Skip to main content

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය (21st Amendment to the Constitution)

The link to the following pages as one pdf file:

https://drive.google.com/file/d/1WkaChf6DerveoLXwyIdb1dIdpnpiOgqb/view?usp=sharing




































Comments

  1. තොපි දැනගනියව්!
    තවටිකක් කල් ගියාම
    හම්බයෝ, මරක්කලයෝ, බෝරා කාරයෝ ජන අරගලය හයිජැක් කරනවා.
    උන් කියයි අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ.
    අපේ පොදු හතුරා මහින්ද
    “එක රටක් එක නීතියක්“ කතාව තේරුමක් නෑ. ඒක අපිව භේද කරන්න මහින්ද ගෙනාපු උගුලක්.
    අපි ඉස්සර වගේ සාමෙන් ඉම්මු කියලා.

    උන් උද්ඝෝෂන අතරෙදි උඹලගේ කෙල්ලන්වත් අරන් රූම යයි. පස්සේ උන්ව කසාද බැඳගෙන උන්ගේ ආගමටත් හරවා ගනියි.
    නෝම්බි අතහරින දවසේ ගෝල්ෆේස් එකේ හරක් මරයි.
    එදාට නොපිට වෙන්නේ ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියව නියව ඉන්න.

    ReplyDelete
    Replies
    1. ඇටිකෙහෙල් කාපු රිලව් වගේ ඉන්න එක නම්බුයි රාජපක්කය සමඟ තම අඹුව නිදියහන් ගත කරවලා පහන පත්තු කරං ඉන්න එකා වගේ ඉන්නෙ නැතිව.

      සමහරුන්ට රට බේරගන්නෙ හිතෙන්නෙ කොන්දේසි සහිතවයි. ඒ කියන්නේ ලක් මෑනි ඉරා සමූහ දූෂනය කරන්නේ රාජපක්කයෝ නම්, නිවටයො වගේ ඉහත සඳහන් කල ආකාරයට පිම්පියන්ව ඉන්නවා. අපි එහෙම නැහැ. රටට අහිතක් කරන්නේ මගේ අම්ම තාත්ත වුනත් අපිට ඊට විරුද්ධව නැඟී සිටිය හැකියි අද අපි කරන විදියටම.

      එහෙම විනයක් සභ්‍යත්වයක් පෞරුෂයක් නැති අයට ඒක තේරුම් යන්නෙ ටියුබ්ලයිට් ක්‍රමයට. අනුකම්පා කරමු ඒ අයට!

      Delete
  2. මම සේ සිරාවට කියන්නේ,
    ඔයා උද්ඝෝෂණයට සම්බන්ධ වෙලාද?
    එහෙනම් “එක රටක් එක නිීතියක්.“ කියලා බැනර් ප්‍රදර්ශණය කරන්න.
    තව අයවත් හවුල්කරගට ගන්න.

    මේ වෙලාවේ සිංහල උද්ඝෝෂනයන්ට කරන්න පුළුවන් හොඳම වැඩක් ඒක.

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් තව අය හවුල් කර ගන්නට දෙයක් නැහැ. රට ගොඩනඟන්නට කැමැති ඕනෑම කෙනෙකුට විවෘතව සහභාගී වීමට හැකියි.

      ඔබත් එන්න එවැනි බැනර් එකක් සහිතව.

      අපි කල යුත්තේ ලාංකික උද්ඝෝෂනයක්.

      ගෝල්ෆේස් එකේ තිබෙන උද්ගෝසනයේ යම් ගැටලුවක් තිබෙනවා තමයි. එය නිවැරදි කිරීමට ඔබත් යන්න. එතැන ගොවියා නැහැ; ගුරුවරයා නැහැ; වෘත්තිකයන් නැහැ. එතැන ඉන්නේ බහුතරයක් අන්තරය. ඊට අමතරව ක්‍රමය වෙනස් කරන්න කැමැති විශාල ප්‍රමානයක් ඇවිත් යම් කාලයක් ගත කරලා නික්ම යනවා. මෙය තරුන උද්ගෝෂනයක් ලෙස හුවා දක්වන එකට අපිත් කැමති නැහැ. තරුන මහලු භේදය සලකා කටයුතු කරන එක වැරදියි. එතැන තව සමාජ පැතිකඩ විශාල ප්‍රමානයක් නියෝජනය විය යුතුයි.

      Delete
  3. තව දෙයක් කියන්න හිතුනා. මොන ක්‍රමයකින් හෝ මේ ජනපති, අගමැති ප්‍රමුක ආන්ඩුව ඉවත් කල යුතුමයි තව කල් බලා නොසිට. එය කොන්දේසි විරහිතව කල යුත්තක්.

    තවද, මෙය අරගලයක් ලෙන අර්ථ කථනය කරන තාක්, මෙම උද්ඝා්ෂනවලින් ලබා ගත හැකි ප්‍රතිපලය අල්පයි. අපිට ඕන සමස්ථ සිස්ටම් චේන්ජ් එකක්. එය පහසුවෙන් කල හැක්කේ ජනතා විප්ලවයකින්. ජනතා විප්ලවයෙන් පසු බලය හුවමාරු කර ගැනීමට සුදුසු බුද්ධිමත් අවංක කැපවී වැඩ කල හැකි පිරිසක් ඒ සඳහා ඉදිරිපත් කල යුතුයි. එහෙම නැතිව ගෝටටයි පාර්ලිමේන්තු 225ටයි ඉවත් වෙන්න කියල වැඩක් නැහැ. එය මුන් තේරුම් ගන්නේ නැහැ; එහෙම නැතිනම් තම ඡන්ද පදනම වැඩි කර ගන්නට පමනක් උන් කල්පනා කරනවා විය යුතුයි. සත්‍ය වශයෙන්ම නිර්පාක්ෂික අපිට එයත් අප්‍රියජනකයි.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...