තරමක ඕපාදූපයක් ගැන ලියන්නට හිතුනා. මේක දේශපාලන ඔපාදූපයක්. ලංකා දේශපාලනය හැඩගැස්වීමට (හොඳට නරකට) මූලික වූ දේශපාලන චරිත හා පරම්පරා කිහිපයක තොරතුරු ටිකක් ගැනයි මේ සටහන. ඔවුන් එකිනෙකා නෑයෝ. අන්න ඒ නෑදෑකම් ගැන පමනයි මා මෙහිදි සටහන් කරන්නට සිතන්නේ. සේනානායක, බණ්ඩාරනායක, ඔබේසේකර, විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල ආදී පරම්පරා අතර තිබෙන නෑ සබඳතා ගැනයි මේ විමසුම. එහෙත් ඒ ගැන ලිවීමට පෙර මේ මොහොතේ සමාජ මාධ්‍ය තුල පක්ෂ විපක්ෂව කතා කෙරෙන ජනපති අනුර හා පිරිසගේ විදෙස් සංචාර වියදම හා ඊට සාපේක්ෂව හිටපු ජනපතිවරුන්ගේ විදෙස් සංචාරක වියදම ගැනත් කෙටියෙන් සටහනක් තැබීමට කැමතියි. හිටපු ජනපතිවරුන්ගේ, විශේෂයෙන් මහින්ද රාජපක්කගේ විදෙස් සංචාර ගැන අපට ඇත්තටම ඇත්තේ පිලිකුලකි. උන් රටේ දුප්පත් ජනයාගේ වියදමින් එම ගමන් බිමන් ගියේ හා විනෝද වුනේ ධනවත් කුවේරයන් මෙනි. ඒ ගැන තිබෙන පිලිකුල එලෙසම නොවෙනස්ව තිබේ. ඊට සාපේක්ෂව අනුර කුමාරගේ වියදම රුපියල් ලක්ෂ 18ක් බව පැවසේ. මේ ගැන චාමර මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කලා. අනුරට බාගේ ටිකට් කඩලද දන්නේ නැහැ යනුවෙන් ඔහු කල හාස්‍යජනක ප්‍රකාශය ඇත්තටම ඇසිය යුතු ඉතාම නිවැරදි ප්‍රකාශයය...
(y) නියමයි. බ්ලොග් පෝස්ට් කියවනවට වඩා ඔක්කොම එකට මේ විදියට කියවන්න දෙන එක ලොකු දෙයක්. පොත් දෙකම කියවනව. මේ වැඩේ ගොඩක් වටිනව.
ReplyDelete-S.R
හොද වැඩක්
ReplyDeleteහොද වැඩක්
ReplyDelete:)
ReplyDeletegodaak stutii..digatama karagena yanna..godaak pin..
ReplyDelete:)
ReplyDeleteහොද වැඩක්.
ReplyDelete:)
Deleteගොඩක් හොද වැඩක්.
ReplyDelete:)
DeleteGood job sir..thanks
ReplyDelete:) don't just call me sir.
Deleteමහත්මයා ඔබතුමා මේ කරන වැඩේ විශිෂ්ඨයි. ඉලෙක්ට්‍රොනික් විද්‍යාව මුල සිට සරලව කියාදීම පිලිබඳව ස්තූතියි!
ReplyDelete:)
Deleteගොඩක් වටිනවා
ReplyDeleteMe poth deka apita ganna berida
ReplyDelete