වියැළුණු නෙතකින් නොවැටෙනා කඳුළු කැට
බිඳුණු හදකින් නොනඟිනා සෝ සුසුම්
ගොළු වූ මුවකින් නොගැයූ ළසෝ ගී
නොදුටු නොහැඟු නොඇසු පමණින්
කිම සිතුවේ විරාගී යැයි මා...
සිංහල කවි.
බිඳුණු හදකින් නොනඟිනා සෝ සුසුම්
ගොළු වූ මුවකින් නොගැයූ ළසෝ ගී
නොදුටු නොහැඟු නොඇසු පමණින්
කිම සිතුවේ විරාගී යැයි මා...
සිංහල කවි.
No comments:
Post a Comment
Thanks for the comment made on blog.tekcroach.top.