Skip to main content

Posts

Showing posts from May, 2015

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

ජනමාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් හා දෙරණ ටීවී විගඩම

මාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමට එකවරම දෙරණ මාධ්‍යය ජාලය ඉදිරිපත් වී ඇත. ඇත්තටම ලංකාවේ ජනමාධ්‍යයට එවැනි දෙයක් අවශ්‍ය වේ. අද සියළුම එ‍ෆ් එම් නාලිකාවල නිවේදක නිවේදිකාවන් කතා කරන්නේ උන් ර‍හසේ බුදියන පුරුෂයා හෝ ගැහැණියට කතා කරන අයුරින්ය. ඉස්සර "ඔබ" කියා අමතපු ආකාරය වෙනුවට අද කියන්නේ "ඔයා" කියාය. සෑම වචන දහයකට සැරයක් නිවේදිකාව "සෙක්සි" ‍කොක් හඬලා සිනහවක් දමයි. සිනහ වීම හොඳ දෙයකි. එහෙත් මෙය එවැනි අව්‍යාජ සිනහවක් නොව "මෝල් සිනහවකි". අපේ කො‍ල්ලෝ එම සිනහවට "මෝල්" වී පැණි හැලියට ඇලවුණු ඇඹලයන් සේ එම ‍මාධ්‍ය වෛශ්‍යාවන්ට සවන් යොමුකරගෙන සිටී. මේවාට ආචාර ධර්ම අවශ්‍ය කෙරේ. රූපවාහිනියේ බොහෝ නිවේදිකාවන්ට තමන්ගේ "දිලෙසන ෂේව් කරපු කලවා" හා "එල්ලා වැටෙන ලොට තන්ද" පෙන්වීමට පුදුම මේනියාවක්ද ඇත. මුන්ට මෙච්චර අමාරුවක් ඇති නම්, රූපවාහිනි නිවේදනය අත් හැර නිල් චිත්‍රපටිවල රඟපාන ලෙස අප ඉල්ලා සිටිය යුතුයි. මෙම ප්‍රවණතාව වැඩි වීමට තවත් හේතුවක් නම්, වැඩසටහන් ඉදිරිපත් කිරීමට දැන් දමා ඇත්තේ නළු නිළියන් වීමය. අපට වෘත්තීමය නිවේදක නිවේ

Legal reforms and homosexuality in Sri Lanka

On the Sunday Observer (May 24), a national state-owned newspaper, there was a huge whole page article by an NGO called the Center for Policy Alternatives (CPA) citing some of their learned observations on legal framework in the country that they think should be reformed.  o personally think Sri Lanka is one of the countries where law stagnates even though we have a very high democratic representative ratio (that is, the ratio of representatives to the legislature to the population) in the world. (Our representatives would do anything and everything, except making policies and laws for the country that is their primary essential responsibility) Though, among the observations/recommendation by the CPA was one suggestion to repeal the sections 365 and 365A of the criminal code which is Sri Lanka's main criminal law act to which I vehemently oppose. These sections make such actions like having sex with animals and homosexual activities criminally illegal in the country. This for

ඉලෙක්ට්‍රොනික්ස් අත්පොත 1 ඩවුන්ලෝඩ් කර ගැනීම

මා මෙතෙක් කොටස් වශයෙන් බ්ලොග් පෝස්ට් ලෙස පළ කළ ඉලෙක්ට්‍රොනික්ස් පාඩම් මාලාව සම්පූර්ණ පොතක් ලෙස PDF ෆෝමැට් එකෙන් සකස් කර නොමිලේ පහත ලින්ක් එකෙන් ඩවු‍න්ලෝඩ් කර ගැනීමට සලස්වා ඇත. ඉලෙක්ට්‍රොනික්ස් අත්පොත 1 මෙම පොත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ මාගේ අනුමැතිය තොරව මුදලකට හෝ නොමිලේ වෙන අයකු විසින් ලබා දීම නොකළ යුතුය. වෙනත් වෙබ් අඩවිවලද පළ කිරීම නොකළ යුතුය. මා මෙතෙක් බ්ලොග් සටහන් ලෙස පළ කළ පාඩම්වල යම් යම් සුළු දෝෂ තිබුණු අතර, ඒවාද නිවැරදි කර ඇත. තවද, ‍බ්ලොග් පාඩම්වල නොතිබූ කරුණුද ඇතුළත් කර ඇත. (ඇත්තටම මා බ්ලොග් පෝස්ට් ලෙස පළ කළේ කිසිම පෘෆ්රීඩ් කිරීමක් නොකරයි.) තවද, අවසන් පාඩම ලෙස ඇති ගණිත අතිරේකය කිහිප වතාවක්ම බ්ලොග් පෝස්ට් එකක් ලෙස පළ කිරීමට උත්සහ කළත් ඒ සෑම අවස්ථාවකම මෙම බ්ලොග් සර්විස් ‍එකෙන් එය ප්‍රතික්ෂේප වූ නිසා, එම ගණිත අතිරේකය බ්ලොග් පාඩම්වල නැති අතර, එය මෙම පොතේ ඇතුළත්ය. මී ළඟ පොතට ඇතුළත් වන කරුණුද පාඩම් වශයෙන් පළ කිරීම මින් පසු සිදු වේ.

Quantum entanglement in action

Though you are at core And me at the rim of universe I still feel you -  Your eyes blinking Your lips muttering Your heart beating All in absolute naught of time Defying the Relativistic whole world That stands inbetween All because we are entangled. English Poem

ඉලෙක්ට්‍රොනික්ස් පාඩම - 9 (Electronics Lesson)

අතිරේකය  1 (විද්‍යාව) ‍ඉලෙක්ට්‍රොනික්ස් යනු තාක්ෂණික විෂයක් නිසා විද්‍යාව හා ගණිතය ගැන අවබෝධය වැඩිවන තරමට තාක්ෂණික විෂයන් අවබෝධ කර ගැනීම පහසුය. මෙම අතිරේකයෙන් ඉලෙක්ට්‍රොනික්ස්වලට අවශ්‍ය යම් යම් සරල විද්‍යාත්මක කාරණා කිහිපයක් ගැන සාක්ච්ඡා කෙරේ. මේ විශ්වයේ තිබෙන සියලුම දේවල් සරලව  පදාර්ථ   ( matter )  හා  ශක්ති   ( energy )  ලෙස දෙකොටසකට බෙදිය හැකියි. මේ සියල්ල පවතින්නේ “හිස්  අවකාශය ”  ( space )  තුළයි. පදාර්ථයට යම් ස්කන්ධයක් (බරක්) සේම අවකාශයෙන් යම් ඉඩක්ද අවශ්‍ය වේ. ඇසට ‍නොපෙනෙ තරමේ පවතින බැක්ටීරියාවක ස්කන්ධය හා එම බැක්ටීරියාව ගන්නා ඉඩ ප්‍රමාණය සිතා ගත නොහැකි තරම් ඉතා කුඩා වන අතර, ඈත තරුවක ස්කන්ධය හා අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය සිතාගත නොහැකි තරම් විශාලය. මෙම සියලු පදාර්ථ  ඝන   ( solid ) ,  ද්‍රව   ( liquid ),  වායු   ( gas )  යන ආකාරවලින් පවතී. මෙම ආකාර  පදාර්ථයේ   අවස්ථා   ( states   of   matter )  ලෙස හැඳින්වේ. මේ නානාප්‍රකාරයේ සියලු පදාර්ථ සෑදී ඇත්තේ මූලික ද්‍රව්‍ය සියයක් පමණ ගණනක් මගිනි. මෙම මූලික ද්‍රව්‍ය  මූලද්‍රව්‍ය   ( elements )  ලෙස හැඳින්වේ. හයිඩ්‍රජන්, ඔක්සිජන්, කාබන්,