ඉලෙක්ට්‍රොනික්ස් III ඊ-පොත

මෙතෙක් බ්ලොග් එකේ කොටස් වශයෙන් පළ කළ ඉලෙක්ට්‍රොනික්ස් පාඩම් මාලාව තනි පොතක් වශයෙන් pdf ෆෝමැට් එකෙන් පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගත හැකියි.

ඉලෙක්ට්‍රොනික්ස් III ඊ-පොත

Comments

  1. Thank you brother, keep it up..!

    ReplyDelete
  2. Api innawa balagena.....karagena yamu digatama...

    ReplyDelete
  3. ඔබට් ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  4. මෙච්චර කල් හිතාගෙන හිටියේ මං ඉලෙක්ට්‍රොනික් ගැන සෑහෙන දෙයක් දන්නවා කියල, මේ පොත් ටික කියවං යද්දී මට වහ කන්න හිතුන ;) කොච්චර පොඩි දේවල් ටිකක්ද දැනගෙන ඉඳල තියන්නේ..

    මේවගේ වටිනාකම නම් කියල නිම කරන්න බෑ, බොහොම ස්තුතියි.

    එක දෙයක් කියන්න ඕනේ, දෙයක් සරලව කියල දෙන්න නම් ඔයාට සුපිරි හැකියාවක් තියනවා..

    ReplyDelete
    Replies
    1. :) හොඳින් ඉගෙන ගන්න හැකි තරම්... ඉලෙක්ට්‍රොනික්ස් ගැන (හා වෙනත් විෂයන් ගැන වුවද)ඉතාම වටිනා හා හොඳ පොත් ඕන තරම් තව තිබෙනවා (හැබැයි ඉංග්‍රිසියෙන්). අවාසනාවකට මෙන් ඒ පොත් සියල්ල පිටුවෙන් පිටුව පේලියෙන් පේලිය කියවන්නට ජීවිත කාලය මදි යැයි සිතෙනවා.

      Delete
  5. මන් 2017 උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙන කෙනෙක්.බොහොම ස්තූතියි.ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තටත් වඩා දේවල් ඉගෙනගත්තා අවශ්‍ය කොටස් කියවීමෙන්.

    ReplyDelete
    Replies
    1. බොහෝම සන්තෝෂයි... දැන් විභාගයත් අත ළඟ නිසා, සැලසුමකට අනුව පාඩම් කර හොඳින් විභාගයට මුහුන දෙන්න :) සුභ පතනවා!

      Delete
  6. Mn onna adai electronics kiyawanna gattee.. pahara bro pahara..

    ReplyDelete
    Replies
    1. :) hondin igena ganna... kihipa deneku samanga igena ganna ha nawa nirmana karanna... adunika guwan silpahath igena ganna... man hithan innawa ehi niyalena pirisa wadi kara ganna kohoma hari... mata udaw karanna e sandaha...

      Delete
    2. Utsaha karannam ubata e sadaha udaw wenna..uparimayen.. mta loku prasnayak awa trikonamitiya padam waladi..cot 180 wurtayak asrayen pahadili karanakota anantayata yanawa kylane tyenne..1/tan 180 gattata eka hari..but badda padaya bedima sammuka padaya kyala gattama badda padaya sankya rekawe minumipatte handa,-r/0 neda enne?etakota -anantaya neda?oya cot prastaraya adinakotat 180di sparshonmukayak gihin tyenawa..patalila mawa..poddak toraberadenna..(sinhala font ekenma liyanna.)

      Delete
    3. Ubata newe obata eh..

      Delete
    4. ඔබ හරි... අංශක 180දී කොට් අගය ඍන අනන්තය තමයි... ඒක පැහැදිලිවම කොට් ප්‍රස්ථාරයේද දැක්වෙනවා... සරලවම තේරුම් ගතහොත්, ස්පර්ශෝන්මුඛයක් අප අඳින්නේ යම් අගයක් යම් සීමාකාරී අගයක් දක්වා යන විටයි. උදාහරණයක් ලෙස, කොට් ප්‍රස්ථාරයේදී අංශක 180 වන විට (එනම් "කෝණය" නම් ස්වායත්ත විචල්‍යය යම් නිශ්චිත අගයක් ගනී), කොට් අගය (එනම්, පරායත්ත විචල්‍යය) ඍන අනන්තය වේ. අනන්තය යනු නිශ්චිත අගයක් නොවේ; ඉතිං කොහොමද එය නිශ්චිතවම ප්‍රස්ථාරයක අඳින්නේ? ඔබට ඒ සඳහා මීටර් අනන්තයක් දිග කොලයක්ද අවශ්‍ය වේවි... ඉතිං එවැනි අවස්ථාවක් නිරූපණය කළ හැකියි ස්පර්ශෝන්මුඛයකින්...

      තවත් ක්‍රමයකින් එය මෙසේ විස්තර කරන්නම්... ඔබ යම් තැනක සිටිනවා යැයි සිතන්න. ඔබ සිටින තැනට මීටර් 8ක් ඈත තැනකට ගමන් කරන්නට අවශ්‍ය යැයිද සිතන්න. එම ගමන් කිරීම එක් කොන්දේසියක් යටතේ සිදු විය යුතු බවත්, එම කොන්දේසිය නම්, සෑම තත්පරයකදීම ඔබට ගමන් කරන්නට තිබෙන දුරෙන් හරි අඩක් පමණක් ගමන් කළ යුතු යැයිද සිතන්න. මෙවිට කාලය (තත්පරවලින්) තමයි ස්වායත්ත විචල්‍යය. මෙවිට, ඉදිරියට ගමන් කරන්නට තිබෙන දුර තමයි පරායත්ත විචල්‍යය. පලමු තත්පරයේදී ඉහත කොන්දේසිය අනුව මීටර් 4ක් යාවි; තවත් මීටර් 4ක් යෑමට තිබේ. දෙවැනි තත්පරයේදී ඉන් අඩක් වන මීටර් 2ක් යාවි; එවිට තවත් මීටර් 2ක් යෑමට තිබේවි. තෙවැනි තත්පරයේදී මීටර් 1ක් යාවි; මීටර් 1ක් යෑමට තිබේවි. මේ ආදී ලෙස, තත්පර කොතරම් ප්‍රමාණයක් ගියත් ඔබට හැමවිටම ඉතා කුඩා හෝ ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඔබට තත්පර (කාලය) කොතරම් ගමන් කළත් මුලු දුර ගෙවා දැමිය නොහැකි අතර, ගමනාන්තයට ඉතා සීග්‍රයෙන් ආසන්න වේ. ගණිතානුකූලව එවිට ඔබට කිව හැකියි තත්පර අනන්තයකදී ඔබ ගමනාන්තයට පැමිණේ කියා. ඉතිං, මෙම ගමනාන්ත දුර තමයි සීමාකාරී අගය. එම අගය තමයි ස්පර්ශෝන්මුඛයකින් දක්වන්නේ...

      Delete
    5. Etakota 1/tan 180 gattot cot 180 +anantayakne enne..oyage note eke oya emai aran tyenne..bt prastaredi hariyata aran tye.

      Delete
    6. ah ow... math danui eka dakke... ethana - lakuna thiyenna ona :)

      Delete
    7. Na twama mta uttare awe na..dn 0/-r handane tan(180) = 0 wenne.. etakota cit(180) = -anantya wenne -r/0 handane.. habai cot(€) = 1/tan (€) handa cot(180) = 1/tan(180)= 1/0 = anantayane.. nikanma anantaya.oya atana aran tyenne emane?

      Delete
    8. ow... mage athin - lakuna yedila natthe ehema hithala thiyena nisa thamai... habai eka weraddak... 0 nisa eeta + ho - yodanna bahane... ithin e miss wechcha - lakuna nisa thamai gataluwa wela thiyenne...

      Delete
    9. Eti yantam..mn genata patalawila unne

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1