ආදර ක්වන්ටමය (love quantum)



බැඳීම් අහිමි අතථ්‍ය ආදරයක
සුවය විඳිනට ක්වන්ටම් උමගකින්
හයිසන්බරග් හා ෂ්‍රෝඩින්ගර්ට බැරි වූ
ඒ සමීකරණය මං සොයාගතිමි... යුරේකා!



To fall through a quantum tunnel
In a virtual love sans bondage
Nor did Heisenberg nor Shroedinger
But did I find the equation... Eureka!



සිංහල කවි English Poem

Comments

  1. යුරේකා... මමත් දෙයක් හොයාගත්තා. Tek croach කියන්නේ මොකක්ද කියලා. තුර්කි භාෂාවෙන් තනි කුරුසය කියන තේරුම. මං හරිද මන්දා :=}

    ReplyDelete
    Replies
    1. :( නැහැ... මේක මං හදපු සමාසයක් (portmanteau). tek (technology) + croach (cockroach) = tekcroach.

      Delete
    2. නේ සදන් සියොවැ
      එක සද අයුරක් වන සේ
      ගළපනු සමස්...

      කියොලන එක අරුත
      සබඳ වෑ සදන් නනරුන්
      එවි යු සමස් විදි නම්
      එහි බේ පවස්මෝ...

      හරි හරි. දැනුයි තේරුණේ. ඒක තමයි fb group එකට එන්න හැදුවම අහන්නේ මොන කෘමියා ද මතක් වෙන්නේ කියලා.

      තාක්ෂණික කැරපොත්තා. එක පිටිපස්සේ තියෙන තේරුම මොකක්ද කියලා කියන්න පුළුවන් ද? ඔබ රොබෝ කෙනෙක් නිර්මාණය කලාද කැරපොත්තෙක් වගේ.

      මටත් එහෙම සමාසයක් හදල දෙන්නකෝ. ඇතුළත් විය යුතුයි encyclopedia, math, science, information, තව මොනාහරි බර වචන ටිකක් දාලා සන්ධි කරලා හදල දෙන්නකෝ සමාසයක්.

      Delete
    3. haha... කැරපොත්ත යනු බොහෝ දෙනෙකුට අප්‍රියජනක සතෙක් වුවත්, ඕනෑම පරිසර තත්වයක් යටතේ පවතින්නට අපූරු හැකියාවක් ඌට තියෙනව"ලු".

      Scinfopedia (සින්ෆෝපීඩියා) හොඳ නැද්ද?

      Delete
    4. හොඳයි :)

      නමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් සමාසයක් ( හරියට ඔබේ නම වගේ ) scinfopidia කියලා කොමෙන්ටුවක් දාන්නත් ටිකක් මොකද්ද වගේ. Math, science පැත්තට ටිකක් බර හොඳ ගතියට, ලස්සන නමක් හදල දෙන්නකෝ. ( හැමදාම අැනෝ කොමෙන්ටු දාලා හරියන්නෙත් නැනේ ) මට නම් ටිකක් හදල දෙන්න, මං හොඳ එකක් තෝරාගන්නම්.

      ලිපි ටික හොඳයි. දෙෙශික පොත, කලනය පොත් 2 මරු. පරිගණක එක්‌ෙ html ගැනත් ලියන්න. ව්‍යවහාරික ගණිතය ටිකක් cover වෙන්න පොතක් ලියන්න පුළුවන් නම් වටිනවා. දිගටම ලියන්න. ජය වේවා !!!

      Delete
    5. හදල දෙන්නකෝ... Plz

      Delete
    6. එකක් මං හදල දුන්නා... ඒක අනන්‍ය (unique) එකක් මොකද සර්ච් කළාමත් ඒ නම තිබුණේ නැහැ. තමන්ගේ හදවතට 100% ම හරියන නමක් හැදෙන්නේ එය තමන් විසින්ම හදාගත් විටයි.

      Delete
    7. ;{ මට තනිවම නමක් හදාගන්න තරම් භාෂා දැනුමක් නැති නිසයි මම ඔබට කිව්වේ එකක් හදලා දෙන්න කියලා. Math, finix හා ලඟින් යන එකක් හදල දෙන්න පුළුවන් නම් හොඳයි. හිතෙන නම් ටිකක් දාන්නකෝ...

      Delete
    8. Scinfopedia නම භවිතයට ගන්නේ නැත්නම් මන් ගන්නද?

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1