අභ්‍යාසවල පිළිතුරු (ඉංග්‍රිසි පාඩම් මාලාව තුළ අන්තර්ගත අභ්‍යාසවල)

අභ්‍යාසවල පිළිතුරු


Exercises 1-1
Lochana is eating fish.

Kamal and Amal are playing tennis.
Dushan is tennis.
I am watching TV.
Amal is cooking rice.

Exercises 1-2
I am talking to Kamal.

Nuwan is writing to Devani.
Kamala is eating biscuit with milk.
Devashri is writing to Kamal about Nimal.
Kamal and Nimal are going to the temple.

Exercises 2-1
Boys are singing.

The teacher is giving a book to the child.
Kamal is reading a book.
A child is giving a book to Nimal.

The mother is cooking rice.

Exercises 2-2
The tall girl is playing netball.

The short boy is playing cricket.
The clever children are facing the exam.
Poor boys are eating bread with tea.
Poor children and the clever children are swimming in the river.

Exercises 2-3
The tall girl was playing netball.

The short boy was playing cricket.
The clever children were facing the exam.
Poor boys were eating bread with tea.
Poor children and the clever children were swimming in the river.

Exercises 2-4
The tall girl will be playing netball.

The short boy will be playing cricket.
The clever children will be facing the exam.
Poor boys will be eating bread with tea .
Poor children and the clever children will be swimming in the river.

Exercises 2-5
Was I reading a book?

Will Namal be cooking rice?
(ගුරුවරයා දැන් උගන්වමින් සිටියිද?)

Exercises 2-6
(කමල් ලියුම ලියමින් නෙමේද ඉන්නේ?)
Will Dasun not be cooking?
(අපි විභාගයට ඉගෙනගනිමින් සිටියේ නැද්ද?)
Will the doctors no be working tomorrow?

Exercises 3-1
(රසිකා චිත්‍රපටිය බලලා.)
We have cooked rice.

Exercises 3-2
(නාමිනි සාදයට ගිහින් නැහැ.)
I have already finished the work.
(අපි තවම වැඩය කරලා නැද්ද?)

Exercises 3-3
(රසිකා චිත්‍රපටිය බලලා තිබුණා.)
We had cooked rice.
(නාමිනි සාදයට ගොස් තිබුණා.)
Had I not finished the work?
(අපි වැඩය ඉවර කරලා තිබුණේ නැද්ද?)

Exercises 3-4
(රසිකා විත්‍රපටිය බලලා නොති‍බේවි.)
We will have cooked rice.
(නාමිනි සාදයට නොගිහින් තිබේවි/ගිහින් නොතිබේවි.)
Will I have not finished the work?
(අපි වැඩය කරලා නොතිබේවිද?)

Exercises 3-5
(සොරා මිනිහෙක් මරලා රන්බඩු සොරකම් කරලා.)
(මගේ අම්මා බත් උයන අතර, මගේ පුංචි පාන් සාදනවා.)
(මිනිහෙක් වේගයෙන් දුවන අතර, පොලිසිය ඔහු පසුපස යනවා.)
(විශාල ගෙයක් ගිනි අරන් තිබෙන අතර, එම නිවසේ සිටි පවුල බේරිලා.)
I am watching TV, but my brother is studying.

Exercises 4-1
(කමල් ටීවි බලනවා.)
(නිර්මානි හා අචලා නාට්‍යය ගැන කතා කරනවා.)
(The) Dogs are barking.
(ගැහැණු ළමයි සිනාසෙනවාද?)
Are they not building house?

Exercises 4-2
(ඉර සෑමදාම උදේ නැ‍ඟෙනවා.)
(සඳ පෝය දිනවලදී සම්පූර්ණයෙන් බැබලෙනවා.)
We play in the evening.
He often talks to me.

Exercises 4-3
(කමල් පොලට ගියා.)
(නිමල් හා අමාලි කොන්සට් එකේදී නැටුවා.)
We watched a beautiful film yesterday.

Exercises 4-4
(හෙට ගුරුවරයා ගෙදර වැඩ දේවි.)
(හෙට අළුත් අවුරුද්දක් පටන් ගනීවි.)
A new sun will arise tomorrow.

Exercises 4-5
(කාරය වතුරින් දුවන්නේ නැත.)
(ගඟ ගලන්නේ සර්පයෙක් වගේද?)
Cats do not bark.
Does Kamal play everyday?

Exercises 4-6
(කොන්සට් එක තවම පටන් ගත්තේ නැහැ.)
(තරගය පටන් ගත්තාද?)
Did you go there?

Exercises 4-7
(හේතුවක් නැතිව මම එය කරන එකක් නැහැ/කරන්නේ නැහැ.)
(ඇය මා සමඟ සාදයට ඒවිද?)
Will the teacher give homework tomorrow?

Exercises 4-8
(අද රෑ මගේ මව පාන් සාදනවා/සාදන්න ඉන්නෙ.)
We are going to the beach tonight.

Exercises 4-9
(ඒ දවස්වල මගේ අම්මා රෑ කෑමට බත් උයනවා.)
(කමල් පාසලට පසුව ක්‍රිකට් ගැහුවා, නමුත් දැන් එයාට වෙලාව නැහැ.)
Those days we would talk, but she does not have time now.

Exercises 5-1
(කමල් හොඳින් ක්‍රිකට් ගැහුව නිසා එයා කණ්ඩායමේ නායකයා වුණා.)
(මිනිහා මළේ ගහකින් වැටී තිබුණු නිසයි.)

Exercises 5-2
(මම පිළිතුර දැන සිටිය නිසා, අපි තරගය දිනුවා.)
(ගුරුවරයා පන්තියට නොපැමිනි නිසා ඒගොල්ලෝ පන්තියේ නට නට හිටියා.)

Exercises 5-3
(පාර්ලිමේන්තුව නීතිය සම්මත කරන්නේ නැතිනම් උසාවිය දඩුවම් කරන්නේ නැහැ.)
If you have not studied, do you know it?

Exercises 5-4
(එයා ඇවිදිමින් සිටි විට, පොල් ගෙඩියක් ඔහුගේ හිස මත වැටුණා.)
When you are singing, I will be dancing.

Exercises 5-5
(ගුරුතුමා හොඳින් ඉගැන්නුවත් ළමයි තේරුම් ගන්නේ නැහැ.)
Though you play well, you will not win the game.

Exercises 5-6
(අමුත්තෝ එන්න පෙර අපි ශාලාව සැරසුවා.)
You eat before you take medicine.

Exercises 5-7
I have been washing clothes till dirt went away.  (කුනු යනකම් මම රෙදි හෝදමින් ඉඳලා තියෙනවා.)
Nimal was waiting in the hall until Kamal came.

Exercises 5-8
(අම්මා කියනවා එයා වරක් ජනාධිපති වුණා කියලා.)
(කමල් රග්බි ගානවා කියලා මං දැන සිටියේ නැහැ.)
Kamal does not know that he teaches.

Exercises 5-9
(අපට කරදර කරන්න ඒගොල්ලෝ කැමැති නැහැ.)
(කමල් මේ පාර තරගය දිනන්නටයි සෙල්ලම් කරන්නේ.)
I want to be the president.

Exercises 6-1
(මම නිර්මානි.)
(ඔහු ගුරුවරයෙක්.)
(ගුරුතුමා බෞද්ධයි.)
I am a doctor.

Exercises 6-2
(මම නිරමානි නෙමේ.)
(ඔහු ගුරුවරයෙක්ද?)
(ගුරුවරයා බෞද්ධ නොවේද?)
Is she not 28?

Exercises 6-3
(අපි පාසලේ ඉගෙන ගන්න කොට/කාලේ, මම නරකද?)
(එයා (නිකමට හරි) යන්න කියලා ඔයාට කිව්ව නම්, ඔයා යන්න සූදානමින්ද සිටියේ?)
(කමල් පන්තියේ හිටපු උස ළමයා නෙමේ.)

Exercises 6-4
(දුෂාන් ලබන අවුරුද්දේ ඉංජිනේරුවෙක් (වේවි).)
(අපි ගෙදර වැඩ කරලා නැහැ කියලා දැනගත්තොත් ගුරුවරයා දුක් වේවිද?)

Exercises 6-5
(අපි එහි ළඟා වෙන්නට පෙර ළමයි පන්තිය තුල සිටීවිද?)
(බල්ලෝ ගෙදරින් පිට ඉන්නේ, නමුත් පූසෝ ඉන්නෙ ඇතුළේ.)

Exercises 6-6
(වඩා බුද්ධිමත්)                       (වඩා ඉක්මනින්)                     more easily

Exercises 6-7
(වඩාත්ම බුද්ධිමත්)    (වඩාත්ම ඉක්මනින්)   the most easily

Exercises 6-8
(මම වඩා ඉක්මනින් ලියනවා.)
Nirmala is a more intelligent child.

Exercises 6-9
(වඩා දුප්පත්)                           faster

Exercises 6-10
(මම කැමති වඩා දුප්පත් මිනිසාට.)
(වාඩියෙන් කැත මල වැඩියෙන් සුවඳවත්.)

Exercises 6-11
(මම නර්මදා තරම්ම දක්ෂයි.)
(ගුරුතුමා මං තරම්ම උස වුණා.)

Exercises 6-12
Kamal is not so tall as fat.

(නිමල් ක්‍රියාශූර මෙන්ම සෞඛ්‍ය සම්පන්නයි.)

Exercises 6-13
(මා තරම්ම වේගෙන් නයනා එය සම්පූර්ණ කළා.)
I will do it as quickly as Upul.

Exercises 6-14
(ම‍ගේ පියා(ත්) එතරම්ම ක්‍රියාශීලියි.)
My mother is as kind.

Exercises 6-15
(කාරය වේගවත්ම ජෙට් එකට වඩා වේගවත්.)
(ඔබ මට වඩා ක්‍රියාශීලියි.)
I write/am writing more quickly than you.

Exercises 6-16
(ඒ දවස්වල පාසලේ ඔබ කොතරම් බුද්ධිමත්ද කිව්වොත් ගුරුවරුන් ඔබට ආදරේ කළා.)
Nimal is so clean that we loved him.

Exercises 6-17
(ඒක කොච්චර ලොකු කොන්සට් එකක්ද කිව්වොත් සියලු දෙනාම පැමිණේවි.)
Kamal is such a tall boy that everyone is afraid to him.

Exercises 6-18
(වගකීම් දෙන්න තරම් එයාලා අපරික්ෂාකාරි වැඩියි.)
(ලියුම ලියන්න තරම් කාමරය තුළ අඳුර වැඩියි.)

Exercises 7-1
Yes.                         Yes.                         No.

Exercises 7-2
Yes, he has played.              No, he has not played.
Yes, he will not do.               No, he will do.

Exercises 7-3
Yes, he has.                           No, he has not.
No, he will not.                     Yes, he will.

Exercises 7-4
(එයා මොනවද ඔයාට කිව්වේ?)
(එයා නැවැත එන්නේ කවදාද/කීයටද?)
(ඇයි ඔබ ඇත්ත කියන්නේ නැත්තේ?)
(ඔබ කොහොමද ඔහු ගැන හිතන්නේ?)
(බසය එනවිට ඔබ මොනවද කරන්න ඉන්නෙ?)

Exercises 7-5
(කවුද ඔබට ඒ ගැන කිව්වේ?)
(තරගය කවුරු දිනාවිද?)
Who will pass the exam?

Exercises 7-6
(කවුද ඒක රතු කළේ?)
What is making it blue?
(ඔයාගේ නම මොකක්ද?)

Exercises 7-7
(කාගේ ලිපියද පළමු තෑග්ග දිනුවේ?)
(මොන මලටද ඔයා වැඩියෙන්ම කැමැති?)

Exercises 7-8
(කා සමඟද ඇය සාදයට ආවේ?)
(ඔබ වීදුරුද තබන්නේ මෙකක් මතද?)

Exercises 7-9
(දැන් ඇඳට යන්න.)
(ගෙදර වැඩ කරන්න.)
You do not watch TV.

Exercises 7-10
(දැන් ඇඳට යන්න එපා.)
Do your home work.  (ගෙදර වැඩ කරන්න.)
Do not watch TV.

Exercises 7-11
(මිනිසුන්ට කරුණාවන්ත වෙන්න.)
Do not be cruel to people.
Be a good human.

Exercises 7-12
(කමල් හෝ මම ඒක ඔබ වෙනුවෙන් කරන්නම්.)
(සටන් කරන්න, නැතිනම් පැන දුවන්න.)

Exercises 8-1
(ඔබ එයාව දන්නව ඇති.)
(ඇය ඔහුව දන්නෙ නැතිව ඇති.)
(තාත්තා මට ඉඩ දේවිද/ඉඩ දෙන්න පුළුවන්ද?.)

Exercises 8-2
(අපි ඇත්ත කිව යුතු නැද්ද?)
Kamal ought to read well.

Exercises 8-3
(මට ඔහුව බලන්න අවශ්‍යයි.)
(ඔයා වෙනුවෙන් මගේ පියා වැඩකරන්න අවශ්‍ය නැහැ.)

Exercises 8-4
(අද රෑට අපට මෙහි නවතින්න පුළුවන්.)
Can Nimal dance?

Exercises 8-5
(ඊයේ අපට එහි නවතින්න පුළුවන් වුණා.)
Could Nimal dance?

Exercises 8-6
(ඔහු දොස්තර කෙනෙක් වෙන්න බැරිද?)
Could she not be a teacher?
I could have written a letter to him.

Exercises 8-7
(ඒගොල්ලෝ එහි නැවතී සිටිය යුතුමයි.)
(ඇය වෛද්‍යවරියක් විය යුතුමයි.)

Exercises 8-8
(නිමලුයි කමලුයි තරගය දිනලා ඇති.)
(සරත් දැන් ඉංජිනේරුවෙක් වෙන්න ඇති.)

Exercises 8-9
(අපි දැන් නටමුද?)
Shall we eat now?

Exercises 8-10
(අපි දැන් යමු.)
(පොඩි පොඩි දේවලට අපි රණ්ඩු නොවී ඉමු.)

Exercises 8-11
(ඒගොල්ලෝ හැමදාම ‍ක්‍රිකට් ගහන්න පුරුදුව සිටියා.)
Kamal used to be studying in the night.

Exercises 8-12
(ඔබ කැමති තේද කෝපිද?)
I would like tea.

Exercises 8-13
(තත්පරයකට මට ඔයාට කතා කරන්න පුළුවන්ද?)
(මම නානකාමරයට/වැසි‍කිලියට යන්නද?)

Exercises 8-14
Get up.  Will you?

(මට කතා කරන්නකෝ.)

Exercises 8-15
(ඔයා ගුරුවරයෙක් නේද?)
She was the president of the association.  Was she not?
(මම මස් කාලා තිබුණෙ නැහැ නේද?)
Kamal will pass the exam.  Will he not?

Exercises 9-1
(පාර සාදනු ලබමින් තියෙනවා/පාර සාදමින් තියෙනවා.)
(වැඩවර්ජනය නිසා රෝහල්වල රෝගිනට ප්‍රතිකාර කෙරෙන්නේ නැහැ.)
A drama is being rehearsed.
The road has been made.
(පාර හදලා නිසා, අපිට දැන් පහසුවෙන් යන්න පුළුවන්.)
(විභාගය සමත් වෙතොත් ඔබ රැකියාවට තෝරාගැනේවි.)

Exercises 9-2
(කාරය අළුත්වැඩියා කරලා තිබුණා.)
(උදේ 9 වන තුරු කඩය විවෘත නොකෙරේවි.)
Had my book not been sold?

Exercises 10-1
සිංදුකීම/සිංදුකියන එක.                         To look

Exercises 10-2
(පිහිනීම ඔබේ මුළු ශරීරය සඳහාම හොඳ ව්‍යායාමයකි.)
To run is a good exercise.

Exercises 10-3
(මත්පැන් බීම හොඳ නැහැ.)
(නිසිවෙලාවට බෙහෙත් ගැනීම ඔ‍බේ සෞඛ්‍යයට හොඳයි.)

Exercises 10-4
(ඔබට රැකියාව දිය යුතුද කියන එක ප්‍රශ්නයක් නොවේ.)
(හෙට විභාගය පවත්වනු ලබයිද කියන එක මම දන්නෙ නැහැ.)

Exercises 10-5
(ඔබ කරලා තියෙන්නෙ මොනවද කියන එක මට වැදගත් නැහැ.)
(ඇයි ඒගොල්ලෝ ඒ විදියට කතා කළේ කියන එක මට තවම ප්‍රශ්නයකි.)

Exercises 10-6
(කරුණාකර දැන් බසයෙන් බසින්න.)
(ඇඳුම් ගලවන්න එපා.)
(බැංකුව විසින් මගේ ණය කපා හැරියා.)

Exercises 10-7
Are you going to school tomorrow or not?
Are you a teacher or not?

Exercises 10-8
(දියුණුවෙන රටවල ළමයින්ට දියුණු පහසුකම් පාසල්වල ලැබෙන්නේ නැහැ.)
(දියුණු රටවල රෝගින්ට දියුණු වෛද්‍ය උපකරණවලින් ප්‍රතිකාර කෙරෙනවා.)

Exercises 10-9
Is this house his?

(පසුතැවෙන්න එපා.  එය ඉක්මනින්ම ඔබේ වේවි.)

Exercises 10-10
(මට ඕන කාන්තිගේ කාරය.)
Kamal likes Kamala’s house.

Exercises 10-11
(මගේ හොඳම යාළුවෙක් දන්නවා රටේ ඉන්න හොඳම කතුවරයෙක්.)
He is going to sell one of his biggest houses.

Exercises 10-12
(ඔබම එය උගත යුතුයි.)
(හැම කෙනා විසින් ඕන කරන්නේ ඒ බල්ලමයි.)

Exercises 11-1
(එයා කෑගසමින් සෙල්ලම් කළා.)
Kamani told the story, crying.

Exercises 11-2
(පෝරමය නිවැරදිව පුරවලා, ඔහු එය කාර්යාලයට භාර දුන්නා.)
(රහස දැනගෙන, ඔබ මොනවා කරාවිද?)

Exercises 11-3
(කන්න පෙර ඔබේ අත් සේදිය යුතුයි.)
(මගේ අවවාදකිරීම නොතකා ඇය එය කළා.)

Exercises 11-4
(ඇයට ඉක්මනින්ම රැකියාව ලැබේවා!)
May Nimal get a good wife in this year!

Exercises 11-5
(ඇය මගේ පෙම්වතිය වෙනවා නම් (කියල හිතෙනවා)!)
I wish he became/would become my boss!

Exercises 11-6
(මගේ දෙමාපියන් මාව හොඳ පාසලකට යැව්ව නම් (කොච්චර හොඳද)!)
I wish I had known it!

Exercises 11-7
(ඇය ගිණිම් ගණකාධිකාරයෙක් ලවා පරික්ෂා කර ගන්නවා.)
Nimal got his hair cut by a barber.

Exercises 11-8
(ඔහු මා ලවා කොලය මෙලෙස අල්ලා ගත්තා.)
Kamal will have Nimal do the work.

Exercises 11-9
(නඩුකාරයන්ට නඩුව තීරණය කරන්න දෙන්න.)
Let us cook for the night.

Exercises 11-10
(ඉංග්‍රිසි ගුරුවරයෙක් වන මගේ පියා හොඳින් ඉංග්‍රිසි දන්නවා.)
(නිදහස වෙනුවෙන් සටන් කරලා තිබුණු ඒගොල්ලන්ගේ සීයාට රටේ ප්‍රසිද්ධ ළමයි තිදෙනෙක්ද සිටියා.)
(ගිය අවුරුද්දේ බෝම්බයකින් විනාශ වුණු ගොඩනැගිල්ල ප්‍රකටම සමාගමක් වන
ABC කොන්ස්ට්‍රක්ටර්ස් විසින් අළුත්වැඩියා කරලා තියෙනවා.)

Exercises 11-11
(අපි ඊයේ දැකපු ගුරුවරයා වැඩ කරන්නේ අපේ පාසලේ.)
(පොලිසිය සොයමින් සිටින වෛද්‍යවරයෙක් හසු වුණා.)

Exercises 12-1
So does Kamal.
So am I.

Exercises 12-2
Neither does Kamal.
Nor am I.

Exercises 12-3
ඔයා නැතිනම් එයා ඒක කරන්න ඕන.
ඔබ ඉංජිනේරුකේ හෝ වෛද්‍යවරයෙක් වෙන්න ඕන.

Exercises 12-4
(එය පිළිසකර කරන්නට ඉංජිනේරුවෙක්ම වෙන්න ඔන නැහැ.)
(ඔලුව කැක්කුමකට ඇස්ප්‍රින් එකක් ගන්න කියන්න දොස්තර කෙනෙක්ම වෙන්න ඕන නැහැ.)


Exercises 12-5
(එයාට පිස්සුලු.)
They say Kamani is a teacher.

Comments

  1. සත්‍ය වශයෙන්ම ඔබගේ කැපවීම සහ මෙවන් දේකට යොමුවීම ගැන මාගේ අවංක ස්තූතිය ඔබට ජය

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1