Skip to main content

Posts

Showing posts from 2022

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

හැමි nation

 ශ්‍රී ලංකා මෑත ඉතිහාසයේ දේශපාලනය තුල දක්නට ලැබුනු විශාලතම අප්‍රියජනක මජර දේශපාලන වෙනස්වීම් අපට අත්විඳීමට සිදු විය. සභ්‍ය වචනවලින් විස්තර කිරීමට බැරි තරම් ඒවා අවකල් සිදු වීම්ය. ඡන්දයකින් පත් නොවුනු වධකයෙකු රටේ ජනපති විය. දේශපාලනයේ පරම සතුරන් දෙදෙනෙකු එකට රට පාලනය කරන්නට විය; එය රටේ යහපත වෙනුවෙන් නොව උන්ගේ පැවැත්ම උදෙසා වේ. කාලයක් මුලුල්ලේ වීරයකු පමනක් නොව ජනශ්‍රැතික ගැලවුම්කරු ලෙස පිලිගැනීමට ලක් වූ පාදඩ රූකඩ ප්‍රතිරූපයේ සැබෑ ස්වරූපය විදහපාමින් නන්දසේන රටෙන් පැන ගොස් තිබේ. එකල මැතිවරණ සමයේ උගෙන් ආර්ථික ප්‍රශ්නයක් ඇසූ විට "හික් හික්" ගෑ විලසින්ම අවසානයේ රටත් හික් කොට ඌ පැනගොස් තිබේ. එක්තරා විදියකින්, කොටි ත්‍රස්තවාදී යුද්දයේදී ආරක්ෂක ලේකම් නන්දසේනගේ භූමිකාව ඉන් සිතා ගත හැකිය. මා හැමදාමත් පැවසුවේ නන්දසේන එකලත් නිකංම ක්ලාර්ක් කෙනෙකුගේ ජොබ් එක කල බවයි. සැබෑ වීර චරිතය සරත් ෆොන්සේකා විය. ඊට බැරි බැරි ගාතේ හෝ මහින්ද රාජපක්ෂගේ සහය ලැබුනි. එනිසා යුද්දයේ සැබෑ කීර්තිනාමය ඔවුන් දෙදෙනාට යා යුතුය. එහෙත් එය ලබා ගත්තේ කොහේවත් සිටි නපුංසක ලේකම් කෙනෙකි. ආටිෆිෂල් ඉන්ටලිජන්ස්වලින් රට කරන්න ආපු එක

ආනයනය හා අපනයනය (International Trade) - 7

Customs Declaration (CusDec) ශ්‍රී ලංකාව තුලට ගෙන එන (import) සියලු භාන්ඩ හා ලංකාවෙන් පිට කරන (export) සියලු භාන්ඩ රේගුවේ මැදිහත් වීම හරහා විය යුතුය. ශ්‍රී ලංකා රේගුව යනු රේගු ආඥාපනත (Customs Ordinance) නම් පාර්ලිමේන්තු පනතකින් පිහිටුවා තිබෙන රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. ශ්‍රී ලංකා රේගුවට විශාල වගකීම් ප්‍රමානයක් තිබේ. ඒ අතර, ආනයන අපනයන භාන්ඩ මත පනවා ඇති විවිධ බදු වර්ග අය කර ගැනීම, තහනම් කර ඇති හෝ සීමාකර ඇති භාන්ඩ නිසි ලෙස පාලනය කිරීම ප්‍රමුක කටයුතු වේ. රේගු නිලධාරින් (customs officers) විවිධ මට්ටම්වලින් (ranks) සිටිනවා. සහකාර රේගු අධිකාරි ( Assistant Superintendent of Customs – ASC), නියෝජ්‍ය රේගු අධිකාරි (Deputy Superintendent of Customs – DSC), රේගු අධිකාරි (Superintendent of Customs – SC), නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක (Deputy Director of Customs – DDC), රේගු අධ්‍යක්ෂක (Director of Customs – DC), අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් ( Additional Director General of Customs ), රේගු අධ්‍යක්ෂක ජනරාල් (Director General of Customs ) යනු එම ප්‍රධාන තනතුරුයි. රේගුව සමඟ වැඩ කරන විට, මෙම තනතුරු නාම ඔ