Skip to main content

පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් ඩවුන්ලෝඩ් කර ගැනීම

මෙම බ්ලොග් එකෙහි කොටස් වශයෙන් පළකළ ඉංග්‍රීසි පාඩම් මාලාව තනි පොතක් ලෙස ඊ-බුක් එකක් ලෙස පහත ලින්ක් එකෙන් ඔබට ඩවුන්ලෝඩ් කරගත හැකිය.

පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් PDF

Comments

  1. ගොඩාක් පින් සහෝදරයා
    ඔබ වැනි මිනිසුන් තමයි සැබෑ මිනිසුන්

    ReplyDelete
  2. බොහොම ස්තුති sir.ඔබට හිස නමා ආචාර කරමි

    ReplyDelete
  3. Godak pin obathumata me karana sewayata..thawa obata shakthiya dhairiya labewa...!!

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි ඔබ තුමා කරන මෙම සේවාවර......

    ReplyDelete
  5. godaka pin තවතත් දේවල් ලියන්න ඇත්තටම ගොඩක් වටිනවා දැනුම ලබා දීම හා බෙදා හදා ගැනීම සර් නැවත වරක් ඔබට පිං නවත් වන්න එපා මේ දේ

    ReplyDelete
  6. Godak Pin obata danuma bedanawata.

    ReplyDelete
  7. ගොඩක් පිං ඔබ තුමාට.... සල්ලි වලට හැමදේම විකිනෙන මේ සමාජයේ ඔබතුමන්ගේ සේවය මහත් උතුම්

    ReplyDelete
  8. godak watina post tikak thiyenawa ..himita tika tika read karanna bookmark karagaththa .. thank you so much Bro

    ReplyDelete
  9. බොහොම ස්තුති sir.

    ReplyDelete
  10. ගොඩක් ස්තුතියි ඔබතුමාට

    ReplyDelete
  11. තෙරුවන් සරණයි!

    පින්වත් මහත්මයා,

    ඔබතුමා මේ සිදුකරන වටිනා කාර්යයට අපි පුණ්‍යානුමෝදනා කරමු. පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් PDF පොත මා හට ඉංග්‍රීසි ඉගෙන ගැනීම පිණිස ඩවුන්ලෝඩ් කරගැනීමට අවසර දෙන්න පුලුවනිද?

    තෙරුවන් සරණයි!

    පොල්ගහවෙල සාසනතිලක ස්වාමීන් වහන්සේ 0765477262

    ReplyDelete
    Replies
    1. එසේය ස්වාමින් වහන්ස :) අවශ්‍ය නම් එය ඩවුන්ලෝඩ් කර ගෙන ඔබ වහන්සේගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ප්‍රින්ට් කර ගත්තටද වරදක් නැත. එය A5 සයිස් එකේ කොලවලට ප්‍රින්ට් කර ගත හැකියි (මාගේ මිතුරෙකු එලෙස කරපු ප්‍රින්ට් එකක් මා දැක ඇති අතර, අකුරුවල අපැහැදිලිකමක් කිසිසේත් නොතිබුණි). තවද, අවශ්‍ය නම් තවත් අයටද මෙම පොත පරිශීලනය කිරීමට දෙන්න. තෙරුවන් සරණයි!

      Delete
  12. තෙරුවන් සරණයි!

    පින්වත් ඔබතුමාගේ කාරුණික උපකාරයට අප ඔබතුමාට පුණ්‍යානුමෝදනා කරනා අතරම ඔබතුමාගේ ඉතා ම ඉක්මන් ප්‍රතිචාරය පිළිබදව ද මා සතුටු වෙමි.

    පින්වත් ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත්භාවයෙන් යුතුව සියලු යහපත උදාවේවා..! යි අපි ආශිර්වාද කරමු.

    තෙරුවන් සරණයි..!

    ReplyDelete
  13. ගොඩක් ස්තුතියි!!!!

    ReplyDelete
    Replies
    1. පින්වත් ස්වාමීන් වහන්සේලා හටත්,මා වැනි ගිහි පිරිසටත් English ඉගෙනීමට උපකාර කරන ඔබට යහපතක්ම වේවා!!!

      Delete
    2. :) හොඳින් ඉගෙන ගන්න...

      Delete
  14. HOda wedak aiye.... meeeken english wala apahedili then , nodanna then godak hada gaththa.... thswa pothak thiyenawanam ekath danna puluwanda.... eka loku deyak aiye....

    ReplyDelete
    Replies
    1. thawa dewal thiyenawa liyapu... ewala doc files hoya ganna ba (printout thamai thiyenne)... e kese wethath, english hondinma igena ganna man denata daala thiyena dewal hondatama pramanawath... :)

      Delete
  15. ඔබ වැනි මිනිසුන් රටට ජාතියට වාසනාවක්..හැමදේම මුදල මත තීරනය වන කාලයක ඔබගේ මෙම ක්‍රියාව ඇගයීමට වචන නැත.ඔබට ජාති ජාතිත් පින්...

    ReplyDelete
  16. Godak pin obatumata!

    ReplyDelete
  17. thank you so much :)

    ReplyDelete
  18. උගත් වැදගත් මිනිසුන් කරොත් කරන්නෙ උගත් වැදගත් වැඩක්ම තමයි. සුමිත් වන්නි ආරච්චිගේ සර්.. ඔබතුමත් අන්න ඒ වගේ කෙනෙක්. බොහොම ස්තූතියි ඔබතුමාට. මෙතුමාට කරන උපහාරයක් හැටියට ඉංග්‍රීසි ඉගෙන ගෙන ඉක්මනින්ම ඉංග්‍රීසියෙන්ම කමෙන්ටුවක් එවන්නම්. නැවතත් කියන්නම් බොහෝම ස්තූතියි සර්.

    ReplyDelete
  19. godak sthuthi sir

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...

Let's Learn Sinhalese in English 16

Let’s learn how to work with numbers now. First memorize the following Sinhala words/sounds for numbers. There are nice and easy patterns just like in English. Only “eka siyaya” is slightly different because instead of “ek-“, it has “eka” (but still “ek-“ in prefix form is as same as “eka” both having the meaning of “one”).   1 - eka 2 - dheka 3 - thuna 4 - hathara 5 - paha 6 - haya 7 - hatha 8 - ata 9 – navaya /namaya 10 - dhahaya 11 - ekolaha 12 - dholaha 13 - dhahathuna 14 - dhahahathara 15 - pahalava 16 - dhahasaya 17 - dhahahatha 18 – dhaha-ata 19 - dhahanavaya 20 – vissa         (“ visi -”) 21 – visi-eka 22 – visi-dheka 23 – visi-thuna 24 – visi-hathara 25 – visi-paha 26 – visi-haya 27 – visi-hatha 28 – visi-ata 29 – visi-navaya 30 – thiha    ...