මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...
තොපි දැනගනියව්!
ReplyDeleteතවටිකක් කල් ගියාම
හම්බයෝ, මරක්කලයෝ, බෝරා කාරයෝ ජන අරගලය හයිජැක් කරනවා.
උන් කියයි අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ.
අපේ පොදු හතුරා මහින්ද
“එක රටක් එක නීතියක්“ කතාව තේරුමක් නෑ. ඒක අපිව භේද කරන්න මහින්ද ගෙනාපු උගුලක්.
අපි ඉස්සර වගේ සාමෙන් ඉම්මු කියලා.
උන් උද්ඝෝෂන අතරෙදි උඹලගේ කෙල්ලන්වත් අරන් රූම යයි. පස්සේ උන්ව කසාද බැඳගෙන උන්ගේ ආගමටත් හරවා ගනියි.
නෝම්බි අතහරින දවසේ ගෝල්ෆේස් එකේ හරක් මරයි.
එදාට නොපිට වෙන්නේ ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියව නියව ඉන්න.
ඇටිකෙහෙල් කාපු රිලව් වගේ ඉන්න එක නම්බුයි රාජපක්කය සමඟ තම අඹුව නිදියහන් ගත කරවලා පහන පත්තු කරං ඉන්න එකා වගේ ඉන්නෙ නැතිව.
Deleteසමහරුන්ට රට බේරගන්නෙ හිතෙන්නෙ කොන්දේසි සහිතවයි. ඒ කියන්නේ ලක් මෑනි ඉරා සමූහ දූෂනය කරන්නේ රාජපක්කයෝ නම්, නිවටයො වගේ ඉහත සඳහන් කල ආකාරයට පිම්පියන්ව ඉන්නවා. අපි එහෙම නැහැ. රටට අහිතක් කරන්නේ මගේ අම්ම තාත්ත වුනත් අපිට ඊට විරුද්ධව නැඟී සිටිය හැකියි අද අපි කරන විදියටම.
එහෙම විනයක් සභ්‍යත්වයක් පෞරුෂයක් නැති අයට ඒක තේරුම් යන්නෙ ටියුබ්ලයිට් ක්‍රමයට. අනුකම්පා කරමු ඒ අයට!
මම සේ සිරාවට කියන්නේ,
ReplyDeleteඔයා උද්ඝෝෂණයට සම්බන්ධ වෙලාද?
එහෙනම් “එක රටක් එක නිීතියක්.“ කියලා බැනර් ප්‍රදර්ශණය කරන්න.
තව අයවත් හවුල්කරගට ගන්න.
මේ වෙලාවේ සිංහල උද්ඝෝෂනයන්ට කරන්න පුළුවන් හොඳම වැඩක් ඒක.
අමුතුවෙන් තව අය හවුල් කර ගන්නට දෙයක් නැහැ. රට ගොඩනඟන්නට කැමැති ඕනෑම කෙනෙකුට විවෘතව සහභාගී වීමට හැකියි.
Deleteඔබත් එන්න එවැනි බැනර් එකක් සහිතව.
අපි කල යුත්තේ ලාංකික උද්ඝෝෂනයක්.
ගෝල්ෆේස් එකේ තිබෙන උද්ගෝසනයේ යම් ගැටලුවක් තිබෙනවා තමයි. එය නිවැරදි කිරීමට ඔබත් යන්න. එතැන ගොවියා නැහැ; ගුරුවරයා නැහැ; වෘත්තිකයන් නැහැ. එතැන ඉන්නේ බහුතරයක් අන්තරය. ඊට අමතරව ක්‍රමය වෙනස් කරන්න කැමැති විශාල ප්‍රමානයක් ඇවිත් යම් කාලයක් ගත කරලා නික්ම යනවා. මෙය තරුන උද්ගෝෂනයක් ලෙස හුවා දක්වන එකට අපිත් කැමති නැහැ. තරුන මහලු භේදය සලකා කටයුතු කරන එක වැරදියි. එතැන තව සමාජ පැතිකඩ විශාල ප්‍රමානයක් නියෝජනය විය යුතුයි.
තව දෙයක් කියන්න හිතුනා. මොන ක්‍රමයකින් හෝ මේ ජනපති, අගමැති ප්‍රමුක ආන්ඩුව ඉවත් කල යුතුමයි තව කල් බලා නොසිට. එය කොන්දේසි විරහිතව කල යුත්තක්.
ReplyDeleteතවද, මෙය අරගලයක් ලෙන අර්ථ කථනය කරන තාක්, මෙම උද්ඝා්ෂනවලින් ලබා ගත හැකි ප්‍රතිපලය අල්පයි. අපිට ඕන සමස්ථ සිස්ටම් චේන්ජ් එකක්. එය පහසුවෙන් කල හැක්කේ ජනතා විප්ලවයකින්. ජනතා විප්ලවයෙන් පසු බලය හුවමාරු කර ගැනීමට සුදුසු බුද්ධිමත් අවංක කැපවී වැඩ කල හැකි පිරිසක් ඒ සඳහා ඉදිරිපත් කල යුතුයි. එහෙම නැතිව ගෝටටයි පාර්ලිමේන්තු 225ටයි ඉවත් වෙන්න කියල වැඩක් නැහැ. එය මුන් තේරුම් ගන්නේ නැහැ; එහෙම නැතිනම් තම ඡන්ද පදනම වැඩි කර ගන්නට පමනක් උන් කල්පනා කරනවා විය යුතුයි. සත්‍ය වශයෙන්ම නිර්පාක්ෂික අපිට එයත් අප්‍රියජනකයි.