අරභයා කෙනෙකුව මෝහනයට පත් කළ විට ඔහු ප්‍රකාශ කරන දේ අව්‍යාජද නැද්ද කියා තීරණයට එළඹීම ඔබ සතු වගකීමකි.

      ඔහු සිදු කරන විස්තර සත්‍යෙක්ෂනය කර බැලීමට ඔබේ සාමාන්‍ය බුද්ධිය හා දැනුමත් මෙහිදී වැදගත් වේ. උදාහරණයක් ලෙස, ගිය ආත්මේ තමන් දිව්‍යලෝකයේ සිටි බව කෙනෙකු කිව්වොත්, දිව්‍ය ලෝකයේ හැටි විස්තර කරන ලෙස ඇසිය හැකියිනෙ. ඉතිං අනිවාර්යෙන්ම ඔහු දිව්‍ය ලෝකය විස්තර කරනු ඇත්තේ ඔහු මනුස්‍ය ලෝකයේ දැක තිබෙන දේවල් හා කතාන්දරවලින් දිව්‍ය ලෝකයේ ස්වභාවය ගැන තමන් පෙර දැනගත් කරුණු පාදක කොට ගෙනයි. එතකොට ඔබටම සිතා ගත හැකියිනෙ එම පුද්ගලයා කතා කරන දිව්‍යලෝකය ඔහුගේ සිත තුල පවතින මනස්ගාතයක් බව.

      Delete
  23. Sir, prashna walak tyenwoo
    apita mohana script ekak hadala apima kiyawala record karagena eken apiwama mohanaya karaganna puluwanda. E welawe hadissiye apasarjanayak ati unot tattwaya palanaya karaganne kohomada. Kenek somna tatwayata mohanya unada kiyala danaganne kohomada. Wibaga samat wimata mohanaya yoda ganne kohimada. Apita udu sitak awashya wenne ai. Siyaluma ganita karma ,sansandanya kirim (Arithmetical n logical operations) meheyawanne udu sitada.

    ReplyDelete
    Replies
    1. maage padam malawe wisthara kara thiyena lesata, mohanayata path wena kenaa thula biyak, chakithayak nathinam, mohanaya weemata kematthak athi nam, obe katahandin kiyapu deyak unath mohanayata path wewi. recorded track ekak nisa, tikak wadipura relaxation yojanaa athulu karannata balanna.

      samanyen apasarjanayak enne na. athi unoth recording kramayedi kala haki kisiwak na. kohomath ewani biyak athi kara noganna mokada obawa mohanayata path nowannata ida thiyenawa ehema biyak sithehi thibe nam.

      somna thathwaya ha anith thathwa genath paadamwala athi... kiyawala mathaka thiyaganna.

      vibaga samath wenna mohanayen ho eka eka behethwalin ho eka eka puda pujawalin bariya. vibaga pass wenna thiyena hondama kramaya kramanukulawa aasaawen dewal igeneema ha past papers kihipayak kirimai. mohanayen vibaga pass wiya haki nam, math lokema thiyena vibaga tika karala danawane.

      udu sithaka awasyathawa mul paadamaka hondin wisthara kara thiyenawa. kiyawala balanna.

      man hithanne udu sitha ha yati sitha dekama sambanda wenawa hema dekadima. adyanaye pahasuwa thaka sitha udu sitha yati sitha aadi lesa wisthara keruwata, apita thiyenne thani sithak. for example, yam ganitha karamayak mulin igena ganna witha apita eka tharamak nuhuru ha amaru wunath, ewani ganan godak hadaagena yanakota eka pahasu bawak danenawane. e kiyanne eka puruddak bawata path wenawa. e kiyanne yati sitha dan wadipura yedawenawa.

      Delete
    2. Thanks sir godak honda pahadili kirimak.

      Delete
  24. Sir, me post eka man tiken tika god's kalak tisse kiyawanawa. Me subject ekata man godak asawen hitapu nisa kochara wada tibunath man try Karanawa hariyatama mohanaya igena ganna. Punchi illimak tiyenawa.pothe eka thenaka tibuna lamain hada ganima gena. Eka godak widyathmakawa niwaradiwa Kala yuthu deyak kiyala. Punchi kale e kiyanne mau kuse idalama API niwaradiwa lamayek hadaganne kohomada kiyala sirta puluwanam post ekak liyanna. Sir mohanaya pothe e gena kiyala tibuna podi De nisa Mata hithuna sirgen e gena igena ganna godak dewal athi kiyala. Mata wagema eka thawa godak ayata watiwi kiyala man hithanawa. Me sewayata obata godak pin.

    ReplyDelete
    Replies
    1. Sapun,
      oba e gena unandu weema gena atthama santhosai, mokada man hithana widiyata me lokaye ithaa seriously hithanna ona dewal walin ekak thamai daruwan hadaa ganima... eheth wiwida prayogika yai kiya gannaa hethu nisaa ha minisunge harak gathi nisa aduwenma sithanneth e gena wenna ona... podi un ithin strike karanne ho manawa himikam nadu kiyanna yanne nathi nisa wenna athi...

      maha loku dewal me gena igena ganna ona na... me gena man expert kenek nowunath, pasuwata e gena liyanna balannam :) me dawaswala mata (hithata) nidahasak na...

      obath mohanaya hemin igena ganna... eka echchara deyak neme...

      Delete
  25. sir,thank you for your kind consideration. me dawas wala school exam wada nisa blog eka paththe enna ada thamai free une. comment walata sir kohomahari reply karana ekama godak watinawa. thanks again for that. i'm going to be a father next week.:) may be that's why i'm interested about that. techer kenek widiyata man lamainge dakinawa hadanna beri tharamatama pirihuna gathiguna thiyena daruwan. mata hithena widiyata e serama e daruwange wadihitiyange waradi. mata baya apith conceptually hoda wenna uthsaha kalata practically ara waradi demapiyange godatama watewida kiyalalayi. thanks again sir. mata hithenawa mulinma hoyala balanna buddha dharshanaya athule kohe hari e gena kiyala thiyenawada kiyala. nati wenna be. mokada mage nendamma dana bana walin man bagayakma ahanawa wiwida ada karana gaman. eya ahuwe nethath :). mata theruna deyak thama buddha darshanaye api hithanawata wadaaa gihi jiwiwthata godaak upades dia thiyenawa. should try that too.


    lamain gena liyanna sirta welawak haa hithata nidahasak lebenna kiyala man prarthana karanawa.

    ReplyDelete
    Replies
    1. please don't call me "sir" :) I kind of hate social strata...

      wow... that's really a great and happy news (that you are gonna be a father)... man obata suba pathanawa loke inna hondama thattha wenna kiyala :)

      podi un kiyanne clay guliyak wage... demapiyan honda sculptors la wenna ona... lamain ekka sathutin (visesayen lamainge sathuta) inna nam honda iwasimak thiyenna ona... un ekama de ithin 100 parak unath karanawane kochchara epa kiwwath... haha... e hama witama lamaya eka first time karanne kiyala hithala sitha sehelluwen inna puluwan wenna ona... samahara demapiyanta eka iwasa ganna ba... lamain hasirena wita danga weda karana wita egollange as diha balan inna... ethakota un kochchara ahinsakada hurathalda kiyala danewi... ape gon ammalata ithin thamange podi unge hurathal balanna welawak nahane fb eke "fendslage" opa dupa balanna thiyena nisa...

      lamayage physical well-being ekata ha mental well-being ekata wisesayen yahapath dewal mona agamen unath kamak na pili paddata... lamainta witharak neme, wadihiti apitath eka hondaine...

      Delete
  26. Thank you very much. Mamath Prarthana Karanawa Mata hoda thaththa kenek wenna lebenna kiyala. :) Like my dad.

    ReplyDelete
    Replies
    1. thamange thattha wage thamantath wenna ona kiyala hithena eken penenawa oyage thattha kochchara honda kenek wenna athida kiyala... samaharawita oyata eetath wadiya honda thattha kenek wenna puluwan...

      china kiyamanak thiyenawa neda gahak situwanna, pothak liyanna, lamayek hadanna kiyala... ithin oyata man aradana karanawa internet ekenuth ona tharam wisthara kiyawala hemin siruwata sinhala api katath therenna pothak liyanna kohomada honda thattha kenek wenne kiyala... mokada kiyanne?

      Delete
    2. echchara deyak mata karanna puluwan wei kiyala wiswasa kalata godak sthuthyi. i'll try my best. lesi wena ekak nam ne. still i dont know even the alphabet of that subject :). but i think one day i might be able to do so. thank you for inspiring me. if i succeed i'll make sure that will follow your footsteps. free for every one.
      if you dont mind can you tell me what do you think about "BONSAI" . if not related please neglect.

      Delete
    3. :) you can...
      well, I only know a few things about bonsai plants... but you must be asking about something related to raising children...

      Delete
    4. yes, bonsai plants. in japan they pass down these plants for generations. it is one of my favorites. so i hope one day to gift my child a good bonsai tree to pass down. i hope that will make him a nature lover. at least to see the beauty of a tree.
      that just came across my mind when you remind the Chinese phrase.(plant a tree, write a book and make a son.)

      Delete
    5. ah... I did not know about that Japanese tradition, but it seems like a very good tradition for all of us :)

      Great if you do it as a hobby/pasttime. A person who loves the nature will definitely be a good kind-hearted person. Now you should write a book too.

      Delete
  27. sir kohomada mawa mathakada?
    prashna wagayak thiyenawa sir

    ReplyDelete
    Replies
    1. hi Dulaj :)
      ow, ithin kohomada?
      mona wage prasnada thiyenne?

      Delete
  28. psychology special koloth sir lankawe jobs thiyenawada?
    psychology special karana eka hodaida?

    ReplyDelete
    Replies
    1. මට නම් දැනෙන විදියට මනෝවිද්‍යාවට තවමත් ලංකාවේ තැනක් නැත. මානසික අසමබරතාවක් ඇති වූ විට ඒ හැමෝටම පිස්සා යැයි කියන්නට අපේ උන් සැදී පැහැදී සිටී. එක අතකින් එවැනි සමාජයකට තමයි වැඩි වැඩියෙන් හොඳ මනෝවිද්‍යාඥයන් අවශ්‍ය වන්නෙත්. එනිසා, ජොබ් එකක් ලෙස නොව, සමාජයට සේවාවක් කිරීමට මෙය හොඳ ක්ෂේත්‍රයක්. ඔබ වැඩියෙන් ආශ කරන හා දක්ෂතාවක් තිබෙන ක්ෂේත්‍රයක් හෝ කිහිපයක් හඳුනාගෙන ඒ අතරින් හම්බ කිරීමටද වැඩිපුර හැකියාව තිබෙන එක තෝරා ගන්න.

      Delete
    2. ha sir yaluwek Kalaniye psychology special karanna hadana eya kiuwa hoyala balana kiyala ekai ahauwe

      Delete
  29. සර් ස්වයන් මොහනය මොහන වේදියෙක් නැතිව පටන්ගන්න ඇහැකිද තමන්ටම ඇන්කර් එකක් දාගන්න ඇහැකිද

    ReplyDelete
    Replies
    1. ස්වයංමෝනය තමන්ටම පටන්ගත හැකියි (ටිකක් කරදර වුවත්). මා හැමවිටම පවසන පරිදි, මෙම විෂය තවත් අයෙකු/පිරිසක් සමඟ අධ්‍යනය කරන්න. එවිට එකිනෙකාට උදව් කරගතද හැකියි. මා යෝජනා කරන්නේ පලමුව සම්පූර්ණ ලිපිපෙල/පොත කියවා බලන ලෙසයි.

      Delete
  30. ඔබතුමාගේ "මෝහනය හා මෝහන ප්‍රතිකර්ම" PDF එක පොතක් ලෙස මුද්‍රනය කරලා තියෙනවා ද...? තිබේ නම් ගන්න පුලුවන් තැනක් හෝ එවන් ස්තානයක් සම්බන්ධ කරගන්න පුළුවන් දුරකතන අංකයක් ලබාදෙන්න. ඔබට ස්තූති..

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1