මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා. තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය. ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙම පොතෙහි “අතිරේකය - 1 ” බලා පළමුව එම හැකියාව ඇති කරගන්න. තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද? එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා. එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ. ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය. එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...
මම උසස් පෙළ ගණිත අංශයේ ශිෂ්‍යයෙක්. මේ බ්ලොග් එක ගොඩක් වටිනව. මීට කලින් ලිපිත් ගොඩක් හොඳයි. ස්තූතියි මේ වටිනා ව්‍යායාමයට. දිගටම ලියන්න. ජය !
ReplyDelete:) හොඳින් ඉගෙන ගන්න... විභාගවලටම නෙමේ ආශාවටත් ඉගෙන ගන්න...
Deleteමේ කරන සේවයට ගොඩක් පිං සර්ට....
Deletesir ge contact number eka denawada?
ReplyDeleteඔබ මෙ කරන සේවයට ගොඩක් ස්තුතියි..
ReplyDelete:)
DeleteObata bohoma pin. Mata BIT walata godak wadagath...!!!
ReplyDelete:) hondin igena ganna...
DeleteMata padam wala aduwk thibba ,sirta pin sidda wenna math goda
ReplyDeletehondin igena ganna :)
Deleteගොඩක් වටින සේවයක්. ස්තූතියි සර්.
ReplyDelete:)
DeleteThank You!
ReplyDelete:)
Deletethank you
ReplyDelete:)
DeleteSirt godai pin.
ReplyDeleteඔබ හොඳින් ඉගෙන ගෙන තවත් අයට උදව් කරනවා නම්, පින තවත් වැඩි වෙයි නේද? :)
DeleteLoku sewayak...digatam karagena ynn...thank you sir...👏 👏
ReplyDelete:) hondin igena ganna.
Deleteඋපං ෙගෙයි බයෝකාරයෙක්මි, අහම්බෙයෙන් දුටිමි. කියෙව්වෙමි. තේරුම්ගතිමි!
ReplyDeleteබොහෝම පින්!
මම 2019 භෞතික විද්‍යා අංශයෙන් ඉගෙනඅරන් විබාගෙන් AAC ගත්ත.ගනිතයට A . හැබයි සර්ගෙ අනුකලනය පොත කියෙව්වට පස්සෙ තමයි මම දැනගත්තෙ මම දැනන් ඉදල තියෙන්න් අල්පමාත්‍රයක් කියල...මම විබාගෙලියන කාලෙ මෙහෙම එකක් ගැන දන්නෑ.much appreciated who doing this .thanksss
ReplyDeleteස්තූතියි සර්
ReplyDelete