පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් ඩවුන්ලෝඩ් කර ගැනීම Get link Facebook Twitter Pinterest Email Other Apps 8/07/2015 02:17:00 PM මෙම බ්ලොග් එකෙහි කොටස් වශයෙන් පළකළ ඉංග්‍රීසි පාඩම් මාලාව තනි පොතක් ලෙස ඊ-බුක් එකක් ලෙස පහත ලින්ක් එකෙන් ඔබට ඩවුන්ලෝඩ් කරගත හැකිය. පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් PDF Get link Facebook Twitter Pinterest Email Other Apps Comments AnonymousMarch 15, 2016 at 9:48 PMගොඩාක් පින් සහෝදරයා ඔබ වැනි මිනිසුන් තමයි සැබෑ මිනිසුන්ReplyDeleteRepliesTekCroachMarch 16, 2016 at 10:18 AM:)DeleteRepliesReplyReplyUnknownMay 24, 2016 at 9:46 AMthanks so machReplyDeleteRepliesTekCroachMay 24, 2016 at 9:06 PM:)DeleteRepliesReplyReplyvinoJune 9, 2016 at 12:20 PMබොහොම ස්තුති sir.ඔබට හිස නමා ආචාර කරමි ReplyDeleteRepliesTekCroachJune 9, 2016 at 10:05 PM:)DeleteRepliesReplyReplyDDJuly 20, 2016 at 5:13 PMGodak pin obathumata me karana sewayata..thawa obata shakthiya dhairiya labewa...!!ReplyDeleteRepliesTekCroachJuly 22, 2016 at 10:34 AM:) thank youDeleteRepliesReplyReplyAnonymousAugust 5, 2016 at 12:08 PMගොඩක් ස්තුතියි ඔබ තුමා කරන මෙම සේවාවර......ReplyDeleteRepliesTekCroachAugust 5, 2016 at 3:13 PM:) ඉගෙන ගන්න හොඳට.DeleteRepliesReplyPa A chakravarthiDecember 26, 2018 at 7:27 PMsthuthiDeleteRepliesReplyReplyLDDecember 6, 2016 at 7:47 AMniyama web site ekak !!ReplyDeleteRepliesTekCroachDecember 6, 2016 at 9:13 AMsthuthiy :)DeleteRepliesReplyReplySri Pannasara Dharma vijaya welfare foundationDecember 7, 2016 at 12:54 AMgodaka pin තවතත් දේවල් ලියන්න ඇත්තටම ගොඩක් වටිනවා දැනුම ලබා දීම හා බෙදා හදා ගැනීම සර් නැවත වරක් ඔබට පිං නවත් වන්න එපා මේ දේ ReplyDeleteRepliesTekCroachDecember 7, 2016 at 4:02 PMස්තූතිය චේතිය... :)DeleteRepliesReplyReplyUnknownJanuary 8, 2017 at 6:32 PMBohoma sthuthi godak watina wedagath deyak.ReplyDeleteRepliesTekCroachJanuary 8, 2017 at 10:07 PM:)DeleteRepliesReplyReplyPara.February 11, 2017 at 2:53 PMGodak Pin obata danuma bedanawata.ReplyDeleteRepliesTekCroachFebruary 11, 2017 at 6:58 PM:) sthuthiyDeleteRepliesReplyReplyprasadpriyangaApril 5, 2017 at 11:53 PMගොඩක් පිං ඔබ තුමාට.... සල්ලි වලට හැමදේම විකිනෙන මේ සමාජයේ ඔබතුමන්ගේ සේවය මහත් උතුම්ReplyDeleteRepliesTekCroachApril 7, 2017 at 12:07 PM:) ස්තූතියි...DeleteRepliesReplyReplyපුංචි අපේ ඉස්කෝලේMay 15, 2017 at 12:44 AMස්තුතියි සර්.සරලයි.ReplyDeleteRepliesTekCroachMay 15, 2017 at 11:57 AM:)DeleteRepliesReplyReplyDinesh CoorayJuly 4, 2017 at 3:01 PMgodak watina post tikak thiyenawa ..himita tika tika read karanna bookmark karagaththa .. thank you so much BroReplyDeleteRepliesTekCroachJuly 4, 2017 at 8:03 PM:)DeleteRepliesReplyReplyUnknownAugust 19, 2017 at 12:53 PMගොඩක් ස්තුතියි සර් ReplyDeleteRepliesTekCroachAugust 19, 2017 at 1:37 PM:)DeleteRepliesReplyReplyUnknownOctober 25, 2017 at 1:54 PMබොහොම ස්තුති sir.ReplyDeleteRepliesTekCroachOctober 25, 2017 at 8:59 PM:)DeleteRepliesReplyReplyUnknownApril 1, 2018 at 3:59 AMගොඩක් ස්තුතියි ඔබතුමාටReplyDeleteRepliesTekCroachApril 6, 2018 at 12:57 PM:)DeleteRepliesReplyReplyBodhignanaApril 6, 2018 at 11:26 AMතෙරුවන් සරණයි!පින්වත් මහත්මයා,ඔබතුමා මේ සිදුකරන වටිනා කාර්යයට අපි පුණ්‍යානුමෝදනා කරමු. පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් PDF පොත මා හට ඉංග්‍රීසි ඉගෙන ගැනීම පිණිස ඩවුන්ලෝඩ් කරගැනීමට අවසර දෙන්න පුලුවනිද?තෙරුවන් සරණයි!පොල්ගහවෙල සාසනතිලක ස්වාමීන් වහන්සේ 0765477262ReplyDeleteRepliesTekCroachApril 6, 2018 at 1:01 PMඑසේය ස්වාමින් වහන්ස :) අවශ්‍ය නම් එය ඩවුන්ලෝඩ් කර ගෙන ඔබ වහන්සේගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ප්‍රින්ට් කර ගත්තටද වරදක් නැත. එය A5 සයිස් එකේ කොලවලට ප්‍රින්ට් කර ගත හැකියි (මාගේ මිතුරෙකු එලෙස කරපු ප්‍රින්ට් එකක් මා දැක ඇති අතර, අකුරුවල අපැහැදිලිකමක් කිසිසේත් නොතිබුණි). තවද, අවශ්‍ය නම් තවත් අයටද මෙම පොත පරිශීලනය කිරීමට දෙන්න. තෙරුවන් සරණයි!DeleteRepliesReplyReplyBodhignanaApril 6, 2018 at 1:08 PMතෙරුවන් සරණයි!පින්වත් ඔබතුමාගේ කාරුණික උපකාරයට අප ඔබතුමාට පුණ්‍යානුමෝදනා කරනා අතරම ඔබතුමාගේ ඉතා ම ඉක්මන් ප්‍රතිචාරය පිළිබදව ද මා සතුටු වෙමි.පින්වත් ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත්භාවයෙන් යුතුව සියලු යහපත උදාවේවා..! යි අපි ආශිර්වාද කරමු.තෙරුවන් සරණයි..!ReplyDeleteRepliesReplyUnknownJuly 20, 2018 at 6:42 PMගොඩක් ස්තුතියි!!!!ReplyDeleteRepliesUnknownJuly 20, 2018 at 6:51 PMපින්වත් ස්වාමීන් වහන්සේලා හටත්,මා වැනි ගිහි පිරිසටත් English ඉගෙනීමට උපකාර කරන ඔබට යහපතක්ම වේවා!!!DeleteRepliesReplyTekCroachJuly 20, 2018 at 7:42 PM:) හොඳින් ඉගෙන ගන්න...DeleteRepliesReplyReplyUnknownJuly 25, 2018 at 5:57 AMHOda wedak aiye.... meeeken english wala apahedili then , nodanna then godak hada gaththa.... thswa pothak thiyenawanam ekath danna puluwanda.... eka loku deyak aiye....ReplyDeleteRepliesTekCroachJuly 25, 2018 at 8:34 PMthawa dewal thiyenawa liyapu... ewala doc files hoya ganna ba (printout thamai thiyenne)... e kese wethath, english hondinma igena ganna man denata daala thiyena dewal hondatama pramanawath... :)DeleteRepliesReplyReplySandaruwanJuly 31, 2018 at 6:36 PMඔබ වැනි මිනිසුන් රටට ජාතියට වාසනාවක්..හැමදේම මුදල මත තීරනය වන කාලයක ඔබගේ මෙම ක්‍රියාව ඇගයීමට වචන නැත.ඔබට ජාති ජාතිත් පින්...ReplyDeleteRepliesTekCroachAugust 1, 2018 at 11:05 AMස්තූතියි සඳරුවන් :)DeleteRepliesReplyReplyAnonymousAugust 1, 2018 at 11:18 PMGodak pin obatumata!ReplyDeleteRepliesTekCroachAugust 2, 2018 at 1:33 AM:) hondin igena ganna...DeleteRepliesReplyReplyAdd commentLoad more... Post a Comment Thanks for the comment made on blog.tekcroach.top
දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1 4/06/2015 12:41:00 AM මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා. තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය. ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙම පොතෙහි “අතිරේකය - 1 ” බලා පළමුව එම හැකියාව ඇති කරගන්න. තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද? එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා. එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ. ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය. එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. Read more (ඉතිරිය) »
මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7 4/01/2019 12:26:00 AM අධ්‍යාපනික අරමුනකින් මෙම ලිපි පෙල ලියනු ලැබේ (This series of posts on how to watch satellite TV for free is prepared for educational purpose only). දැනට (මා දන්නා පරිදි) ශ්‍රී ලංකාවේ දේශීය ටිවී චැනල් ලබා ගත හැක්කේ ඩයලොග් ටීවී හා ඩිෂ් ටීවී ලංකා යන සේවා දෙක ඔස්සේය. මා මෙතෙක් විස්තර කළ කාඩ්ෂෙයාරිං ක්‍රමයෙන් ඔවුන්ගේ චන්ද්‍රිකා ටීවී චැනල් පහසුවෙන්ම අල්ලා ගත හැකියි. දේශීය චැනල්වලට අමතරව වටිනා ඉංග්‍රිසි චැනල්ද මේ අතර වේ (බීබීසී, ඩිස්කවරි, නැෂනල් ජියෝග්රෆි වැනි). තවද, ලංකාවට සංඥා ලබා ගත හැකි තවත් චන්ද්‍රිකා කිහිපයක්ම ඇති අතර ඒවායේ බහුතර චැනල් ප්‍රමානයක් සිංහල හෝ ඉංග්‍රිසි නොවන වෙනත් භාෂාවලින් ඇති නිසා ඒවායෙන් එතරම් වැඩක් නැත. හොඳ චැනල් ටිකක් ඩයලොග් ටීවී වෙතින් ලැබෙන නිසා මා මෙතැන් සිට ප්‍රායෝගික ක්‍රියාකාරම සඳහා පාදක කර ගන්නේ ඩයලොග් සැටලයිට් ටීවී සේවාවයි. එක් චන්ද්‍රිකාවක් සමඟ වැඩ කළ පසු, වෙනත් ඕනෑම චන්ද්‍රිකාවක් සඳහාද කළ යුතු වන්නේ එම දේමයි. ඩයලොග් සමාගම මේ සඳහා Azerspace2 හෙවත් Intelsat38 යන චන්ද්‍රිකාවේ සේවය “කුලියට” අරං ඇත. මෙම චන්ද්‍රිකාව ගැන වැදගත් විස්තර සංක්ෂිප්තව htt Read more (ඉතිරිය) »
දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1 4/06/2015 12:56:00 AM මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද? ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය. එය එතරම් අපහසු දෙයක්ද නොවේ. ඔබේ උනන්දුව හොඳින් තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය. මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්. මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි. එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය. කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා. පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට. ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ. එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි . මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා. ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත. එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි. එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා. ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි. එම අකුරු 26 පහත දක්වා ඇත. ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර Read more (ඉතිරිය) »
සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1 11/03/2019 12:52:00 PM Quantum ( ක්වන්ටම්) යන වචනය අන්තර්ජාලයෙ හා වෙනත් ලිපි තුල නොයෙකුත් ක්ෂේත්රවල යොදා ගනු ලබන බව පෙනෙනවා. ක්වන්ටම් න්‍යායන් ඔස්සේ ආගමික සිද්ධාන්ත සාධනය කරන අය, යන්ත්රමන්ත්ර ආදිය ඔප්පු කරන්න උත්සහ කරන අය පවා ඒ අතර සිටී. ඊටත් අමතරව, විද්‍යා ප්‍රබන්ද හා බැලූබැල්මට විද්‍යාත්මක දේවල් යැයි සිතෙන නමුත් තවමත් විද්‍යාත්මක නොවන බොහෝ දෑ ක්වන්ටම් යන ලේබලය යටතේ විස්තර කර ඇත. උදාහරණයක් ලෙස, ලංකාවේ සිටින ප්‍රකට විද්‍යාඥයකු වන ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන පවා සිත යනු ක්වන්ටම් සංසිද්ධියක් යැයි නිතරම පවසනු මා අසා ඇත. එහෙත් විද්‍යා සමාජය තුල සිත යනු හරියටම කුමක්දැයි නිර්වචනය කර නොමැති අතර එය කිසිසේත් ක්වන්ටම් මඟින් තවමත් පැහැදිලි කරද නැත. එය ඔහුගේ හා ඔහුගේ පිරිවරේ මතය පමනි. ඉතිං, මේ සියලු අනවශ්‍ය හා අවිද්‍යාත්මක දේවල් බැහැර කර ගත් විට, ඇත්ත ක්වන්ටම් විද්‍යාව හමු වේ. ඒ හැරත් මේ සියලු මනස්ගාත සමඟ ක්වන්ටම් විද්‍යාව අධ්‍යනය කිරීම ඇරඹිය නොහැකිය. විද්‍යාව (science) යනු තත්කාලයේ (ඒ කියන්නේ කතා කරන මොහොත වන විට) විද්‍යා සමාජය විසින් සම්මත විද්‍යාත්මක පර්යේෂන ක්‍රමවේද (scientific method) ඔස්සේ ඔප්පු ක Read more (ඉතිරිය) »
මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1 3/09/2019 10:36:00 PM ලොවපුරා චන්ද්‍රිකා මඟින් රූපවාහිනි සේවා ( satellite tv ) නැරඹීම අද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත; එලෙසම චන්ද්‍රිකා රේඩියෝද (satellite radio) ඇත. ශ්‍රී ලංකාවේද එම සේවාව නීත්‍යානුකූලව දැනට ඩයලොග් ටෙලිවිෂන් සමාගම, ඩිෂ් ටීවී ලංකා සමාගම, එම්ටීවී චැනල් සමාගම, සැටිස් ඒජන්සි සමාගම, යූඑස් සර්විස් කේබල් සමාගම යන සමාගම් පහ මඟින් සැපයේ. සැටලයිට් සන්නිවේදනය මෙන්ම පොදුවේ සියලු විද්‍යුත් සන්නිවේදනයන් (telecommunication) ගැන නියාමන අධිකාරිය වන ශ්‍රී ලංකා විදුලිසන්දේශ නියාමන කොමිසමේ වෙබ් අඩවිය තුල මේ සියලු නිල විස්තර බලා ගත හැකිය. මීටත් අමතරව ඉංදියාව වැනි ලංකාවට ආසන්න රටවල සිට ක්‍රියාත්මක වන චන්ද්‍රිකා රූපවාහිනි සේවා සපයන සමාගම්වලින්ද සමහරුන් ලංකාවේ සිට එම සේවාවන් ලබා ගනී (මෙවිට ක්‍රෙඩිට්කාඩ් මඟින් ගෙවීම් කළ හැකි අතර, ඉංදියාවේ එම සමාගම්වලින් මෙරට සිට එම සේවා ලබා ගන්නා අයට එම සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය චන්ද්‍රිකා උපකරණද විවිධ නීති විරෝධි ක්‍රමවලින් ලබා ගත හැකිය). ඇත්තටම රට තුල අදාල අනුමත සමාගම් වලින් හැරෙන්නට වෙනත් දේශීය හෝ විදේශීය ආයතනයකින් මෙම සේවා ලබා ගැනීම නීත්‍යානුකූල නැත. එසේ වුවත්, තවමත් Read more (ඉතිරිය) »
දෛශික (vectors) - 1 8/05/2017 12:24:00 AM එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක් Read more (ඉතිරිය) »
මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 4 3/18/2019 02:31:00 AM දැන් ෆීඩ්හෝර්න් එක තුලින් ගමන් කළ රේඩියෝ තරංග LNB (Low Noise Block-converter) වෙතට ඇතුලු කෙරේ. මෙය Low Noise Down-converter (LND) ලෙසත් හැඳින්වේ. එල්එන්බී එක විසින් වටිනා කාර්යන් කිහිපයක්ම ඉටු කරයි. 1. රේඩියෝ සංඥා ග්රහනය කර එම සංඥාව වයර් එකක් තුලට ඇතුලු කරන ඇන්ටනා කූර ( probe) එහි අභ්‍යන්තරයේ ඇත. 2. සංඥාවේ ධ්‍රැවීයතාවට (polarization) ගැලපෙන ලෙස ඇන්ටනාවේ ධ්‍රැවීයතාව සෙට් කරයි. 3. සංඛ්‍යාත පෙරනය සිදු කරයි. 4. ග්රහනය කර ගත් ඉතාම දුබල සංඥා වර්ධනය කරයි. 5. ග්රහනය කර ගත් ඉහල මයික්‍රොවේව් සංඛ්‍යාතය පරාසය, වඩා පහල මයික්‍රොවේව් සංඛ්‍යාත පරාසයක් බවට පත් කරයි. චන්ද්‍රිකාවේ සිට පැමිනි රේඩියෝ තරංග දීසියෙන් පරාවර්තනය වී ෆීඩ්හෝන් එක හරහා එල්එන්බී එකට ඇතුලු විය. දැන් එම රේඩියෝ තරංග ස්වරූපයෙන් තිබෙන සංඥාව වයරයක් තුලින් යන විදුලි සංඥාවක් බවට පත් කර ගැනීමට සිදු වෙනවා (එවිටනෙ එම සංඥාව පරිපථ හරහා ගොස් ටීවී එකෙන් බැලිය හැක්කේ). එම රාජකාරිය කරන උපාංගය තමයි ඇන්ටනාව කියන්නේ. ඒ අනුව, එල්එන්බී එක තුල ඇන්ටනාව තිබිය යුතුය. එය නිකංම ගින Read more (ඉතිරිය) »
ගොඩාක් පින් සහෝදරයා
ReplyDeleteඔබ වැනි මිනිසුන් තමයි සැබෑ මිනිසුන්
:)
Deletethanks so mach
ReplyDelete:)
Deleteබොහොම ස්තුති sir.ඔබට හිස නමා ආචාර කරමි
ReplyDelete:)
DeleteGodak pin obathumata me karana sewayata..thawa obata shakthiya dhairiya labewa...!!
ReplyDelete:) thank you
Deleteගොඩක් ස්තුතියි ඔබ තුමා කරන මෙම සේවාවර......
ReplyDelete:) ඉගෙන ගන්න හොඳට.
Deletesthuthi
Deleteniyama web site ekak !!
ReplyDeletesthuthiy :)
Deletegodaka pin තවතත් දේවල් ලියන්න ඇත්තටම ගොඩක් වටිනවා දැනුම ලබා දීම හා බෙදා හදා ගැනීම සර් නැවත වරක් ඔබට පිං නවත් වන්න එපා මේ දේ
ReplyDeleteස්තූතිය චේතිය... :)
DeleteBohoma sthuthi godak watina wedagath deyak.
ReplyDelete:)
DeleteGodak Pin obata danuma bedanawata.
ReplyDelete:) sthuthiy
Deleteගොඩක් පිං ඔබ තුමාට.... සල්ලි වලට හැමදේම විකිනෙන මේ සමාජයේ ඔබතුමන්ගේ සේවය මහත් උතුම්
ReplyDelete:) ස්තූතියි...
Deleteස්තුතියි සර්.සරලයි.
ReplyDelete:)
Deletegodak watina post tikak thiyenawa ..himita tika tika read karanna bookmark karagaththa .. thank you so much Bro
ReplyDelete:)
Deleteගොඩක් ස්තුතියි සර්
ReplyDelete:)
Deleteබොහොම ස්තුති sir.
ReplyDelete:)
Deleteගොඩක් ස්තුතියි ඔබතුමාට
ReplyDelete:)
Deleteතෙරුවන් සරණයි!
ReplyDeleteපින්වත් මහත්මයා,
ඔබතුමා මේ සිදුකරන වටිනා කාර්යයට අපි පුණ්‍යානුමෝදනා කරමු. පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් PDF පොත මා හට ඉංග්‍රීසි ඉගෙන ගැනීම පිණිස ඩවුන්ලෝඩ් කරගැනීමට අවසර දෙන්න පුලුවනිද?
තෙරුවන් සරණයි!
පොල්ගහවෙල සාසනතිලක ස්වාමීන් වහන්සේ 0765477262
එසේය ස්වාමින් වහන්ස :) අවශ්‍ය නම් එය ඩවුන්ලෝඩ් කර ගෙන ඔබ වහන්සේගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ප්‍රින්ට් කර ගත්තටද වරදක් නැත. එය A5 සයිස් එකේ කොලවලට ප්‍රින්ට් කර ගත හැකියි (මාගේ මිතුරෙකු එලෙස කරපු ප්‍රින්ට් එකක් මා දැක ඇති අතර, අකුරුවල අපැහැදිලිකමක් කිසිසේත් නොතිබුණි). තවද, අවශ්‍ය නම් තවත් අයටද මෙම පොත පරිශීලනය කිරීමට දෙන්න. තෙරුවන් සරණයි!
Deleteතෙරුවන් සරණයි!
ReplyDeleteපින්වත් ඔබතුමාගේ කාරුණික උපකාරයට අප ඔබතුමාට පුණ්‍යානුමෝදනා කරනා අතරම ඔබතුමාගේ ඉතා ම ඉක්මන් ප්‍රතිචාරය පිළිබදව ද මා සතුටු වෙමි.
පින්වත් ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත්භාවයෙන් යුතුව සියලු යහපත උදාවේවා..! යි අපි ආශිර්වාද කරමු.
තෙරුවන් සරණයි..!
ගොඩක් ස්තුතියි!!!!
ReplyDeleteපින්වත් ස්වාමීන් වහන්සේලා හටත්,මා වැනි ගිහි පිරිසටත් English ඉගෙනීමට උපකාර කරන ඔබට යහපතක්ම වේවා!!!
Delete:) හොඳින් ඉගෙන ගන්න...
DeleteHOda wedak aiye.... meeeken english wala apahedili then , nodanna then godak hada gaththa.... thswa pothak thiyenawanam ekath danna puluwanda.... eka loku deyak aiye....
ReplyDeletethawa dewal thiyenawa liyapu... ewala doc files hoya ganna ba (printout thamai thiyenne)... e kese wethath, english hondinma igena ganna man denata daala thiyena dewal hondatama pramanawath... :)
Deleteඔබ වැනි මිනිසුන් රටට ජාතියට වාසනාවක්..හැමදේම මුදල මත තීරනය වන කාලයක ඔබගේ මෙම ක්‍රියාව ඇගයීමට වචන නැත.ඔබට ජාති ජාතිත් පින්...
ReplyDeleteස්තූතියි සඳරුවන් :)
DeleteGodak pin obatumata!
ReplyDelete:) hondin igena ganna...
Delete