ඉංග්‍රිසි පාඩම් මාලාව
පහත අමුනා ඇත්තේ අවුරුදු ගණනකට පෙර අධිවේගී ඉංග්‍රිසි ඉගෙනුම් පාඨමාලාවක් සදහා මවිසින් සකස් කරන ලද ටියුටෝරියල්ස් (tutorials) සියල්ල පිටු 28ක පොත් පිංචක් ලෙස ඉදිරිපත් කිරීමකි. ඉංග්‍රිසි බසෙහි වැදගත් ව්‍යාකරණ කරුණු සියල්ලම මෙහි දක්වා ඇත.
English Tutes book
English Tutes book
සියල්ල මුදලට විකිණෙන අද කාලයේ මේ සත්කාර්යයට ඔබට පින්
ReplyDeleteස්තූතියි සමන්. :)
Deleteස්තුතී ඔබට
ReplyDelete:) හොඳින් ඉගෙන ගන්න.
Deleteඅපේ ලංකාව වගේ මුලු මුලු ජාතියටම වටිනා වෙබ් අඩවියක් ඉදිරියටත් ඔබට ජයෙන් ජයම වේවා....
ReplyDeleteඅපේ ලංකාව වගේ මුලු මුලු ජාතියටම වටිනා වෙබ් අඩවියක් ඉදිරියටත් ඔබට ජයෙන් ජයම වේවා....
ReplyDelete:)
Deleteතෙරුවන් සරණයි!
ReplyDeleteබොහොම පින් මහත්මයා...
ඔබගේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා!
ඔබ වහන්සේගේද අධ්‍යනයන් හා නිරාමිෂ අධ්‍යාශයන් සඵල වේවා යැයි පතනවා. :)
DeleteThanks
ReplyDeleteThanks sir.
ReplyDeleteඔබ සිදුකළ කාර්යය ඉතා විශිෂ්ඨයි.පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ සැබෑ ගුරුවරයෙක්මය...
ReplyDeleteස්තූතියි
Deleteවිශිෂ්ටයි මේ වැඩේ
ReplyDelete:)
Deleteඹබේ දැනුම නොමිලේ වෙන අයට ලබා දෙන්න මහන්සි වෙන ඹබව අගය කරමි. එ සඳහා ඹබට ශක්තිය ධෛර්ය ලැබේවා
ReplyDelete