Skip to main content

Posts

Showing posts with the label English Language

අත්‍යවශ්‍යම ඉංග්‍රිසි වචන 5000 pdf

https://tekcroach.blogspot.com/2018/10/1.html  හා https://tekcroach.blogspot.com/2018/10/2.html   යන පෝස්ට් දෙක ඔස්සේ ඉංග්‍රිසි භාෂාවෙහි වැඩියෙන්ම යෙදෙන වචන 5000 සිංහල තේරුම්ද සහිතව මා පළ කළා. එය පහසුවෙන් කියවීමට pdf වශයෙන් සකස් කර පහත අමුණා ඇත (කැමති කෙනෙකුට එය කුඩා පොත් පිංචක් වශයෙන් ප්‍රින්ට් කර ගැනීමට හැකි වන පරිදි සකසා ඇත). https://drive.google.com/open?id=1U-hpmBLvIFoWBW7zkRT7QPpPPbahfy_3

දැනගත යුතු ඉංග්‍රිසි වචන -2

 accurate    නිවැරදි    whereas    කෙසේ වෙතත්    terror    ත්‍රාසය    though    වුවත්    expansion    ප්‍රසාරණය    elite    ප්‍රභූ    dirt    කුනු    odd    "ඔත්තේ, අමුතු, නොගැලපෙන"    rice    "බත්, හාල්"    bullet    මූනිස්සම    tight    තද    Bible    බයිබලය    chart    "වගුව, වගුගත කරනවා"    solar    සූර්ය    decline    "පිරිහෙනවා, පිරිහීම"    square    "හතරැස්, වර්ග කරනවා, කොටුව"    stick    " කෝටුව, අලවනවා, ඇලෙනවා"    concentration    සිත එක්තැන...