ඇය මා නෙතග අනන්තයයි...


දිවි නිම්නයේ මංමුලාවී
සෝ රෑ වෙලාගෙන
සොයමින් ඔබේ තරු නෙත්
යදිමින් බලාපොරොත්තුවේ කිරණක්
සොම් පුරකට මා කැන්දන් යන තුරා
එද ‍මම් ඔබ සොයමි තවමත්
දිනක් වසක් හෝ යුගයක් වුවද එය
බලා සි‍ටින්නෙම්...




සිංහල කවි

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

දෛශික (vectors) - 1

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1