අවකලනය ඊ-පොත ඩවුන්ලෝඩ් කර ගැනීමට

බ්ලොග් එකෙහි කොටස් වශයෙන් පළ කළ මා විසින් ලියන ලද අවකලනය ගැන පාඩම් මාලාවේ ඊ-පොත දැන් ඩවුන්ලෝඩ් කර ගත හැකියි.

අවකලනය ඊ-පොත (pdf)

Comments

  1. මම උසස් පෙළ ගණිත අංශයේ ශිෂ්‍යයෙක්. මේ බ්ලොග් එක ගොඩක් වටිනව. මීට කලින් ලිපිත් ගොඩක් හොඳයි. ස්තූතියි මේ වටිනා ව්‍යායාමයට. දිගටම ලියන්න. ජය !

    ReplyDelete
    Replies
    1. :) හොඳින් ඉගෙන ගන්න... විභාගවලටම නෙමේ ආශාවටත් ඉගෙන ගන්න...

      Delete
    2. මේ කරන සේවයට ගොඩක් පිං සර්ට....

      Delete
  2. sir ge contact number eka denawada?

    ReplyDelete
  3. ඔබ මෙ කරන සේවයට ගොඩක් ස්තුතියි..

    ReplyDelete
  4. Obata bohoma pin. Mata BIT walata godak wadagath...!!!

    ReplyDelete
  5. Mata padam wala aduwk thibba ,sirta pin sidda wenna math goda

    ReplyDelete
  6. ගොඩක් වටින සේවයක්. ස්තූතියි සර්.

    ReplyDelete
  7. Replies
    1. ඔබ හොඳින් ඉගෙන ගෙන තවත් අයට උදව් කරනවා නම්, පින තවත් වැඩි වෙයි නේද? :)

      Delete
  8. Loku sewayak...digatam karagena ynn...thank you sir...👏 👏

    ReplyDelete
  9. උපං ‌‌‌ෙගෙයි බයෝකාරයෙක්මි, අහම්බ‌ෙයෙන් දුටිමි. කියෙව්වෙමි. තේරුම්ගතිමි!
    බොහෝම පින්!

    ReplyDelete
  10. මම 2019 භෞතික විද්‍යා අංශයෙන් ඉගෙනඅරන් විබාගෙන් AAC ගත්ත.ගනිතයට A . හැබයි සර්ගෙ අනුකලනය පොත කියෙව්වට පස්සෙ තමයි මම දැනගත්තෙ මම දැනන් ඉදල තියෙන්න් අල්පමාත්‍රයක් කියල...මම විබාගෙලියන කාලෙ මෙහෙම එකක් ගැන දන්නෑ.much appreciated who doing this .thanksss

    ReplyDelete
  11. ස්තූතියි සර්

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1