විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ . මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...
(y) නියමයි. බ්ලොග් පෝස්ට් කියවනවට වඩා ඔක්කොම එකට මේ විදියට කියවන්න දෙන එක ලොකු දෙයක්. පොත් දෙකම කියවනව. මේ වැඩේ ගොඩක් වටිනව.
ReplyDelete-S.R
හොද වැඩක්
ReplyDeleteහොද වැඩක්
ReplyDelete:)
ReplyDeletegodaak stutii..digatama karagena yanna..godaak pin..
ReplyDelete:)
ReplyDeleteහොද වැඩක්.
ReplyDelete:)
Deleteගොඩක් හොද වැඩක්.
ReplyDelete:)
DeleteGood job sir..thanks
ReplyDelete:) don't just call me sir.
Deleteමහත්මයා ඔබතුමා මේ කරන වැඩේ විශිෂ්ඨයි. ඉලෙක්ට්‍රොනික් විද්‍යාව මුල සිට සරලව කියාදීම පිලිබඳව ස්තූතියි!
ReplyDelete:)
Deleteගොඩක් වටිනවා
ReplyDeleteMe poth deka apita ganna berida
ReplyDelete