කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත ...
කවුරුහරි ඉරාජ්ගේ ගෙට පහරදීම හොඳයි කියනවා නම්.
ReplyDeleteකළු ජූලියත් ඒ වගේම හොඳ දෙයක් කියලා පිලිගත යුතුයි.
කළු ජූලිය කියන සුළු සිද්ධිය වෙන්න දශකයකට වඩා වැඩි කාලයකට පෙර සිට උතුරු හා නැගෙනහිර පලාත්වල ජාතිවාදී ක්‍රියා වුනා. කොළඹ ඉන්න දෙමළුත් ඒකට කඩේගියා. කඩේ නොගිය අය වුනත් විරුද්ධව වචනයක් කිව්වේ නෑ.
ඒ නිසා උන් මැරිය යුතුයි.
ඔව් නේද? උන්වත් මරමු. ඒ එක්කම රාජපක්කයන්ට කඩේ ගිහිපු හැටනව ලක්ෂෙ කාලකන්නි ටිකත් මරමු.
Deleteඉරාජ්ට වෙච්ච දේ සතුට විඳින්න මං අද රෑට මල් ගවුමක් ඇඳන් නිදා ගන්නවා.
Delete