විද්‍යාව හා ගණිතය


මේ බ්ලොග් එකේ විද්‍යාව, ගණිතය, හා තාක්ෂණය ගැන ලියන ලිපිවලට යොමු මෙම කොටසෙහි දැක්වේ. මෝහනය, පරිගණක, හා ඉලෙක්ට්‍රොනික්ස් ගැන යොමු ඒ සඳහාම වෙන් කළ පේජ්වල ඇත.

සංඛ්‍යා හා සංකීර්ණ සංඛ්‍යා 1                                 සංඛ්‍යා හා සංකීර්ණ සංඛ්‍යා 2

සංඛ්‍යා හා සංකීර්ණ සංඛ්‍යා 3                                 සංඛ්‍යා හා සංකීර්ණ සංඛ්‍යා 4

සංඛ්‍යා හා සංකීර්ණ සංඛ්‍යා 5

සංඛ්‍යා හා සංකීර්ණ සංඛ්‍යා සම්පූර්ණ පොත (pdf)



ත්‍රිකෝණමිතිය 1                                               ත්‍රිකෝණමිතිය 2

ත්‍රිකෝණමිතිය 3                                               ත්‍රිකෝණමිතිය 4

ත්‍රිකෝණමිතිය 5                                               ත්‍රිකෝණමිතිය 6

ත්‍රිකෝණමිතිය 7

ත්‍රිකෝණමිතිය ඊපොත (pdf)



අවකලනය 1                                                    අවකලනය 2

අවකලනය 3                                                    අවකලනය 4

අවකලනය 5                                                    අවකලනය 6

අවකලනය 7                                                    අවකලනය 8

අවකලනය සම්පූර්ණ පොත (pdf)      


අනුකලනය 1                                                   අනුකලනය 2

අනුකලනය 3                                                   අනුකලනය 4

අනුකලනය 5                                                    අනුකලනය 6

අනුකලනය 7                                                    අනුකලනය 8

අනුකලනය 9                                                    අනුකලනය 10

අනුකලනය 11

අනුකලනය සම්පූර්ණ පොත (pdf)   


විද්‍යා දැනුම

විදුලිය 1

විදුලිය 2

චුම්භක 1

චුම්භක 2

විද්‍යුත්චුම්භක තරංග

රේඩියෝ තරංග

සන්නිවේදන තාක්ෂණය 1

රූපයක් හා චලනය දර්ශනයක් විදුලි සංඥා බවට පත් කරන හැටි

විද්‍යාව යනු ...

දෛශික 1                                                 දෛශික 2

දෛශික 3                                                 දෛශික 4

දෛශික 5                                                 දෛශික 6

දෛශික 7                                                 දෛශික 8

දෛශික 9                                                 දෛශික 10

දෛශික 11                                               දෛශික 12

දෛශික 13 (ටෙන්සර්)                              දෛශික 14 (ටෙන්සර්)

දෛශික 15 (ටෙන්සර්)                              දෛශික 16 (ටෙන්සර්)

දෛශික 17 (අයිගන්දෛශික)                    දෛශික 18 (අයිගන්දෛශික)

දෛශික ගැන පොත ඩවුන්ලෝඩ් කර ගැනීමට



බහුවලු බුහුවලු

Quaternion (ක්වෝටර්නියන්)

මෝහනය, මිථ්‍යාව, හා යථාරූපය


Comments

  1. විද්‍යාව හා තාක්ෂණය click කළවිට ලැබෙන්නේ ගණිතය පමණි.

    ReplyDelete
  2. Rome was not built in a single day. ඔව්, පසුවට විද්‍යා ලිපිත් පළ වේවි... :)

    ReplyDelete
    Replies
    1. ගුරුතුමනි,
      ජලය විද්‍යුත් විචේදනයට ලක්කර හයිඩ්‍රජන් නිපදවා එය පෙට්‍රල් එන්ජිමට යොමු කර හයිඩ්‍රජන් වායුව පෙට්‍රල් වෙනුවට භාවිතා කරන වීඩියෝ දර්ශන youtube හී පවතී. ශක්තිය පිළිබඳ විද්‍යාත්මක නියමයන් අනුව මෙය ප්‍රායෝගික ලාභදායි ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකිද? DC 12v වැනි ධාරාවක් යොදා ලබාගන්නා හයිඩ්‍රජන් ප්‍රමාණය මෙවැනි කටයුත්තකට ගැලපේද? පහදා දෙන්න. udaya.singhelakmal@gmail.com

      Delete
    2. තාක්ෂනය දිනෙන් දින දියුණු වෙනවා හා අලුත් තාක්ෂනයන් බිහි වෙන නිසා මෙවැනි ප්‍රශ්නයකට එකවරම නිශ්චිතවම පිලිතුරක් දීම සුදුසු නැහැ. කෙසේ වෙතත් මට සිතෙන දේ මං කියන්නම්.

      ප්‍රථමයෙන්ම පෙට්‍රල් එන්ජිමකට හයිඩ්‍රජන් දැමීමම කොතරම් සුදුසුදැයි ගණනය කිරීම් මඟින් පමණක් තීරණය කිරීමට සිදු වෙනවා. පෙට්‍රල්-වාත මිශ්‍රනයක් ස්පාක් එකකට ලක් කර ස්ඵෝටනය කරන විට ඇතිවන පීඩනය හා හයිඩ්‍රජන්-ඔක්සිජන් මිශ්‍රනයක් ස්ඵෝනයෙන් ඇතිවන පීඩනය අතර වෙනස දැනගත යුතු වෙනවා. සෛද්ධාන්තිකව එය සිදු කළද හැකියි ඇත්තටම. එහෙත් සීරුමාරු කළ යුතු සාධක පවතිනවා.

      එය තවමත් ලාභදායි නැහැ මගේ දැනීමේ හැටියට. සාම්ප්‍රදායික විද්‍යුත් විච්ඡේදනයෙදි වැය කරන විදුලි ශක්තියට වඩා වැඩි ශක්තියක් හයිඩ්‍රජන් දහනයෙන් ලැබෙන්නේ නැහැ නේද? අවශ්‍ය නම් ගණනය කර බලන්න. (මා සතුව දත්ත නම් නැත; එහෙත් අන්තර්ජාලයෙන් එම දත්ත ලබා ගත හැකි වේවි මෙම ගණනය කිරීම්වලට අවශ්‍ය).

      ඔබ අසා ඇති පරිදිම යම් විදුලි ශක්තියක් වැය කොට ලබා ගන්නා හයිඩ්‍රජන් ප්‍රමාණය දහනය කිරීමෙන් ලැබෙන ශක්තිය අර වැය වූ ශක්තියට වඩා අවශ්‍යයෙන්ම (දැනට මා දන්නා තාක්ෂනය අනුව) අඩු විය යුතුය. එය ශක්ති සංස්ථිතික මූලධර්මයට අනුකූල වේ. එසේ නම් කළ යුතු වන්නේ සාම්ප්‍රදායික විද්‍යුත් විච්ඡේදනය සිදු නොකර, වෙනත් ක්‍රමවේදයක්/තාක්ෂනයක් එකතු කර ගැනීමයි. එවැනි ක්‍රමවේද මං සිතන්නේ අන්තර්ජාලයේ කතා වෙනවා. මාද එකල ජල අණු යම් අනුනාද තත්වයකට පත් කර කුඩා විදුලි ධාරාවකින් වැඩි හයිඩ්‍රජන් ප්‍රමාණයක් ලබා ගන්නා ආකාරයක් ගැන කියවා තිබෙනවා. එහෙත් ඒ බොහෝ විස්තර සාවද්‍ය වේ. එනිසා තමන්ම පර්යේෂන සිදු කිරීමට සිදු වේ. යම් ක්‍රමවේදයක් සොයා ගත්තොත්, සුපිරි නිර්මානකරුවකු මෙන්ම සුපිරි ධනවතකු වනු නියතය.

      Delete
  3. උසස් පෙළ භෞතික විද්‍යාවෙි තිබෙන ඉලෙක්ට්‍රෝණික් කොටසේ ලිපි පෙළක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. බලමු :) බොහෝ අය කියවනවා වගේ සිතුනොත් ලියන්නම්...

      Delete
  4. ක්‍රමාරෝපණය ගැන හොයන්න කියල search kale..අහම්බෙන් me blog එක හමුවුණා.. such a great blog.. සිංහලෙන් මෙහෙම ගණිතමය පැහැදිලි කිරීම් හුඟක් වටිනවා.deeply admire your service for society sir. Physics,mathematics වගේම chemistry පැත්තත් හැකිනම් ආවරණය කරන මෙන් ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජයලත් :)

      ළඟදිම භෞතික විද්‍යාව ගැන පාඩම් පෙලක් ලියන්නට පටන් ගන්නවා...

      Delete
    2. Ane manda monawa kiyannada kiyala.iye pandara ahamben hambunu blogaya purawata me wenakan sarisaranawa..mekanam danum gabadawak.eka ramuwakata kotuwela nati mn wage untanam me blogaya mila karanna ba.mta puluwan wechcha kaleka me service ekata aniwaryen reward karanawa obathumata..its my word.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. :) eka raamuwakata oba kotu noweema gena maa sathutu wenawa. jeewithaya puraama danuma ekathu karaganna kamathi oba wani ayagen man illanne haki tharam e danuma thawa ayata denna uthsaha karanda. matath lokayatath diya haki hondama reward eka thamai e.

      Delete
  5. Ese karannata පෙළඹී හමාරය. ඔබේ වචන ,ඔබේ අදහස් දසත පැතිරෙයි.

    ReplyDelete
    Replies
    1. ලෝකය වෙනස් කිරීමට බොහෝ පිරිසිකට එක්ව කළ හැකියි. හොඳ හදවතක් හා බුද්ධියක් තිබෙන තනි කෙනෙකුටත් කළ හැකියි. ඉතිහාසය පුරාවට එවැනි කතා තිබෙනවානෙ. සමහරවිට මට කරන්නට බැරි දේ ඔබ කරාවි. ඔබට කරන්නට බැරි දේ ඔබේ ආභාෂයෙන්/බලපෑමෙන් තවෙකෙක් කරාවි.

      Delete
  6. රසායන විද්‍යා පාඩම් මාලාවක් karanna baida sir???

    Hoda ආභාශයක් dimata නිවැරදි guruharukam ඉතා wati..

    ReplyDelete
  7. :) බලමු ජයලත්... දැනට ලියමින් යන දේවල් ඉවර වුණාම සිතා බලන්නම්. මං දැකල තිබෙනවා යූටියුබ් එකේ හොඳ කෙමිස්ට්‍රි වීඩියෝ තියෙනවා.

    ReplyDelete
  8. Sirge පැහැදිලි කිරීම් වලට ගහන්න වෙන පැහැදිලි කිරීමක් නෑ..මෙච්චර හොඳට කවදාවත් තේරිලත් නෑ. Sirge nama S.වන්නිආරච්චිගේda? Mn post repost karaddi e nama dalai copyright privilege add kale..kamak nane??

    ReplyDelete
  9. ok Jayalath. Share any of the articles on this blog. :)

    ReplyDelete
  10. Sirgen prasna 2k tye ahanna. Ahannada?
    Tek Croach :- ahapan kollo balanna.
    Na sir mn ahanna giye Dr. Nalind de Silvage sankalapa gana sirge adahasa mokakda?
    Anika tamai ne tke මොනවාදැයි ඔයි හැටි ලියන්නෙ ?

    ReplyDelete
    Replies
    1. hmm.... nalin de silva ithin boho dewal gena katha karanawane... man e boho dewalata ekanga na... e harenna mata eya gena adahasak kiyanna ba :)

      Delete
  11. Gurutwakarshane boruwak kyana sankalpaya gana sirge adahasa?

    ReplyDelete
    Replies
    1. oyaa usai kiwwoth eka sathyakda boruwakda? yam miti kenekta saapeksawa e prakaasaya sathya wana athara, yam usa kenekta saapeksawa oba miti nisa e prakaasaya asathya wennath puluwan. e kiyanne onama deyak thawath dekata sapeksawai balanne.

      guruthwakarsanayath elesamai... newton hithuwa ai apple gediya watune kiyala... eka aakarasanayak... lokaya golaakaara nisa e golaye onama thanakadi eya sidu wena hati wimasuwama penenawa golaye madya desata ema aakarsanaya pawathina bawa... ithin eka guruthwaya (polowa)wisin sidu uu nisa eeta guruthwaakarasanaya kiyanawa... newton ekata sarala sutra wagayakuth saduwa... adatath rocket, plane ehema yanne ema niyama walin hadapu ganan walata anuwai... ithin kohomada newton kiyapu guruthwakarsanaya boru wanne?

      eheth widyaawe swabaawaya anuwa onama vigrahayak eeta wada niwaradi ho pruthula vigrahayakin visthaapanaya wenawa... ema swabaawaya thamai vidyaawe sakthiya wanneth... e anuwa pasu kaaleka einstein ge gravity theory pili ganennata unaa...

      thawath kaalekadi thawath vigrahayak enna puluwan... eka widyaawe hati.. vidyawa kiyanne praayogika sathya misak nirapeksa/vaasthawika sathyak nowe... ithin bahu butha kiyawana ewunta owa patalola mala wikara kiyanna puluwan... mata nam meeyo allanawa nam balalaa matiyen haduwath ekai... nalin de silva ho wena ayata haki nam nirapeksa sathya penwanna kiyanna... ese uwath vidyaa niyama idiriyatath pawathiwi...

      Delete
    2. Hoda welawata sir ekka katakale oka..natanm mat patalawagannawa .

      Delete
    3. hm... api dewal adyanaya karanne e dewa nirawulwa awaboda kara gannata ha/ho in prayojana gannai. ithin boruwata anawasya widiyata patalum athi karana eke therumak na... patalum athi kara gatthata kamak na daarshanika thalayedi... mokada darsanaya kiyanne rasa awasan nowana chewing gum ekak wage. ballo biruwath thawalama gaman ganna se kandu pahath nowanna se darsanayedi mokak uwath widyaawe thiyena praayogika sathya kaatawath iwath kara wedak na kiyaa sitinnata nohakiyne... kata matha dodawana silva laata kiyanna science wala prathipala bawitha karanna epa kiyala... aduma gaane miniha jeewath uneth (uni lecturer kenek lesa weda karala) vidyaawata pin sidda wenna.

      oya mokekwath lokaye siyalu danum paddathi darsana mathawaada nirapeksa sathya nowana wage kiyaa dennata idiripath wee natha... (thaman hari hati nodanna) budu dahama sathyai anith okkoma asathyai wani manasgaatha witharak kiyawamin yanawa.

      Delete
    4. Mn sir sapekshatawadaya sha නිරපේක්ෂ shunya gana hoya hoya iddi tamai Silva mathawada kyawanna hambune Vidusare..ara argument session ekk.sinhalen owa nane hariyata kyawala terumganna puluwan tatwen..me gana sirgen ahanna hambuna eka loku deyak..

      Delete
    5. onama deyak kiyawanna... adyanaya karanna... eheth thamanta notherena dewal wenath kenek kiwwa paliyata pili nogena inna eka hondai... mokakda nirapeksha sunya? kamathi nam poddak pahadili karannako...

      Delete
    6. කැල්වින් 0 hewat -273.15 °c neda නිරපේක්ෂ shunya kyanne?e kyanne padartayata pawatiya haki uparima sisila..but Einstainda koheda hyagattalune ita wada sisilakata yanna puluwani kyala..okat ekka dark energy ,black holes wage sankalpa patalawenawane.. mn onna owa passei gye.mn e kale ape phy6 sigenut ahuwa matakai kalu kuhara gana..නිරපේක්ෂ shunyen eha kyanne maha prabala deyak kyalai mta htenne..mn hariyata dannaha sir. Puluwannam kyala denna.mta hari uwamnawak tye Einstain theory gana igenaganna.sinhalen owa nane hariyakata terenna kohewat.wishwaye hakilim,prasaranaya wim saha kalaya kyanne rashiyak,dishawak tyena rashiyak hatiyata gattot mokada wenne wge karana gana ehema.

      Delete
    7. ow... viswaye pawathiya haki adumuthama usnathwaya... eheth ema usnathwayata sithaa gatha nohaki tharam aasanna agayakata laser cooling wani krama walin langaa welath thiyenawa...

      kelvin 0 ta aasanna wana wita padaarthaya amuthu wenawa... api igena gena thiyenawane gana, drava, waayu, plasma kiyala padaarthaye awastha 4k. e kisima state ekak nowana aluthma state ekak ema usnathwayedi athi wenawa. ema state of matter hadunwanne Einstein-Boson Condensate kiyala... dark energy, black holes e samaga sambanda wenne kohomada kiyala man danne na habai.

      Delete
    8. Einstein-Boson Condensate eka gana mn balannam tkk. Na sir anna e tatweta pat wenakota etiwena amutu tatwen tamailu neh dark energy sankalapya eliyata enne..mmm mn itn ehema lokuwata dannaha.kalu kuhara walat dark energy sankalpe enawa kyanawane..anam api katakarana නිරපේක්ෂ shunya awastawa kalu kuharawala tyenawa wenna barida?aloka අවශෝෂ neh kalu kuhara..sir danna dewal kilaya dennako

      Delete
    9. dark energy thamaiLU wadipa prathisathayakin viswaye thiyenne... eeta passe dark matter. eeta passe energy ha eetath aduwen thamai ape watey thiyena matter... eheth ewaa thibenawaa yai matha pala kara thibenne ha ewaaye prathisathayan gananaya kara thibenne nirapeksa sunya ho EBcondensate thathwaya salakaa nowe.

      vivida theory pala kara thibenawa... vidyaawe swabaya ekane... eheth ekin kiyanne na e theory vidyaathmakai kiyala... thama poduwe pili noganna lassana theory godaaaak thiyenawa...

      atthatama oka gena honda adahasak denna nam e gena nithara adyanaya karana kenek wenna ona... e nisa man e gena kathaa nokara innam :)

      Delete
    10. Superb discussion sir...👍.. me dawaswala monawa sambandayenda akuru karanne?ara physics padam gana salakala baluwada?
      Sirta puluwnnam poddak kyala dennako quantum yaanthranaya gana..

      Delete
    11. :) me dawaswala mata liyanna kammalikamakin inne... physics gena liyanawa aniwaryenma... man quantum mechanics gena kohomath liyanna kiyala hitiye... eheth e gena hithala balanakota ayeth boho dewal mathak kara ganna wela thiyenawa... amathaka wechcha dewal bohoi... manma gahapu samahara note dan balanakota therenawa adui wage... haha... balamu...

      Delete
  12. Hahaha kammaliya.. ow eka etta mata terila tbuna samahara prsana walin hemita lissala gye liyanna kammalikamata kyala matk kra kra.. sir maths wala padam metanin iwara kranawada?anikwat danawada? Blog ekk kranawa kyana eka leci pahasu na neh..liyannama epei..

    ReplyDelete
    Replies
    1. Mn mulma dawase mail ekk euwa.hambunada sir?

      Delete
    2. mata mathaka widiyata nam email ekak labune naha...

      Delete
    3. erddhipub@gmail.com onna okatai euwe..eka sirge neweda?

      Delete
    4. eka mage thamai... man wadipura bawitha karanne tekcroach@g ekai. :)

      Delete
    5. Ekatat euwa .hambunada?

      Delete
    6. hamba una :) man reply kalaa... and thanks for the compliment too...

      Delete
    7. Eti yaantam.. sirge වැඩකටයුතු mokada me tike?phy6 patta handle karanna kal yaida??maths wala tawa padam tkk ona neda??

      Delete
    8. Tek, Einstainge sapekshatawadaya,sapeksha ramu saha Newtonge අවස්ථථිය,සමුද්දේශ ramu gana podi pahadili kirimak????????හාද ?

      Delete
  13. ගොඩක් ස්තූතියි!

    ReplyDelete
  14. සර් මම මේ දිනවල programming ගැන ඉගෙන ගන්න උනන්දුවකින් ඉන්නෙ තාම හඳුනා ගැනීම තමයි මම කරන්නේ ඉතිං මට මෙතනදි මේ "ඇල්ගොරිතම්" කියන්නෙ මොකක්ද කියල ඇපැහැදිලියි. මේක අපි සාමාන්‍ය ගණිතයෙදි එකතු කිරීම ගුණ කිරිම වගේ ගණිත ක්‍රමයක් ද? එහෙම නැත්නම් පරිගණක විද්‍යාවේදි විතරක් භාවිතා වන ක්‍රමයක් ද? පහදා දෙන්න.

    ReplyDelete
    Replies
    1. ලක්මාල්, ඇල්ගොරිත්ම් කියන්නේ වචනෙ ශබ්ද කරන කොට දැනෙන තරම් මහා ලොකු තේරුම් ගැනීමට අපහසු දෙයක් නොවේ. ඉන් අදහස් වන්නේ යම් දෙයක් පියවරින් පියවර සිදු කරන අනුපිලිවෙලයි. උදාහරණයක් ලෙස, ඔබට බත් කන්නට අවශ්‍ය යැයි සිතමු. ඒ සඳහා වන සරල ඇල්ගොරිතමය වනුයේ:
      1. අත් පිරිසිදු කර ගන්න.
      2. බත් හා ව්‍යංජන හොඳින් අනා ගන්න.
      3. අනාගත් බත් පිඩ කට තුලට දමන්න.
      4. කට තුල ඇති බත් සපා ගිලින්න.
      5. ඔබට බඩ පිරෙන තුරු හෝ බත් පිඟාන ඉවර වන තුරු ඉහත 2 සිට 4 දක්වා පියවර දිගින් දිගටම කරන්න.
      6. කා ඉවර වුණාම අත් හා පිඟාන සෝදා වතුර බොන්න.

      දැක්කද? ඇල්ගොරිතමයක් තමයි ඉහත මා දැක් වූයේ. ඉතිං පරිගනක ප්‍රෝග්‍රැමිංවල එම දේනෙ සිදු වන්නේ මොකද ප්‍රෝග්‍රෑම් එකක් යනු පියවරින් පියවර (පරිගනකයකින් සිදු කර ගත හැකි) යමක් සිදු කර ගැනීමයි. ඉතිං, ඔබ යම් ප්‍රෝග්‍රෑම් එකක් සාදානවා යනු ඔබ දන්නා ලැංවේජ් එකකින් යම් ඇල්ගොරිතම් එකක් සැකසීම තමයි.

      ඉතිං, පරිගනකයකින් සිදු කරන්නේ ගනනය කිරීම් ගොඩක්නෙ. එනිසා පරිගනක ඇල්ගොරිතමයක් යනු යම් දෙයක් කර ගැනීමට පියවරින් පියවර සිදු කරන ගණනය කිරීම් සමූහයක් ලෙස සිතුවත් වරදක් නැත.

      මා හිතනවා ඔබට දැන් එය පැහැදිලි වන්නට ඇතැයි කියා. ඒ ගැන තවත් ගැටලුවක් ඇත්නම් අහන්න (මා දන්නවා නම් කියා දෙන්නම්).

      Delete
  15. බොහොම ස්තූතියි සර් ඇත්තටම මට දැන් පැහැදිලියි. පුළුවන් නම් ප්‍රෝගැමින්ග් ගැන ලිපි පෙළක් ලියන්න කියල ඉල්ලීමක් කරනවා (සර්ට වෙලාව තියෙනවා නම්.) ගොඩක් වෙලාවට මේ ගැන Internet එකේ තොරතුරු තියෙන්නෙ english වලින් ඉතිං නොතේරෙන තැනක් google translate කළත් ඒකෙ නිපාතවල එහෙම තියෙන වැරදි නිසා තේරුම් ගන්න බෑ. සර් ඕනිම දෙයක් සරලව විස්තර කරන්න දක්ෂයි. මට මතකයි ආධුනික ගුවන්විදුලි ශිල්පය ලිපියක පරමාණු විස්තරය ඇත්තටම ඒකෙන් තමයි තේරුණේ විද්‍යා පොතේ පාඩම මොකක්ද කියල. ඊට පස්සෙ මං විද්‍යාව පොතක් ආයෙත් හොයාගන බලද්දි ලස්සනට වැඩේ ගැලපුනා

    ReplyDelete
    Replies
    1. ප්‍රෝගැමින්ග් ගැන..

      http://lankadroid.blogspot.com/2014/05/programming-in-sinhala.html

      Delete
  16. සර්.. ඔබ දැනටමත් දක්ෂ ලේඛකයෙක් ඔබේ ලේඛන ස්වභාවය තුළ පාඨකයා ලිපියේ අවසානය දක්වා රඳවා ගැනීමේ අපූර්ව ශෛලියක් තිබෙනවා... මට හිතෙනවා මෙහෙම යෝජනාවක් කරන්න ඔබට අපූරු විද්‍යා ප්‍රබන්ධයන් රචනා කළ හැකිවේවි කොටස් වශයෙන් බ්ලොග් අඩවියක් තුළ. එය අලුත් අත්දැකීමක් වේවි අපිටත් හොඳම දේ අනාගත විද්‍යා ලෝකය ඔබේ ප්‍රබන්ධය යථාර්ථයක් කළොත් ඒ ඔබේ දැක්මට අර්ථයකුත් ලැබේවි.

    ReplyDelete
    Replies
    1. ඔබ එය දැන් යෝජනා කරන තුරුම මට ඒ ගැන සිතී නැත. මගේ දකුණු මොලය තව ටිකක් වර්ධනය කර ගැනීමට අවශ්‍ය වෙයි වගේ...

      Delete
    2. පුස්තකාලයෙන් පොතක් අරන් කියවීම පහසු වුවත් අපිට විවේකයක් ලැබෙන අවස්ථාවල අපි ලඟ පුස්තකාලයක් නෑනෙ.. නමුත් phone එක තියෙනව.. ඉතිං විද්‍යා දැනුම වර්ධනය කරගන්න ගමන් අපූරු විද්‍යා ෆැන්ටසියක් රසවිඳින්නත් පුළුවන් වේවි විද්‍යා ප්‍රබන්ධයක් ඔබතුමා රචනා කළොත් (වැඩේට බැස්සම අපේ comment එහෙමත් එද්දි සර්ට නිකම්ම අදහස් ඒවි.. එතකොට දකුණු මොලය දියුණු වේවි.) ඔන්ලයින් බ්ලොග් නවල් සංස්කෘතියේ පුරෝගාමියාට හිමි ගෞරවයත් ඔබතුමාට හිමිවේවි)

      Delete
    3. මං මේ පැය භාගයක් විතර කල්පනා කරමින් හිටියේ මේකට ලියන්න ඕන පිලිතුරක්... තාමත් හිතා ගන්න බැහැ... හාහා...

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1