Posts

Showing posts from March, 2018

Proposal for Reforming Amateur Radio Service in Sri Lanka

I am writing to the chairman and director general of the Telecommunication Regulatory Commission of Sri Lanka on some aspects and problems of Amateur Radio. The following is the full text thereof.   Proposal for Reforming Amateur Radio Service in Sri Lanka, and thereby Advancement in Activities related to Education, Science, Technology, and Other Amateur Fields. Abstract A set of proposals to reform the laws and regulations in Sri Lanka relating to Amateur Radio service: In order to streamline some irregularities and inconsistencies between the national standards and practices and the world standards and practices; In order to make it safer in terms of radiation and lightning hazards; In order to improve the conditions and the environment in the local context comparable with the rest of the world and to remove several barriers which keep this service from advancing and serving the nation; In order to popularize this service among professionals in such various fi

අලි බබා සහා හොරු සමඟ හෙලුවෙන්

විශේෂ අපරාධ මහාධිකරණයක් ස්ථාපනය කිරීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති අතර, එය මේ මොහොත වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයටද ලක් කෙරී ඇත. විරුද්ධ පාර්ශව මූලිකව පොදු විපක්ෂය හා ලංකා නීතිඥ සංගමයයි. එහෙත් ඒ දෙගොල්ලන්ගේ ස්ථාවර වෙනස්ය. බැලූබැල්මට කිසිවෙකුට මීට විරුද්ධ වීමට බැරිය. තවද, එය රටේ ජාතික මැතිවරණ දෙකකින්ම ජනවරමකින්ද සම්මත වූ ඡන්ද පොරොන්දුවකි. එකවරම එය ජනමත විචාරණයකින් සම්මත වූවක් සේ නොසැලකිය හැකි වුවත්, ජනයා ඊට පක්ෂ වී තිබෙන බව ගම්‍ය කළ හැකිය. රටේ නීතිය ක්‍රියාත්මක වීම ගොලුබෙලි ගමනේය. නීතිඥ ප්‍රජාවට නම් එම අධිකරණ කටයුතු ප්‍රමාදය ලොතරැයියකට සමානය. එනිසාදෝ ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස ඊට මැදිහත් නොවී අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉල්ලා නොසිටින්නේ (වරින් වර කුඩා නිවේදන නිකුත් කරනවා හෝ වොයිස්කට් දෙනවා හැරෙන්නට). රන්ජන් රාමනායක උසාවි හා නීතිඥයන් ගැන පැවසූ දේට අපද සියයට අනන්ත ගණනකින් එකඟ වේ. එවැනි තත්වයක් තුල, රටේ සම්පත් බිලියන ගණනින් සොරකම් කළ එවුන්ගේ නඩුවත් කඩිනමින් ඇසීමට මෙවැනි උසාවියක් බිහි කිරීම පැසසිය යුත්තකි. එයද අනෙක් මහාධිකරණය මෙන්ම තවත් මහාධිකරණයක් පමණි. එයද රටේ සෙසු අධිකරණ සේ

Death of a cosomological phenomenon

Image
The black-hole absorbing all fermions  And bosons of knowledge of science Radiating theories of quarks and cosmos  Ultimately transcended spiritually  Through a divine quantum tunnel  In its worm-hole to another universe of paradise  To live with the God...  RIP Stephen Hawking...

ඉලෙක්ට්‍රෝනික්ස් IV (Electronics) - 7

Image
ට්‍රාන්සිස්ටරයේ භාවිතාව මූලික වශයෙන් ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරන ආකාර 2 ක් පවතී . 1. සංඥා වර්ධනය (signal amplification) 2. ස්විචකරණය (switching) මෙතෙක් ට්‍රාන්සිස්ටර් පාඩම් මාලාව තුල සංඥා වර්ධනය ගැන තමයි කතා කරමින් සිටියේ ( විශේෂයෙන් වින්‍යාස පාඩම තුල ). එනිසා වර්ධනය සඳහා ට්‍රාන්සිස්ටරයක් යොදා ගැනීම පිලිබඳ දළ අවබෝධයක් ඔබට තිබෙනවා . ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙස භාවිතා කිරීමයි ස්විචිකරණය හෙවත් ස්විචිං ලෙස හැඳින්වෙන්නේ . පසුවට විස්තරාත්මකව මේ ගැන ඉගෙන ගැනීමට ඉඩ තබා දැනට දළ අවබෝධයක් මේ ගැනත් ලබා ගමු . ස්විචයක් යනු යම් ශක්තියක් / විදුලියක් අවශ්‍ය වෙලාවට ගලා යෑමට සලස්වා අවශ්‍ය වෙලාවන්ට ගලා යෑම නැවතීමට / කැඩීමට හැකි උපාංගයක්නෙ . විවිධාකාරයේ ලොකු කුඩා ස්විච ඔබ දැක ඇති . උදාහරණයක් ලෙස , නිවසේ විදුලි බුබුලු / උපාංග ඔන් ඕෆ් කරන ස්විචයක් ගැන සිතා බලන්න . ඒ සෑම ස්විචයකම පොදු ලක්ෂණයක් වන්නේ අවස්ථා දෙකක් පැවතීමයි - එක්කෝ ඔන් වේ ; නැතහොත් ඕෆ් වේ . ඔන් යන වචනය වෙනුට closed යන වචනයද , ඕෆ් යන වචනය වෙනුවට open යන වචනයද සාමාන්‍යයෙන් භාවිතා වේ . ඊට හේතුව ස්විචය ඔන් කළ විට පරිපථය සම්පූර්ණ