මෑතකදී මා මිල දී ගත් අව් කන්නාඩියේ ප්‍රමිතිය ගැන මට ගැටලුවක් ඇති විය. දැන් මා එම ගැටලුව මුලු මනින්ම විසඳා ගත් අතර, එහි ඇති වැදගත්කම නිසා ඒ ගැන කෙටි ලිපියක් ලියන්නට සිතුනා. සමහර අය සිතන්නේ අව් කන්නාඩි පලදින්නේ සෝබනේට බවයි. ඔව්, සෝබනේටත් එය පැලදිය හැකි අතර මා සිතන්නේ ලංකාවේ බොහෝ අය එය පලදින්නේ ඇත්තටම සෝබනේට තමයි මොකද ඔවුන් මිල දී ගන්නා අව් කන්නාඩියේ තිබිය යුතු වැදගත් අංග මොනවාද යන්න ගැන අවබෝධයක් නැති අතර, හුදෙක්ම එහි හැඩය ගැන පමනයි සලකන්නේ. පලමුව කිව යුත්තේ ප්‍රමිතිගත අව්කන්නාඩි පැලදීම ඇත්තටම ඉතාම හොඳ සෞඛ්‍යසම්පන්න පුරුද්දක් බව. ඊට හේතු කිහිපයක් තිබේ. එලිමහනේ යද්දී හෝ සිටිද්දී අපේ ඇසට සාමාන්‍ය ආලෝකයට පමනක් නොව පාරජම්බූල කිරන (ultraviolet rays - UV rays) පවා ඇතුලු වේ. පාරජම්බූල කිරන යනු ඇසට පමනක් නොව, බොහෝ දේවලට අහිතකර කිරණ විශේෂයකි (හරියට එක්ස්රේ වගේ දරුනුයි යැයි සිතන්න). ඉතිං, එක්ස් කිරණ මෙන්ම පාරජම්බූල කිරණද අපේ ඇසට කොතරම් ඇතුලු වුවත් අපට එය තේරෙන්නේ නැත (ඇස සංවේදී නැත). ඉතිං, පාරජම්බූල කිරණ ඇසට ඇතුලු වූ විට ඇසේ සුද මතු වේ. අද එය සුලභ රෝගයකි (බොහෝ අය කාච දමන්නේ එම රෝගය නිසාය). ඉති...
සියල්ල මුදලට විකිණෙන අද කාලයේ මේ සත්කාර්යයට ඔබට පින්
ReplyDeleteස්තූතියි සමන්. :)
Deleteස්තුතී ඔබට
ReplyDelete:) හොඳින් ඉගෙන ගන්න.
Deleteඅපේ ලංකාව වගේ මුලු මුලු ජාතියටම වටිනා වෙබ් අඩවියක් ඉදිරියටත් ඔබට ජයෙන් ජයම වේවා....
ReplyDeleteඅපේ ලංකාව වගේ මුලු මුලු ජාතියටම වටිනා වෙබ් අඩවියක් ඉදිරියටත් ඔබට ජයෙන් ජයම වේවා....
ReplyDelete:)
Deleteතෙරුවන් සරණයි!
ReplyDeleteබොහොම පින් මහත්මයා...
ඔබගේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා!
ඔබ වහන්සේගේද අධ්‍යනයන් හා නිරාමිෂ අධ්‍යාශයන් සඵල වේවා යැයි පතනවා. :)
DeleteThanks
ReplyDeleteThanks sir.
ReplyDeleteඔබ සිදුකළ කාර්යය ඉතා විශිෂ්ඨයි.පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ සැබෑ ගුරුවරයෙක්මය...
ReplyDeleteස්තූතියි
Deleteවිශිෂ්ටයි මේ වැඩේ
ReplyDelete:)
Deleteඹබේ දැනුම නොමිලේ වෙන අයට ලබා දෙන්න මහන්සි වෙන ඹබව අගය කරමි. එ සඳහා ඹබට ශක්තිය ධෛර්ය ලැබේවා
ReplyDelete