මෝහනය හා මෝහන ප්‍රතිකර්ම (Hypnosis and Hypnotherapy)

මෙතෙක් බ්ලොග් එකේ කොටස් වශයෙන් පළ කළ මෝහනය ගැන ලියූ පාඩම් පෙළ තනි පොතක් ලෙස pdf ෆෝමැට් එකෙන් ඉපොතක් ලෙස මා පළ කර ඇත. එය පහත දැක්වෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.

මෝහනය හා මෝහන ප්‍රතිකර්ම PDF

මෙම පොත මාගේ අවසරයකින් තොරව කිසිම ආකාරයකින් වෙබ් අඩවියක හෝ වෙනත් ඕනෑම ආකාරයකින් පළ කිරීම සපුරා තහනම්ය. තමන්ගේ පෞද්ගලික අධ්‍යනය සදහා පමණක් භාවිතා කරන්න. තවද, බ්ලොග් පාඩම්වල තිබූ සමහර දෝෂද ඉවත් කරපු සංස්කරණයක් ලෙස එය ඇත.


මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM

Comments

  1. බොහොම ස්තුතියි. ඔබතුමා මේ කරන සමාජ මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා...

    ReplyDelete
  2. :) ස්තූතියි රජිත්.

    ReplyDelete
  3. ඔබතුමන් දන්නා මෝහන වෛද්‍යවරයෙක් ඉන්නවද විශ්වාසවන්ත කෙනෙක්? කරුණාකරලා මට දන්වනවද? wasanthafoto@gmail.com

    ReplyDelete
  4. තිබෙන මානසික තත්වය ජීවිතය අඩපණ කරන තරමේ එකක් නම්, මං හිතන්නේ රජයේ ප්‍රධාන රෝහලකට යෑම සුදුසු විය හැකියි. පෞරුෂය ගොඩනැගීම වැනි කාරණයකට නම් මෝහන ප්‍රතිකර්ම සොයන්නේ, පෞද්ගලික මට්ටමින් (ඒ කියන්නේ මුදල් ගෙවා) එය සිදු කර ගැනීම සිදු වේවි. මට කෙනෙකුව නිර්දේශ කිරීමට නොහැකියි. ඔබ යන කෙනා කවුරු වුවත්, ඔහු මෝහනයට අමතරව ජ්‍යොතිෂය, රෙයිකි ආදී විකාර ක්‍රමත් යොදාගන්නා/ප්‍රැක්ටිස් කරන කෙනෙකු නම් හෝ තමන්ගේ නමට ඉදිරියෙන් හා පසුපසින් විවිධ තරනතුරු තාන්නමාන්න ටයිටල් යොදාගන්නා කෙනෙකු නම් හෝ අන්න එවැනි අයගෙන් ඈත් වන්න. කැමති නම්, මහාචාර්ය ඥානදාස පෙරේරාට කතා කර බලන්න.

    ReplyDelete
  5. 🙏🙏🙏🙏🙏ගොඩාක් ස්තුති සර්.ඔබට ජයෙන් ජයම වෙවා..

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1