Skip to main content

Posts

Showing posts from November, 2015

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

ඉලෙක්ට්‍රොනික්ස් 2 ඩවුන්ලෝඩ් කර ගැනීම

ඉලෙක්ට්‍රොනික්ස් පාඩම් පෙළෙහි දෙවන පොත බ්ලොග් එකෙහි කොටස් වශයෙන් පළ විය. එහි සම්පූර්ණ පොත ඊබුක් එකක් ලෙස දැන් පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගත හැකියි. බ්ලොග් එකේ කොටස් වශයෙන් පළ කළ ලිපිවල යම් යම් දෝෂ තිබුණු අතර, ඒවාද නිවැරදි කර තවත් කාරණා කිහිපයක්ද ඇතුළත් කර මෙම පොත නිමවා ඇත. ** බ්ලොග් පෝස්ට්වල තිබෙන දොස් මා නිවැරදි කරන්නට යන්නේ නැති බව කරුණාවෙන් සලකන්න ** ඉලෙක්ට්‍රොන්ක් පොත 2 (pdf)

Precious Life (අපූර්ව ජීවිතය)

The following has been expressed by the world-renowned tycoon Steve Jobs, the owner of the Apple company, whilst he was lying on sick bed. I just received this in my mailbox from a very good friend of mine. I would like to share it just because it gives some insight into your life. Steve Jobs’ Last Words: "I reached the pinnacle of success in the business world. In others’ eyes, my life is an epitome of success. However, aside from work, I have little joy. In the end, wealth is only a fact of life that I am accustomed to. At this moment, lying on the sick bed and recalling my whole life, I realize that all the recognition and wealth that I took so much pride in, have paled and become meaningless in the face of impending death. In the darkness, I look at the green lights from the life supporting machines and hear the humming mechanical sounds, I can feel the breath of god of death drawing closer… Now I know, when we have accumulated sufficient wealth to last our lifetime, w

වින්ඩෝස් වෙනුවට ලිනක්ස් (Linux Mint Handbook)

පහත දැක්වෙන ලින්ක් එකෙන් මවිසින් සිංහල බසින් ලියන ලද ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පිළිබඳ පොත නොමිලේම ඩවුන්ලෝඩ් කරගත හැකියි. පෞද්ගලික පාවිච්චිය සඳහා පමණයි. වින්ඩෝස් වෙනුවට ලිනක්ස්

ඉලෙක්ට්‍රොනික්ස් II (Electronics) - 24

අතිරේකය අවකලනය (differentiation) මෙම පාඩම් මාලාවේදී අවස්ථා කිහිපයකදීම අවකලනයේ සරල යෙදීම් කිහිපයක් යොදා ගත්තා . ඇත්තටම විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉතාම වටිනා ගණිත කර්මයක් තමයි අවකලනය කියා පවසන්නේ . පාසලේ උසස් පෙළ ගණිතයේදී මෙම ගණිත කර්මය පළමු වරට ඉගැන්වෙන නිසා , බොහෝ පිරිසක් මෙම වටිනා ගණිත කර්මය මින් පෙර දැක නැති වීමට පුලුවන් . සරලව හා කෙටියෙන් අවකලනය ගැන සලකා බලමු . ගණිතයේ හමුවන සෑම ගණිත කර්මයක්ම හැමවිටම වාගේ පවතින්නේ යුගල වශයෙනි . එකකින් කරන වැඩේට විරුද්ධ දේ අනෙකෙන් සිදු කරනවා . එකතු කිරීම - අඩු කිරීම , වැඩි කිරීම - බෙදීම ඊට කදිම උදාහරණ දෙකක් . එලෙසම අවකලනයේ විරුද්ධ ගණිත කර්මය අනුකලනය (integration) වේ . අවකලනය හා අනුකලනය යන දෙකම එකට ගත් විට ඊට කලනය (calculus) යන නම ව්‍යවහාර වේ . අවකලනය ඉතා ගැඹුරට අධ්‍යයන කළ හැකි විෂයක් වුවත් සාමාන්‍ය විද්‍යා තාක්ෂණ අවශ්‍යතා සඳහා දැන මතක තබා ගැනීමට ඇත්තේ ටිකකි . අවකලනය දෙයාකාරයකින් පැහැදිලි කළ හැකියි . එකක් නම් ප්‍රස්ථාරයක් ඇසුරින් රූපමය ස්වරූපයෙනි ; අනෙක වීජීය ශ්‍රිත මඟින්ය . දැන් මේ ගැන විමසා බලමු . ( ඉලෙක්ට්‍රොනික්ස් පළමු පොතේ තිබූ ගණිත අතිර