හමන නැලවෙන සීත පවනේ එමි මං සුවය ගෙන නිබදේ සරතස ගත සිතේ නිතරේ නිමා කර දමමි සොඳුරේ නිශා නුබ නොවෙද සිත්රූ බබලන බදු ඇස් පබුලු ඒ දැක මා හද මත් වූ ආදරය වින්දෙමි රුසිරූ වදන් මිහිරි ගීයකි සිඳගන අරුත් දුන් මා දිවියට සුවබර ඔබෙ දිගු නෙතු රැස් දහරේ තෙමී සැනහුනෙමි සුවසේ සේදවන් ඒ මටසිලු පහසේ වැදී ඊ සර අනඟ රහසේ මෙහෙසුරුද මද රඟ පෑවේ කුදු මා ගැන කිමැයි අරුමේ නැත මොහොතක් සිත ඔබෙන් වෙන් වූ ඇත සිහි නිති ඔබ ගැනම වද වූ ම සිත වී සුනු විසිරූ සිටිමි එද ලෙස තද පවුරූ
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2026