Skip to main content

Posts

Showing posts from April, 2015

Proposal to Reform the United Nations

Proposal to Reform the United Nations     Preamble It is obvious that the current United Nations is not democratic and fair because it is effectively controlled by the five States which have the veto power.   Even to amend it to become a better democratic global institution is impossible because the Security Council stops such process.   This situation must be stopped at any cost. The vast majority of the Member states are deprived of their equitable place and dignity in this present system. Therefore, they must be prepared to be brave and smart enough to re-form a new United Nations, if the existing system is not willing to be reformed in better and democratic way.     1.      A new UN Charter should be adopted based on the current Charter with amendments to include the proposed changes herewith.     2.      The functional and administrative organizational hierarchy should be as follows.   3.      The General Assembly (UNGA) shall be made the apex body of the UN, and all other arms/of

Majesty of love (නොඉඳුල් ඔබ)

අයදිමි එකම එක හාදුවක් යළිත් ඔබ දැන් අන් සතු වුවත් කෙතරම් නැව් ගියත් නිකැළැල්ය සැමදා සයුරත්... සිංහල කවි

ඉලෙක්ට්‍රොනික්ස් පාඩම - 7 (Electronics Lesson)

නිවැරදිව සන්නායක සම්බන්ද කරන විදිය සන්නායක (වයර්) නිවැරදිව සම්බන්ද කිරීම බොහෝ දෙනා නොසලකා හරිනවා. එය ඉතා පහසු කාර්යක් නිසා, එය නිවැරදිව කරන ආකාරය ඔවුන් ඉගෙන ‍නොගෙන තමන්ට හිතෙන හිතෙන විදියට කිරීමට පුරුදු වී සිටිනවා. එම කාර්ය සරල වුවත්, නිවැරදී ආකාරයට එය කිරීම ඉතා වැදගත්. සන්නායක නොවන ලණු, නූල් වැනි දෙයක් සම්බන්ද කරන හෙවත් ගැට ගසන  ( knot )  විට එහි අරමුණ වන්නේ එම කැබැලි දෙක නොගැලවෙන සේ ශක්තිමත්ව සවි කිරීමයි. ඊටද ඒ ඒ අවස්ථාවන්ට හා උවමනාවන්ට ගැලපෙන විවිධ   ආකාරයේ ගැට පවතිනවා. එහෙත්, සන්නායක දෙකක් සම්බන්ද කරන විට නොගැලවෙන සේ එය කළ යුතුවාක් සේම, විදුලිය එක සන්නායකයක සිට අනෙකට පහසුවෙන් ගලා යන ආකාරයෙනුත් එය සිදු විය යුතුයි. පළමුව සලකා බලමු වයර් දෙකක් සම්බන්ද කරන විදිය.  වයර්  යනුවෙන් හඳුන්වන්නේ යම් සන්නායක කම්බියක්  (conductor)  පරිවාරක කොපුවකින් ආවරණයක කර ඇති දෙයකටයි. මෙහිදී විවිධ ආකාරයේ වයර් හමු වෙනවා. සමහර වයර්වල ඇත්තේ තනි කම්බියක් පමණි  (single strand  හෝ  single solid conductor wire ) . තවත් සමහරක එකිනෙකට වෙළෙමින් පවතින සිහින් කම්බි තුනක් හෝ හත්ක් පමණ තිබේ  (multi-strand  හෝ  stra