දිගැසින් වැටෙනා කුඩා කඳුලු කැටයක අනන්තය මවන්නී ඈ...
අනන්තයම එක බැල්මේ වැට කඩුලු බඳින්නී ඈ...
බොහෝ ඈ නොවන බඹුදත් ඈ...
සිය සතු නූනත් මගේම ඈ...
සිංහල කවි
සිංහල කවි
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted
No comments:
Post a Comment
Thanks for the comment made on blog.tekcroach.top.