බොහෝ කලකින් අහපු ලස්සන සිංදුවක්...

ළඟදී ගමනක් යන අතරේ අහම්බෙන් මේ සිංදුව ඇසුණා... අහන කොට දැන් එය දැනෙන විදිය හරිම අපූරුයි... විවිධ ජීවන අත්දැකීම් අපට ඇසෙන වචන පවා කොතරම් වෙනස් විදියට දනවනවාද...


සෙනෙහස විදිනට පින් කර ඇති මුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ලග දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම්

එක තැන බැදුනට මනසින් හැගුමින්
ඔබ මා එකම සිතින් ...
කුමටද නිදි නැති යහනට නැති නම්
ඔබගේ සුසුම් පවන්

යළි යළි බැදුනද නොසැලෙන විලසින්
ඔබ මා සිතට සිතින් ...
කුමටද නැති කල සෙවනට මොහොතක්
ඔබ ලග රැදෙන වරම්


Comments

  1. Samahara ගීත සංකල්පනා jiwiteta hugak samipa atdakim sihikaranawa..nohitu welawaka ඇහෙන්න යෙදෙන mewa yam සිදුවුණු සිද්ධියක් ho සිදුවෙමින් පවතින සිද්ධියක් tamange ආකල්පයට එහායින් යමක් අවබෝධයට ගේනවා.ආවේණික dushtiyen පරිබාහිරව..emath natnam අදාළ karanawe අනික් පාර්ශවයේ ආකල්පය wennat puluwan.. සුසුම් හෙළනවා "හ්ම්ම්ම්ම්" kyala.. රන් කෙන්ඳෙන් බැඳ,කඩමණ්ඩියේ
    Wge sindu..hammo itn . e okkomat ntiwa wchana ekka talaye tyena badimata lol wela සමාධිගත wenawa wennat puluwan itn.. 😉

    ReplyDelete
    Replies
    1. සිංදුවක තියෙන නාද රටා, පදරුත්, එම පදවැලෙන් කියන කතාවට තම ජීවිතයේ තිබෙන සමීපත්වය ආදී කාරණා ගණනාවක්ම එක් එක් කෙනාගේ හදවතට විවිධ දැනීම් ඇති කළ හැකියිනෙ... අවාසනවාකට මෙන් නූතනයේ ඇසෙන බොහෝ සිංදුවල මේ එකක්වත් හරිහැටි නැහැයි වගේ...

      Delete
    2. Ahannat deyakda... ekanam sapura etta.. bohomayak sindu ada kalaye hadenne artika taragaya mulika karagenai..music videos komada dn tyena?? Mn itn owa ahannaha balannaha newei.habai උක්ත sadahan ayurin niskansuwe widinna taram ewanam atishaya durlabai..

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1