You are warmly welcome to TekCroach blog. As responsible netizens we must work cordially and decently to make the cyberspace a better place. Please add no obscene, indecent postings.
මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද? ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය. එය එතරම් අපහසු දෙයක්ද නොවේ. ඔබේ උනන්දුව හොඳින් තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය. මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්. මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි. එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය. කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා. පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට. ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ. එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි . මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා. ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත. එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි. එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා. ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි. එම අ...
Excellent brother excellent
ReplyDelete:) thank you.
Delete@Padmathilaka, I visited your blog as well, and it seems interesting. still details and knowledge about satellite is limited among sri lankans. maybe that's because of the lack of language skills. I hope you will post more continually on your blog.
Delete