මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව තුල පෞද්ගලික සමාගමක් (private limited company) ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පියවරින් පියවර සිදු කරන අයුරු විස්තර කිරීමයි. ඇත්තටම මෙම කාරණය තරමක් කරදරකාරි දෙයක් වුවද, ආත්ම විශ්වාසය හා අවශ්‍ය කරන සුලු දැනුමක් තිබේ නම් තමන්ගේ ව්‍යාපාරය තමන්ටම පෞද්ගලික සමාගමක් ලෙස ලියා පදිංචි කර ගත හැකියි. මෙම ලිපියෙන් එම අවශ්‍ය සුලු දැනුම ලබා දීමට මා උත්සහ කරනවා. එය විස්තර කිරීමට පෙර ප්‍රවේශයක් ලෙස පොදු කාරණා කිහිපයක් මුලින්ම පැවසීමට ඇත. මිනිසුන්ට විවිධ අවශ්‍යතා (needs) හා උවමනාවන් (wants) තිබෙන අතර, ඒවා භාණ්ඩ (goods) හා සේවා (services) වශයෙන් ඔවුන් ලබා ගන්නවා. මේවා සැපයීමට මිනිසා විසින් නොයෙකුත් සංවිධාන (organizations) පිහිටුවනවා. ඇත්තටම සංවිධාන වර්ග රාශියක් තිබේ ( ආණ්ඩුව, අමාත්‍යංශ, පාර්ලිමේන්තුව, උසාවි, දෙපාර්තමේන්තු, සංස්ථා, අධිකාරි, කොමිෂන්, සමිති, සමුපකාර, තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් , ආදි ලෙස). මේ අතරින් තනි තනි පුද්ගලයන් වශයෙන් හෝ පුද්ගල කණ්ඩායමක් වශයෙන් ගත් විට, අපට වැදගත් වන්නේ ඉන් සමහර සංවිධාන ව්‍යුහයන් පමණි. ආණ්ඩුව, අමාත්‍යංශ, පාර්ලිමේ...
(y) නියමයි. බ්ලොග් පෝස්ට් කියවනවට වඩා ඔක්කොම එකට මේ විදියට කියවන්න දෙන එක ලොකු දෙයක්. පොත් දෙකම කියවනව. මේ වැඩේ ගොඩක් වටිනව.
ReplyDelete-S.R
හොද වැඩක්
ReplyDeleteහොද වැඩක්
ReplyDelete:)
ReplyDeletegodaak stutii..digatama karagena yanna..godaak pin..
ReplyDelete:)
ReplyDeleteහොද වැඩක්.
ReplyDelete:)
Deleteගොඩක් හොද වැඩක්.
ReplyDelete:)
DeleteGood job sir..thanks
ReplyDelete:) don't just call me sir.
Deleteමහත්මයා ඔබතුමා මේ කරන වැඩේ විශිෂ්ඨයි. ඉලෙක්ට්‍රොනික් විද්‍යාව මුල සිට සරලව කියාදීම පිලිබඳව ස්තූතියි!
ReplyDelete:)
Deleteගොඩක් වටිනවා
ReplyDeleteMe poth deka apita ganna berida
ReplyDelete