Skip to main content

Posts

Showing posts with the label education

Sumeopathy vs Homeopathy (හෝමියෝපති)

මා පලමු වරට හෝමියෝපති ගැන උනන්දු වූයේ 2003 දී පමනය. මගේ මුහුනේ කුරුලෑ ඇති වී ඉන් ඇති වූ කැලැල් නැති කිරීමට විවිධ ක්‍රම සොයන අතරේ පත්තරේ නිතර දැන්වීම් පල කරපු කම්බ හොරෙක් (ලංකාවේ ප්‍රසිද්ධ ​හෝමියෝපති වෙදෙක්) නිසා මාද ඊට යොමු විය (එකල මට ඌ ර්ශිවරයෙකු මෙන් විය; අටවාගත් හෝමියෝපති සභාවක ප්‍රධානියෙකු විය). අද මෙන් එදා ඉන්ටර්නෙට්වල තොරතුරු මෙතරම් පහසුවෙන් සොයා ගැනීමට අපහසු බවක් තිබිනි. එහෙත් ඒ ගැන අන්තර්ජාලයෙන් ලැබුනු කුඩා තොරතුරු ටිකට ආස සිතී, හෝමියෝපති සම්බන්ද පොත් දෙක තුනක් මිල දී ගතිමි. ඒ අතර, බෙහෙත් නියම කරන පොත් දෙකක් (හෝමියෝපති වෙදුන් පවා පාවිච්චි කරන) වූ අතර, ඊට අනුව මා කුරුලෑ කැලැල් හා වැඩිපුර දහඩිද දමන තත්වයට සුදුසු බෙහෙත් දැන ගෙන, මරදාන පැත්තේ තිබෙන හෝමියෝපති බෙහෙත් ගෙන්වන ස්ථානයකට ගොස් බෙහෙත් අරගතිමි.  "තුජා" හා තවත් එවන් බෙහෙත් පෙති කුප්පි කිහිපයක් ගත්තා මතකයි. එම බෙහෙත්වලින් කිසිදු සහනයක් ලැබුනේ නැති නිසා, මා තනියෙන් එම දේ කර ගත් නිසා කොතැනක හෝ වරදක් තිබෙන්නට ඇතැයි සිතා, අර මා පෙර කියූ වෙදා ගාවට ගියා. උගේ හෝමියෝපති ඉස්පිරිතාලය තිබුනේ වේයන්ගොඩ පැත්තේය. පොර දැන් මාව බලමි...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ (Educational Reforms)

Educational Reforms (School) for Sri Lanka   Abstract This document aims to introduce drastic reforms in the current school educational system in Sri Lanka, from the Montessori level up to secondary education. The objective of reforms is to make education more relevant to life, more enjoyable, and more cost-effective; and to advance attitudes and skills of person that will make personal life more comfortable and responsible, and that will make Sri Lanka a glorious innovative nation. These proposals are based on the Constitution that has been proposed, but still can be implemented even with the existing system.   Proposals for Reforms        1.        The Levels of education must be classified as follows.   Primary Pre-Primary Primary Post-Primary Secondary Pre-Secondary Secondary Post-Secondary ...