Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we
Irregular
Verbs (අක්‍රමික
ක්‍රියා)
මෙවැනි
ක්‍රියාපද 150 ක් පමණ ඇත. අප නිතර නිතර
භාවිතා කරන බොහෝ ක්‍රියාපද තිබෙන්නේ මෙම ගොඩේය.
පහත වගුවේ එම ක්‍රියාපද සියල්ලම වාගේ ඇත.
(කලාතුරකින් යෙදෙන වචන කිහිපයක් ඉවත් කළෙමි.) පළමු තීරුවේ ඇත්තේ ක්‍රියාවේ මූලික ස්වරූපය (dictionary රූපය) (“කරනවා”) වන, අතර තෙවැනි තීරුවෙන් එහි simple tense අතීත රූපය (“කළා”)
ද, අවසන් තීරුවෙන් එහි Past
participle (“කරලා”)
රූපයද ඇත. අක්‍රමික ක්‍රියා ලෙස හැඳින්
වුවත්, ඔබට පෙනේවී එම ක්‍රියාපදවලද යම් යම් රටාවන් ඇති බව. සමහරක් ක්‍රියාවල රූප තුනම සමානය: cut, cut, cut. සමහරක
අවසන් රූප දෙක සමානය: bend,
bent, bent. තවත් සමහරක අවසන් කොටස් සමාන වූ විට, ඒවායේ රටාද
සමාන වේ: set-set-set, reset-reset-reset,
preset-preset-preset, offset-offset-offset. මෙම සියලු ක්‍රියා රූප තුනෙන්ම මතක තබාගන්න.
Infinitive
|
සිංහල තේරුම
|
Simple
Past
|
Past
Participle
|
arise
|
නැගගෙන එනවා, මතු වෙනවා
|
arose
|
arisen
|
awake
|
අවදි වෙනවා
|
awoke
|
awoken
|
be
|
වෙනවා, ඉන්නවා
|
was, were
|
been
|
bear
|
ඉවසනවා, දරනවා
|
bore
|
borne, born
|
beat
|
ගහනවා, තලනවා
|
beat
|
beaten, beat
|
become
|
වෙනවා
|
became
|
become
|
begin
|
පටන්ගන්නවා
|
began
|
begun
|
bend
|
නවනවා, නැවෙනවා
|
bent
|
bent
|
bet
|
ඔට්ටු අල්ලනවා
|
bet, betted
|
bet, betted
|
bid
|
ලංසු අල්ලනවා
|
bade, bid
|
bidden, bid, bade
|
bind
|
බඳිනවා, වෙළනවා
|
bound
|
bound
|
bite
|
හපනවා
|
bit
|
bitten
|
bleed
|
ලේ ගලනවා
|
bled
|
bled
|
blow
|
හමනවා, පිඹිනවා
|
blew
|
blown
|
break
|
කඩනවා, කැඩෙනවා
|
broke
|
broken
|
breed
|
පැටව් ගහනවා
|
bred
|
bred
|
bring
|
ගේනවා
|
brought
|
brought
|
broadcast
|
රේඩියොවෙන් ප්‍රචාරය කරනවා
|
broadcast
|
broadcast
|
build
|
තනනවා
|
built
|
built
|
burn
|
පිච්චෙනවා, පුච්චනවා
|
burnt, burned
|
burnt, burned
|
burst
|
පිපිරෙනවා, පුපුරුවා හරිනවා
|
burst
|
burst
|
bust
|
කම්මුතු කරනවා
|
bust, busted
|
bust, busted
|
buy
|
මිළට ගන්නවා
|
bought
|
bought
|
cast
|
විසි කරනවා, වාත්තු කරනවා,
|
cast
|
cast
|
catch
|
අල්ලනවා
|
caught
|
caught
|
choose
|
තෝරගන්නවා
|
chose
|
chosen
|
Cleave
|
වෙන් කරනවා, වෙන් වෙනවා
|
Cleft, clove
|
Cleft, Cloven
|
Cleave
|
ඇලී සිටිනවා
|
cleaved
|
cleaved
|
cling
|
ඇලෙනවා, වෙලී සිටිනවා
|
clung
|
clung
|
clothe
|
ඇදුම් අඳිනවා, ඇදුම් අන්දනවා
|
clothed, clad
|
clothed, clad
|
come
|
එනවා
|
came
|
come
|
cost
|
වැය වෙනවා
|
cost
|
cost
|
creep
|
බඩ ගානවා
|
crept
|
crept
|
cut
|
කපනවා
|
cut
|
cut
|
deal
|
ගනුදෙනු කරනවා, යමක් ගැන කටයුතු
කරනවා
|
dealt
|
dealt
|
dig
|
හාරනවා
|
dug
|
dug
|
do
|
කරනවා
|
did
|
done
|
draw
|
අඳිනවා
|
drew
|
drawn
|
dream
|
හීන දකිනවා
|
dreamt, dreamed
|
dreamt, dreamed
|
drink
|
බොනවා
|
drank
|
drunk
|
drive
|
එළවනවා
|
drove
|
driven
|
dwell
|
වාසය කරනවා
|
dwelt, dwelled
|
dwelt, dwelled
|
eat
|
කනවා
|
ate
|
eaten
|
fall
|
වැටෙනවා
|
fell
|
fallen
|
feed
|
කවනවා , පෝෂණය කරනවා
|
fed
|
fed
|
feel
|
දැනෙනවා
|
felt
|
felt
|
fight
|
සටන් කරනවා
|
fought
|
fought
|
find
|
සොයා ගන්නවා
|
found
|
found
|
flee
|
පැන යනවා
|
fled
|
fled
|
fling
|
විසි කරනවා
|
flung
|
flung
|
fly
|
පියාඹනවා
|
flew
|
flown
|
forbid
|
තහනම් කරනවා
|
forbad, forbade
|
forbid, forbidden
|
forecast
|
අනාවැකි කියනවා
|
forecast
|
forecast
|
forget
|
අමතක කරනවා, අමතක වෙනවා
|
forgot
|
forgotten
|
freeze
|
සීතලට මිදෙනවා
|
froze
|
frozen
|
get
|
ලැබෙනවා, වෙනවා
|
got
|
got, gotten
|
give
|
දෙනවා
|
gave
|
given
|
go
|
යනවා
|
went
|
gone
|
grind
|
අඹරනවා
|
ground
|
ground
|
grow
|
වවනවා, වැවෙනවා
|
grew
|
grown
|
Hang
|
යමක් එල්ලනවා
|
Hung
|
Hung
|
Hang
|
එල්ලා මරනවා
|
Hanged
|
Hanged
|
have
|
තියෙනවා
|
had
|
had
|
hear
|
ඇහෙනවා
|
heard
|
heard
|
hide
|
හැංගෙනවා, හංගනවා
|
hid
|
hidden, hid
|
hit
|
ගහනවා
|
hit
|
hit
|
hold
|
අල්ලන් ඉන්නවා
|
held
|
held
|
hurt
|
රිදෙනවා, රිදවනවා, තුවාල කරනවා
|
hurt
|
hurt
|
keep
|
තියා ගන්නවා
|
kept
|
kept
|
kneel
|
දණ ගහනවා
|
knelt, kneeled
|
knelt, kneeled
|
knit
|
ගොතනවා
|
knitted, knit
|
knitted, knit
|
know
|
දන්නවා
|
knew
|
known
|
lay
|
දමනවා
|
laid
|
laid
|
lead
|
ඉදිරියෙන් යනවා
|
led
|
led
|
lean
|
හේත්තු වෙනවා
|
leant, leaned
|
leant, leaned
|
leap
|
පැන පැන යනවා
|
leapt, leaped
|
leapt, leaped
|
learn
|
ඉගෙන ගන්නවා
|
learnt, learned
|
learnt, learned
|
leave
|
පිටත් වෙනවා
|
left
|
left
|
lend
|
ණයට දෙනවා
|
lent
|
lent
|
let
|
අවසර දෙනවා, බදු දෙනවා
|
let
|
let
|
Lie
(Lie) |
ඇල වෙනවා
(බොරු කියනවා) |
Lay
(Lied) |
Lain
(Lied) |
light
|
පත්තු කරනවා
|
lit, lighted
|
lit, lighted
|
lose
|
නැති වෙනවා
|
lost
|
lost
|
make
|
සාදනවා
|
made
|
made
|
mean
|
තේරුම් දෙනවා
|
meant
|
meant
|
meet
|
හමු වෙනවා
|
met
|
met
|
melt
|
දිය වෙනවා
|
melted
|
molten, melted
|
mow
|
තණ කොළ කපනවා
|
mowed
|
mown, mowed
|
pay
|
ගෙවනවා
|
paid
|
paid
|
plead
|
ආයාචනා කරනවා
|
pled, pleaded
|
pled, pleaded
|
prove
|
ඔප්පු කරනවා
|
proved
|
proven, proved
|
put
|
දමනවා
|
put
|
put
|
quit
|
ඉවත් වෙනවා, අස් වෙනවා
|
quit, quitted
|
quit, quitted
|
read
|
කියවනවා
|
read
|
read
|
rid
|
මිදෙනවා (නිදහස් වෙනවා)
|
rid, ridded
|
rid, ridded
|
ride
|
පදිනවා
|
rode
|
ridden
|
ring
|
බෙල් එක් ගහනවා
|
rang
|
rung
|
rise
|
නැගිටිනවා
|
rose
|
risen
|
run
|
දුවනවා
|
ran
|
run
|
saw
|
කියතකින් කපනවා
|
sawed
|
sawn, sawed
|
say
|
කියනවා
|
said
|
said
|
see
|
දකිනවා
|
saw
|
seen
|
seek
|
සොයනවා
|
sought
|
sought
|
sell
|
විකුනනවා
|
sold
|
sold
|
send
|
යවනවා
|
sent
|
sent
|
set
|
සකස් කරනවා
|
set
|
set
|
sew
|
මහනවා
|
sewed
|
sewn, sewed
|
shake
|
සොලවනවා
|
shook
|
shaken
|
shear
|
කප්පාදු කරනවා
|
sheared
|
shorn, sheared
|
shed
|
වගුරුවනවා, ඉවතලනවා
|
shed
|
shed
|
shine
|
දිලිසෙනවා
|
shone
|
shone
|
shoot
|
වෙඩ් තියනවා
|
shot
|
shot
|
show
|
පෙන්වනවා
|
showed
|
shown, showed
|
shred
|
සිහින් තීරුවලට කපනවා
|
shred, shredded
|
shred, shredded
|
shrink
|
හැකිලෙනවා
|
shrank, shrunk
|
shrunk
|
shut
|
වසාදමනවා
|
shut
|
shut
|
sing
|
සිංදු කියනවා
|
sang
|
sung
|
sink
|
ගිලෙනවා, ගිල්වනවා
|
sank
|
sunk
|
sit
|
ඉද ගන්නවා
|
sat
|
sat
|
slay
|
විනාශ කරනවා
|
slew
|
slain
|
sleep
|
නිදියනවා
|
slept
|
slept
|
slide
|
ලිස්සනවා
|
slid
|
slid
|
sling
|
කැටපෝලයකින් විදිනවා, පටියකින්
එල්ලී සිටිනවා
|
slung
|
slung
|
slit
|
දිගට කපනවා
|
slit
|
slit
|
smell
|
පුසුඹ හමනවා
|
smelt, smelled
|
smelt, smelled
|
sow
|
වපුරනවා
|
sowed
|
sown, sowed
|
speak
|
කතා කරනවා
|
spoke
|
spoken
|
speed
|
වේගෙන් යනවා
|
sped, speeded
|
sped, speeded
|
spell
|
ස්පෙල් කරනවා
|
spelt, spelled
|
spelt, spelled
|
spend
|
ගත කරනවා, වියදම් කරනවා
|
spent
|
spent
|
spill
|
උතුරා යනවා
|
spilt, spilled
|
spilt, spilled
|
spin
|
කැරකෙනවා
|
spun
|
spun
|
spit
|
කෙළ ගහනවා
|
spat
|
spat
|
split
|
පලනවා, පැලෙනවා
|
split
|
split
|
spoil
|
නරක් කරනවා
|
spoilt, spoiled
|
spoilt, spoiled
|
spread
|
පතුරනවා, පැතිනෙවා
|
spread
|
spread
|
spring
|
මතු වෙනවා, පැන නගිනවා
|
sprang, sprung
|
sprung
|
stand
|
නැගී සිටිනවා
|
stood
|
stood
|
steal
|
සොරකම් කරනවා
|
stole
|
stolen
|
stick
|
අලවනවා, ඇලවෙනවා, හිරවෙනවා
|
stuck
|
stuck
|
sting
|
දෂ්ඨ කරනවා
|
stung
|
stung
|
stink
|
ගඳ ගහනවා
|
stank, stunk
|
stunk
|
stride
|
දිගු පියවර තබා යනවා
|
strode
|
stridden
|
strike
|
ගහනවා, වැඩ වර්ජනය කරනවා
|
struck
|
struck
|
string
|
නූලේ අමුනනවා
|
strung
|
strung
|
strive
|
මහන්සි වෙනවා
|
strove
|
striven
|
swear
|
දිව්රනවා
|
swore
|
sworn
|
sweat
|
දහඩිය දමනවා
|
sweat, sweated
|
sweat, sweated
|
sweep
|
අතුගහනවා
|
swept
|
swept
|
swell
|
ඉදිමෙනවා
|
swelled
|
swollen, swelled
|
swim
|
පිහිනනවා
|
swam
|
swum
|
swing
|
පැද්දෙනවා
|
swung
|
swung
|
take
|
ගනනවා
|
took
|
taken
|
teach
|
උගන්වනවා
|
taught
|
taught
|
tear
|
ඉරනවා
|
tore
|
torn
|
telecast
|
TV එකෙන් ප්‍රචාරනය
කරනවා
|
telecast
|
telecast
|
tell
|
කියනවා
|
told
|
told
|
think
|
හිතනවා, හිතෙනවා
|
thought
|
thought
|
throw
|
විසි කරනවා
|
threw
|
thrown
|
thrust
|
තෙරපනවා
|
thrust
|
thrust
|
tread
|
පාගනවා
|
trod
|
trodden
|
understand
|
තේරුම් ගන්නවා
|
understood
|
understood
|
wake
|
අවදි වෙනවා
|
woke, waked
|
woken, waked
|
wear
|
පළදිනවා
|
wore
|
worn
|
weave
|
ගොතනවා
|
wove
|
woven
|
wed
|
බදිනවා
|
wed, wedded
|
wed, wedded
|
weep
|
වැලපෙනවා
|
wept
|
wept
|
wet
|
තෙත් වෙනවා, තෙත් කරනවා
|
wet, wetted
|
wet, wetted
|
win
|
දිනනවා
|
won
|
won
|
wind
|
වටේ ඔතනවා
|
wound
|
wound
|
wring
|
අඹරනනවා, වද දෙනවා
|
wrung
|
wrung
|
write
|
ලියනවා
|
wrote
|
written
|