Skip to main content

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය (21st Amendment to the Constitution)

The link to the following pages as one pdf file:

https://drive.google.com/file/d/1WkaChf6DerveoLXwyIdb1dIdpnpiOgqb/view?usp=sharing




































Comments

  1. තොපි දැනගනියව්!
    තවටිකක් කල් ගියාම
    හම්බයෝ, මරක්කලයෝ, බෝරා කාරයෝ ජන අරගලය හයිජැක් කරනවා.
    උන් කියයි අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ.
    අපේ පොදු හතුරා මහින්ද
    “එක රටක් එක නීතියක්“ කතාව තේරුමක් නෑ. ඒක අපිව භේද කරන්න මහින්ද ගෙනාපු උගුලක්.
    අපි ඉස්සර වගේ සාමෙන් ඉම්මු කියලා.

    උන් උද්ඝෝෂන අතරෙදි උඹලගේ කෙල්ලන්වත් අරන් රූම යයි. පස්සේ උන්ව කසාද බැඳගෙන උන්ගේ ආගමටත් හරවා ගනියි.
    නෝම්බි අතහරින දවසේ ගෝල්ෆේස් එකේ හරක් මරයි.
    එදාට නොපිට වෙන්නේ ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියව නියව ඉන්න.

    ReplyDelete
    Replies
    1. ඇටිකෙහෙල් කාපු රිලව් වගේ ඉන්න එක නම්බුයි රාජපක්කය සමඟ තම අඹුව නිදියහන් ගත කරවලා පහන පත්තු කරං ඉන්න එකා වගේ ඉන්නෙ නැතිව.

      සමහරුන්ට රට බේරගන්නෙ හිතෙන්නෙ කොන්දේසි සහිතවයි. ඒ කියන්නේ ලක් මෑනි ඉරා සමූහ දූෂනය කරන්නේ රාජපක්කයෝ නම්, නිවටයො වගේ ඉහත සඳහන් කල ආකාරයට පිම්පියන්ව ඉන්නවා. අපි එහෙම නැහැ. රටට අහිතක් කරන්නේ මගේ අම්ම තාත්ත වුනත් අපිට ඊට විරුද්ධව නැඟී සිටිය හැකියි අද අපි කරන විදියටම.

      එහෙම විනයක් සභ්‍යත්වයක් පෞරුෂයක් නැති අයට ඒක තේරුම් යන්නෙ ටියුබ්ලයිට් ක්‍රමයට. අනුකම්පා කරමු ඒ අයට!

      Delete
  2. මම සේ සිරාවට කියන්නේ,
    ඔයා උද්ඝෝෂණයට සම්බන්ධ වෙලාද?
    එහෙනම් “එක රටක් එක නිීතියක්.“ කියලා බැනර් ප්‍රදර්ශණය කරන්න.
    තව අයවත් හවුල්කරගට ගන්න.

    මේ වෙලාවේ සිංහල උද්ඝෝෂනයන්ට කරන්න පුළුවන් හොඳම වැඩක් ඒක.

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් තව අය හවුල් කර ගන්නට දෙයක් නැහැ. රට ගොඩනඟන්නට කැමැති ඕනෑම කෙනෙකුට විවෘතව සහභාගී වීමට හැකියි.

      ඔබත් එන්න එවැනි බැනර් එකක් සහිතව.

      අපි කල යුත්තේ ලාංකික උද්ඝෝෂනයක්.

      ගෝල්ෆේස් එකේ තිබෙන උද්ගෝසනයේ යම් ගැටලුවක් තිබෙනවා තමයි. එය නිවැරදි කිරීමට ඔබත් යන්න. එතැන ගොවියා නැහැ; ගුරුවරයා නැහැ; වෘත්තිකයන් නැහැ. එතැන ඉන්නේ බහුතරයක් අන්තරය. ඊට අමතරව ක්‍රමය වෙනස් කරන්න කැමැති විශාල ප්‍රමානයක් ඇවිත් යම් කාලයක් ගත කරලා නික්ම යනවා. මෙය තරුන උද්ගෝෂනයක් ලෙස හුවා දක්වන එකට අපිත් කැමති නැහැ. තරුන මහලු භේදය සලකා කටයුතු කරන එක වැරදියි. එතැන තව සමාජ පැතිකඩ විශාල ප්‍රමානයක් නියෝජනය විය යුතුයි.

      Delete
  3. තව දෙයක් කියන්න හිතුනා. මොන ක්‍රමයකින් හෝ මේ ජනපති, අගමැති ප්‍රමුක ආන්ඩුව ඉවත් කල යුතුමයි තව කල් බලා නොසිට. එය කොන්දේසි විරහිතව කල යුත්තක්.

    තවද, මෙය අරගලයක් ලෙන අර්ථ කථනය කරන තාක්, මෙම උද්ඝා්ෂනවලින් ලබා ගත හැකි ප්‍රතිපලය අල්පයි. අපිට ඕන සමස්ථ සිස්ටම් චේන්ජ් එකක්. එය පහසුවෙන් කල හැක්කේ ජනතා විප්ලවයකින්. ජනතා විප්ලවයෙන් පසු බලය හුවමාරු කර ගැනීමට සුදුසු බුද්ධිමත් අවංක කැපවී වැඩ කල හැකි පිරිසක් ඒ සඳහා ඉදිරිපත් කල යුතුයි. එහෙම නැතිව ගෝටටයි පාර්ලිමේන්තු 225ටයි ඉවත් වෙන්න කියල වැඩක් නැහැ. එය මුන් තේරුම් ගන්නේ නැහැ; එහෙම නැතිනම් තම ඡන්ද පදනම වැඩි කර ගන්නට පමනක් උන් කල්පනා කරනවා විය යුතුයි. සත්‍ය වශයෙන්ම නිර්පාක්ෂික අපිට එයත් අප්‍රියජනකයි.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

Quantum ( ක්වන්ටම්) යන වචනය අන්තර්ජාලයෙ හා වෙනත් ලිපි තුල නොයෙකුත් ක්ෂේත්‍රවල යොදා ගනු ලබන බව පෙනෙනවා. ක්වන්ටම් න්‍යායන් ඔස්සේ ආගමික සිද්ධාන්ත සාධනය කරන අය, යන්ත්‍රමන්ත්‍ර ආදිය ඔප්පු කරන්න උත්සහ කරන අය පවා ඒ අතර සිටී. ඊටත් අමතරව, විද්‍යා ප්‍රබන්ද හා බැලූබැල්මට විද්‍යාත්මක දේවල් යැයි සිතෙන නමුත් තවමත් විද්‍යාත්මක නොවන බොහෝ දෑ ක්වන්ටම් යන ලේබලය යටතේ විස්තර කර ඇත. උදාහරණයක් ලෙස, ලංකාවේ සිටින ප්‍රකට විද්‍යාඥයකු වන ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන පවා සිත යනු ක්වන්ටම් සංසිද්ධියක් යැයි නිතරම පවසනු මා අසා ඇත. එහෙත් විද්‍යා සමාජය තුල සිත යනු හරියටම කුමක්දැයි නිර්වචනය කර නොමැති අතර එය කිසිසේත් ක්වන්ටම් මඟින් තවමත් පැහැදිලි කරද නැත. එය ඔහුගේ හා ඔහුගේ පිරිවරේ මතය පමනි. ඉතිං, මේ සියලු අනවශ්‍ය හා අවිද්‍යාත්මක දේවල් බැහැර කර ගත් විට, ඇත්ත ක්වන්ටම් විද්‍යාව හමු වේ. ඒ හැරත් මේ සියලු මනස්ගාත සමඟ ක්වන්ටම් විද්‍යාව අධ්‍යනය කිරීම ඇරඹිය නොහැකිය.   විද්‍යාව (science) යනු තත්කාලයේ (ඒ කියන්නේ කතා කරන මොහොත වන විට) විද්‍යා සමාජය විසින් සම්මත විද්‍යාත්මක පර්යේෂන ක්‍රමවේද (scientific method) ඔස්සේ ඔප්...