ඉලෙක්ට්‍රොනික්ස් III ඊ-පොත Get link Facebook Twitter Pinterest Email Other Apps By Sumith Wanni Arachchige 2/20/2016 06:54:00 PM මෙතෙක් බ්ලොග් එකේ කොටස් වශයෙන් පළ කළ ඉලෙක්ට්‍රොනික්ස් පාඩම් මාලාව තනි පොතක් වශයෙන් pdf ෆෝමැට් එකෙන් පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගත හැකියි. ඉලෙක්ට්‍රොනික්ස් III ඊ-පොත Get link Facebook Twitter Pinterest Email Other Apps Comments AnonymousFebruary 20, 2016 at 8:01 PMThank you brother, keep it up..!ReplyDeleteRepliesReplyPoojithaFebruary 20, 2016 at 8:18 PMSupiri wadak....ReplyDeleteRepliesReplyPoojithaFebruary 20, 2016 at 8:21 PMApi innawa balagena.....karagena yamu digatama...ReplyDeleteRepliesReplySumith Wanni ArachchigeFebruary 20, 2016 at 11:50 PM:)ReplyDeleteRepliesReplyUnknownFebruary 25, 2016 at 10:31 PMඔබට් ගොඩක් ස්තූතියි...ReplyDeleteRepliesSumith Wanni ArachchigeFebruary 26, 2016 at 11:38 AM:)DeleteRepliesReplyReplyAnonymousMarch 12, 2016 at 1:08 PMgood job !ReplyDeleteRepliesSumith Wanni ArachchigeMarch 12, 2016 at 3:03 PM:)DeleteRepliesReplyReplyAnonymousJune 3, 2017 at 2:49 AMමෙච්චර කල් හිතාගෙන හිටියේ මං ඉලෙක්ට්‍රොනික් ගැන සෑහෙන දෙයක් දන්නවා කියල, මේ පොත් ටික කියවං යද්දී මට වහ කන්න හිතුන ;) කොච්චර පොඩි දේවල් ටිකක්ද දැනගෙන ඉඳල තියන්නේ..මේවගේ වටිනාකම නම් කියල නිම කරන්න බෑ, බොහොම ස්තුතියි.එක දෙයක් කියන්න ඕනේ, දෙයක් සරලව කියල දෙන්න නම් ඔයාට සුපිරි හැකියාවක් තියනවා..ReplyDeleteRepliesSumith Wanni ArachchigeJune 3, 2017 at 11:19 AM:) හොඳින් ඉගෙන ගන්න හැකි තරම්... ඉලෙක්ට්‍රොනික්ස් ගැන (හා වෙනත් විෂයන් ගැන වුවද)ඉතාම වටිනා හා හොඳ පොත් ඕන තරම් තව තිබෙනවා (හැබැයි ඉංග්‍රිසියෙන්). අවාසනාවකට මෙන් ඒ පොත් සියල්ල පිටුවෙන් පිටුව පේලියෙන් පේලිය කියවන්නට ජීවිත කාලය මදි යැයි සිතෙනවා.DeleteRepliesReplyReplyUnknownJuly 10, 2017 at 10:36 PMමන් 2017 උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙන කෙනෙක්.බොහොම ස්තූතියි.ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තටත් වඩා දේවල් ඉගෙනගත්තා අවශ්‍ය කොටස් කියවීමෙන්.ReplyDeleteRepliesSumith Wanni ArachchigeJuly 10, 2017 at 10:40 PMබොහෝම සන්තෝෂයි... දැන් විභාගයත් අත ළඟ නිසා, සැලසුමකට අනුව පාඩම් කර හොඳින් විභාගයට මුහුන දෙන්න :) සුභ පතනවා!DeleteRepliesReplyReplyUnknownFebruary 27, 2018 at 7:48 PMThanx broReplyDeleteRepliesSumith Wanni ArachchigeFebruary 27, 2018 at 8:04 PM:)DeleteRepliesReplyReplyAnonymousMarch 26, 2018 at 7:49 AMMn onna adai electronics kiyawanna gattee.. pahara bro pahara..ReplyDeleteRepliesSumith Wanni ArachchigeMarch 26, 2018 at 11:11 AM:) hondin igena ganna... kihipa deneku samanga igena ganna ha nawa nirmana karanna... adunika guwan silpahath igena ganna... man hithan innawa ehi niyalena pirisa wadi kara ganna kohoma hari... mata udaw karanna e sandaha...DeleteRepliesReplyAnonymousMarch 27, 2018 at 6:22 AMUtsaha karannam ubata e sadaha udaw wenna..uparimayen.. mta loku prasnayak awa trikonamitiya padam waladi..cot 180 wurtayak asrayen pahadili karanakota anantayata yanawa kylane tyenne..1/tan 180 gattata eka hari..but badda padaya bedima sammuka padaya kyala gattama badda padaya sankya rekawe minumipatte handa,-r/0 neda enne?etakota -anantaya neda?oya cot prastaraya adinakotat 180di sparshonmukayak gihin tyenawa..patalila mawa..poddak toraberadenna..(sinhala font ekenma liyanna.)DeleteRepliesReplyAnonymousMarch 27, 2018 at 6:23 AMUbata newe obata eh..DeleteRepliesReplySumith Wanni ArachchigeMarch 27, 2018 at 10:28 AMඔබ හරි... අංශක 180දී කොට් අගය ඍන අනන්තය තමයි... ඒක පැහැදිලිවම කොට් ප්රස්ථාරයේද දැක්වෙනවා... සරලවම තේරුම් ගතහොත්, ස්පර්ශෝන්මුඛයක් අප අඳින්නේ යම් අගයක් යම් සීමාකාරී අගයක් දක්වා යන විටයි. උදාහරණයක් ලෙස, කොට් ප්‍රස්ථාරයේදී අංශක 180 වන විට (එනම් "කෝණය" නම් ස්වායත්ත විචල්‍යය යම් නිශ්චිත අගයක් ගනී), කොට් අගය (එනම්, පරායත්ත විචල්‍යය) ඍන අනන්තය වේ. අනන්තය යනු නිශ්චිත අගයක් නොවේ; ඉතිං කොහොමද එය නිශ්චිතවම ප්‍රස්ථාරයක අඳින්නේ? ඔබට ඒ සඳහා මීටර් අනන්තයක් දිග කොලයක්ද අවශ්‍ය වේවි... ඉතිං එවැනි අවස්ථාවක් නිරූපණය කළ හැකියි ස්පර්ශෝන්මුඛයකින්...තවත් ක්‍රමයකින් එය මෙසේ විස්තර කරන්නම්... ඔබ යම් තැනක සිටිනවා යැයි සිතන්න. ඔබ සිටින තැනට මීටර් 8ක් ඈත තැනකට ගමන් කරන්නට අවශ්‍ය යැයිද සිතන්න. එම ගමන් කිරීම එක් කොන්දේසියක් යටතේ සිදු විය යුතු බවත්, එම කොන්දේසිය නම්, සෑම තත්පරයකදීම ඔබට ගමන් කරන්නට තිබෙන දුරෙන් හරි අඩක් පමණක් ගමන් කළ යුතු යැයිද සිතන්න. මෙවිට කාලය (තත්පරවලින්) තමයි ස්වායත්ත විචල්‍යය. මෙවිට, ඉදිරියට ගමන් කරන්නට තිබෙන දුර තමයි පරායත්ත විචල්‍යය. පලමු තත්පරයේදී ඉහත කොන්දේසිය අනුව මීටර් 4ක් යාවි; තවත් මීටර් 4ක් යෑමට තිබේ. දෙවැනි තත්පරයේදී ඉන් අඩක් වන මීටර් 2ක් යාවි; එවිට තවත් මීටර් 2ක් යෑමට තිබේවි. තෙවැනි තත්පරයේදී මීටර් 1ක් යාවි; මීටර් 1ක් යෑමට තිබේවි. මේ ආදී ලෙස, තත්පර කොතරම් ප්‍රමාණයක් ගියත් ඔබට හැමවිටම ඉතා කුඩා හෝ ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඔබට තත්පර (කාලය) කොතරම් ගමන් කළත් මුලු දුර ගෙවා දැමිය නොහැකි අතර, ගමනාන්තයට ඉතා සීග්‍රයෙන් ආසන්න වේ. ගණිතානුකූලව එවිට ඔබට කිව හැකියි තත්පර අනන්තයකදී ඔබ ගමනාන්තයට පැමිණේ කියා. ඉතිං, මෙම ගමනාන්ත දුර තමයි සීමාකාරී අගය. එම අගය තමයි ස්පර්ශෝන්මුඛයකින් දක්වන්නේ...DeleteRepliesReplyAnonymousMarch 27, 2018 at 12:38 PMEtakota 1/tan 180 gattot cot 180 +anantayakne enne..oyage note eke oya emai aran tyenne..bt prastaredi hariyata aran tye.DeleteRepliesReplySumith Wanni ArachchigeMarch 27, 2018 at 6:06 PMah ow... math danui eka dakke... ethana - lakuna thiyenna ona :)DeleteRepliesReplyAnonymousMarch 27, 2018 at 11:09 PMNa twama mta uttare awe na..dn 0/-r handane tan(180) = 0 wenne.. etakota cit(180) = -anantya wenne -r/0 handane.. habai cot(€) = 1/tan (€) handa cot(180) = 1/tan(180)= 1/0 = anantayane.. nikanma anantaya.oya atana aran tyenne emane?DeleteRepliesReplySumith Wanni ArachchigeMarch 27, 2018 at 11:41 PMow... mage athin - lakuna yedila natthe ehema hithala thiyena nisa thamai... habai eka weraddak... 0 nisa eeta + ho - yodanna bahane... ithin e miss wechcha - lakuna nisa thamai gataluwa wela thiyenne... DeleteRepliesReplyAnonymousMarch 28, 2018 at 1:21 AMEti yantam..mn genata patalawila unneDeleteRepliesReplyReplyAdd commentLoad more... Post a Comment Thanks for the comment made on blog.tekcroach.top
දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1 By Sumith Wanni Arachchige 4/06/2015 12:41:00 AM මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා. තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය. ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙම පොතෙහි “අතිරේකය - 1 ” බලා පළමුව එම හැකියාව ඇති කරගන්න. තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද? එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා. එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ. ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය. එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. Read more (ඉතිරිය) »
මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7 By Sumith Wanni Arachchige 4/01/2019 12:26:00 AM අධ්‍යාපනික අරමුනකින් මෙම ලිපි පෙල ලියනු ලැබේ (This series of posts on how to watch satellite TV for free is prepared for educational purpose only). දැනට (මා දන්නා පරිදි) ශ්‍රී ලංකාවේ දේශීය ටිවී චැනල් ලබා ගත හැක්කේ ඩයලොග් ටීවී හා ඩිෂ් ටීවී ලංකා යන සේවා දෙක ඔස්සේය. මා මෙතෙක් විස්තර කළ කාඩ්ෂෙයාරිං ක්‍රමයෙන් ඔවුන්ගේ චන්ද්‍රිකා ටීවී චැනල් පහසුවෙන්ම අල්ලා ගත හැකියි. දේශීය චැනල්වලට අමතරව වටිනා ඉංග්‍රිසි චැනල්ද මේ අතර වේ (බීබීසී, ඩිස්කවරි, නැෂනල් ජියෝග්රෆි වැනි). තවද, ලංකාවට සංඥා ලබා ගත හැකි තවත් චන්ද්‍රිකා කිහිපයක්ම ඇති අතර ඒවායේ බහුතර චැනල් ප්‍රමානයක් සිංහල හෝ ඉංග්‍රිසි නොවන වෙනත් භාෂාවලින් ඇති නිසා ඒවායෙන් එතරම් වැඩක් නැත. හොඳ චැනල් ටිකක් ඩයලොග් ටීවී වෙතින් ලැබෙන නිසා මා මෙතැන් සිට ප්‍රායෝගික ක්‍රියාකාරම සඳහා පාදක කර ගන්නේ ඩයලොග් සැටලයිට් ටීවී සේවාවයි. එක් චන්ද්‍රිකාවක් සමඟ වැඩ කළ පසු, වෙනත් ඕනෑම චන්ද්‍රිකාවක් සඳහාද කළ යුතු වන්නේ එම දේමයි. ඩයලොග් සමාගම මේ සඳහා Azerspace2 හෙවත් Intelsat38 යන චන්ද්‍රිකාවේ සේවය “කුලියට” අරං ඇත. මෙම චන්ද්‍රිකාව ගැන වැදගත් විස්තර සංක්ෂිප්තව htt Read more (ඉතිරිය) »
දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1 By Sumith Wanni Arachchige 4/06/2015 12:56:00 AM මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද? ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය. එය එතරම් අපහසු දෙයක්ද නොවේ. ඔබේ උනන්දුව හොඳින් තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය. මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්. මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි. එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය. කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා. පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට. ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ. එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි . මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා. ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත. එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි. එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා. ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි. එම අකුරු 26 පහත දක්වා ඇත. ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර Read more (ඉතිරිය) »
සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1 By Sumith Wanni Arachchige 11/03/2019 12:52:00 PM Quantum ( ක්වන්ටම්) යන වචනය අන්තර්ජාලයෙ හා වෙනත් ලිපි තුල නොයෙකුත් ක්ෂේත්රවල යොදා ගනු ලබන බව පෙනෙනවා. ක්වන්ටම් න්‍යායන් ඔස්සේ ආගමික සිද්ධාන්ත සාධනය කරන අය, යන්ත්රමන්ත්ර ආදිය ඔප්පු කරන්න උත්සහ කරන අය පවා ඒ අතර සිටී. ඊටත් අමතරව, විද්‍යා ප්‍රබන්ද හා බැලූබැල්මට විද්‍යාත්මක දේවල් යැයි සිතෙන නමුත් තවමත් විද්‍යාත්මක නොවන බොහෝ දෑ ක්වන්ටම් යන ලේබලය යටතේ විස්තර කර ඇත. උදාහරණයක් ලෙස, ලංකාවේ සිටින ප්‍රකට විද්‍යාඥයකු වන ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන පවා සිත යනු ක්වන්ටම් සංසිද්ධියක් යැයි නිතරම පවසනු මා අසා ඇත. එහෙත් විද්‍යා සමාජය තුල සිත යනු හරියටම කුමක්දැයි නිර්වචනය කර නොමැති අතර එය කිසිසේත් ක්වන්ටම් මඟින් තවමත් පැහැදිලි කරද නැත. එය ඔහුගේ හා ඔහුගේ පිරිවරේ මතය පමනි. ඉතිං, මේ සියලු අනවශ්‍ය හා අවිද්‍යාත්මක දේවල් බැහැර කර ගත් විට, ඇත්ත ක්වන්ටම් විද්‍යාව හමු වේ. ඒ හැරත් මේ සියලු මනස්ගාත සමඟ ක්වන්ටම් විද්‍යාව අධ්‍යනය කිරීම ඇරඹිය නොහැකිය. විද්‍යාව (science) යනු තත්කාලයේ (ඒ කියන්නේ කතා කරන මොහොත වන විට) විද්‍යා සමාජය විසින් සම්මත විද්‍යාත්මක පර්යේෂන ක්‍රමවේද (scientific method) ඔස්සේ ඔප්පු ක Read more (ඉතිරිය) »
මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1 By Sumith Wanni Arachchige 3/09/2019 10:36:00 PM ලොවපුරා චන්ද්‍රිකා මඟින් රූපවාහිනි සේවා ( satellite tv ) නැරඹීම අද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත; එලෙසම චන්ද්‍රිකා රේඩියෝද (satellite radio) ඇත. ශ්‍රී ලංකාවේද එම සේවාව නීත්‍යානුකූලව දැනට ඩයලොග් ටෙලිවිෂන් සමාගම, ඩිෂ් ටීවී ලංකා සමාගම, එම්ටීවී චැනල් සමාගම, සැටිස් ඒජන්සි සමාගම, යූඑස් සර්විස් කේබල් සමාගම යන සමාගම් පහ මඟින් සැපයේ. සැටලයිට් සන්නිවේදනය මෙන්ම පොදුවේ සියලු විද්‍යුත් සන්නිවේදනයන් (telecommunication) ගැන නියාමන අධිකාරිය වන ශ්‍රී ලංකා විදුලිසන්දේශ නියාමන කොමිසමේ වෙබ් අඩවිය තුල මේ සියලු නිල විස්තර බලා ගත හැකිය. මීටත් අමතරව ඉංදියාව වැනි ලංකාවට ආසන්න රටවල සිට ක්‍රියාත්මක වන චන්ද්‍රිකා රූපවාහිනි සේවා සපයන සමාගම්වලින්ද සමහරුන් ලංකාවේ සිට එම සේවාවන් ලබා ගනී (මෙවිට ක්‍රෙඩිට්කාඩ් මඟින් ගෙවීම් කළ හැකි අතර, ඉංදියාවේ එම සමාගම්වලින් මෙරට සිට එම සේවා ලබා ගන්නා අයට එම සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය චන්ද්‍රිකා උපකරණද විවිධ නීති විරෝධි ක්‍රමවලින් ලබා ගත හැකිය). ඇත්තටම රට තුල අදාල අනුමත සමාගම් වලින් හැරෙන්නට වෙනත් දේශීය හෝ විදේශීය ආයතනයකින් මෙම සේවා ලබා ගැනීම නීත්‍යානුකූල නැත. එසේ වුවත්, තවමත් Read more (ඉතිරිය) »
දෛශික (vectors) - 1 By Sumith Wanni Arachchige 8/05/2017 12:24:00 AM එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක් Read more (ඉතිරිය) »
මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 4 By Sumith Wanni Arachchige 3/18/2019 02:31:00 AM දැන් ෆීඩ්හෝර්න් එක තුලින් ගමන් කළ රේඩියෝ තරංග LNB (Low Noise Block-converter) වෙතට ඇතුලු කෙරේ. මෙය Low Noise Down-converter (LND) ලෙසත් හැඳින්වේ. එල්එන්බී එක විසින් වටිනා කාර්යන් කිහිපයක්ම ඉටු කරයි. 1. රේඩියෝ සංඥා ග්රහනය කර එම සංඥාව වයර් එකක් තුලට ඇතුලු කරන ඇන්ටනා කූර ( probe) එහි අභ්‍යන්තරයේ ඇත. 2. සංඥාවේ ධ්‍රැවීයතාවට (polarization) ගැලපෙන ලෙස ඇන්ටනාවේ ධ්‍රැවීයතාව සෙට් කරයි. 3. සංඛ්‍යාත පෙරනය සිදු කරයි. 4. ග්රහනය කර ගත් ඉතාම දුබල සංඥා වර්ධනය කරයි. 5. ග්රහනය කර ගත් ඉහල මයික්‍රොවේව් සංඛ්‍යාතය පරාසය, වඩා පහල මයික්‍රොවේව් සංඛ්‍යාත පරාසයක් බවට පත් කරයි. චන්ද්‍රිකාවේ සිට පැමිනි රේඩියෝ තරංග දීසියෙන් පරාවර්තනය වී ෆීඩ්හෝන් එක හරහා එල්එන්බී එකට ඇතුලු විය. දැන් එම රේඩියෝ තරංග ස්වරූපයෙන් තිබෙන සංඥාව වයරයක් තුලින් යන විදුලි සංඥාවක් බවට පත් කර ගැනීමට සිදු වෙනවා (එවිටනෙ එම සංඥාව පරිපථ හරහා ගොස් ටීවී එකෙන් බැලිය හැක්කේ). එම රාජකාරිය කරන උපාංගය තමයි ඇන්ටනාව කියන්නේ. ඒ අනුව, එල්එන්බී එක තුල ඇන්ටනාව තිබිය යුතුය. එය නිකංම ගින Read more (ඉතිරිය) »
Thank you brother, keep it up..!
ReplyDeleteSupiri wadak....
ReplyDeleteApi innawa balagena.....karagena yamu digatama...
ReplyDelete:)
ReplyDeleteඔබට් ගොඩක් ස්තූතියි...
ReplyDelete:)
Deletegood job !
ReplyDelete:)
Deleteමෙච්චර කල් හිතාගෙන හිටියේ මං ඉලෙක්ට්‍රොනික් ගැන සෑහෙන දෙයක් දන්නවා කියල, මේ පොත් ටික කියවං යද්දී මට වහ කන්න හිතුන ;) කොච්චර පොඩි දේවල් ටිකක්ද දැනගෙන ඉඳල තියන්නේ..
ReplyDeleteමේවගේ වටිනාකම නම් කියල නිම කරන්න බෑ, බොහොම ස්තුතියි.
එක දෙයක් කියන්න ඕනේ, දෙයක් සරලව කියල දෙන්න නම් ඔයාට සුපිරි හැකියාවක් තියනවා..
:) හොඳින් ඉගෙන ගන්න හැකි තරම්... ඉලෙක්ට්‍රොනික්ස් ගැන (හා වෙනත් විෂයන් ගැන වුවද)ඉතාම වටිනා හා හොඳ පොත් ඕන තරම් තව තිබෙනවා (හැබැයි ඉංග්‍රිසියෙන්). අවාසනාවකට මෙන් ඒ පොත් සියල්ල පිටුවෙන් පිටුව පේලියෙන් පේලිය කියවන්නට ජීවිත කාලය මදි යැයි සිතෙනවා.
Deleteමන් 2017 උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙන කෙනෙක්.බොහොම ස්තූතියි.ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තටත් වඩා දේවල් ඉගෙනගත්තා අවශ්‍ය කොටස් කියවීමෙන්.
ReplyDeleteබොහෝම සන්තෝෂයි... දැන් විභාගයත් අත ළඟ නිසා, සැලසුමකට අනුව පාඩම් කර හොඳින් විභාගයට මුහුන දෙන්න :) සුභ පතනවා!
DeleteThanx bro
ReplyDelete:)
DeleteMn onna adai electronics kiyawanna gattee.. pahara bro pahara..
ReplyDelete:) hondin igena ganna... kihipa deneku samanga igena ganna ha nawa nirmana karanna... adunika guwan silpahath igena ganna... man hithan innawa ehi niyalena pirisa wadi kara ganna kohoma hari... mata udaw karanna e sandaha...
DeleteUtsaha karannam ubata e sadaha udaw wenna..uparimayen.. mta loku prasnayak awa trikonamitiya padam waladi..cot 180 wurtayak asrayen pahadili karanakota anantayata yanawa kylane tyenne..1/tan 180 gattata eka hari..but badda padaya bedima sammuka padaya kyala gattama badda padaya sankya rekawe minumipatte handa,-r/0 neda enne?etakota -anantaya neda?oya cot prastaraya adinakotat 180di sparshonmukayak gihin tyenawa..patalila mawa..poddak toraberadenna..(sinhala font ekenma liyanna.)
DeleteUbata newe obata eh..
Deleteඔබ හරි... අංශක 180දී කොට් අගය ඍන අනන්තය තමයි... ඒක පැහැදිලිවම කොට් ප්රස්ථාරයේද දැක්වෙනවා... සරලවම තේරුම් ගතහොත්, ස්පර්ශෝන්මුඛයක් අප අඳින්නේ යම් අගයක් යම් සීමාකාරී අගයක් දක්වා යන විටයි. උදාහරණයක් ලෙස, කොට් ප්‍රස්ථාරයේදී අංශක 180 වන විට (එනම් "කෝණය" නම් ස්වායත්ත විචල්‍යය යම් නිශ්චිත අගයක් ගනී), කොට් අගය (එනම්, පරායත්ත විචල්‍යය) ඍන අනන්තය වේ. අනන්තය යනු නිශ්චිත අගයක් නොවේ; ඉතිං කොහොමද එය නිශ්චිතවම ප්‍රස්ථාරයක අඳින්නේ? ඔබට ඒ සඳහා මීටර් අනන්තයක් දිග කොලයක්ද අවශ්‍ය වේවි... ඉතිං එවැනි අවස්ථාවක් නිරූපණය කළ හැකියි ස්පර්ශෝන්මුඛයකින්...
Deleteතවත් ක්‍රමයකින් එය මෙසේ විස්තර කරන්නම්... ඔබ යම් තැනක සිටිනවා යැයි සිතන්න. ඔබ සිටින තැනට මීටර් 8ක් ඈත තැනකට ගමන් කරන්නට අවශ්‍ය යැයිද සිතන්න. එම ගමන් කිරීම එක් කොන්දේසියක් යටතේ සිදු විය යුතු බවත්, එම කොන්දේසිය නම්, සෑම තත්පරයකදීම ඔබට ගමන් කරන්නට තිබෙන දුරෙන් හරි අඩක් පමණක් ගමන් කළ යුතු යැයිද සිතන්න. මෙවිට කාලය (තත්පරවලින්) තමයි ස්වායත්ත විචල්‍යය. මෙවිට, ඉදිරියට ගමන් කරන්නට තිබෙන දුර තමයි පරායත්ත විචල්‍යය. පලමු තත්පරයේදී ඉහත කොන්දේසිය අනුව මීටර් 4ක් යාවි; තවත් මීටර් 4ක් යෑමට තිබේ. දෙවැනි තත්පරයේදී ඉන් අඩක් වන මීටර් 2ක් යාවි; එවිට තවත් මීටර් 2ක් යෑමට තිබේවි. තෙවැනි තත්පරයේදී මීටර් 1ක් යාවි; මීටර් 1ක් යෑමට තිබේවි. මේ ආදී ලෙස, තත්පර කොතරම් ප්‍රමාණයක් ගියත් ඔබට හැමවිටම ඉතා කුඩා හෝ ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඔබට තත්පර (කාලය) කොතරම් ගමන් කළත් මුලු දුර ගෙවා දැමිය නොහැකි අතර, ගමනාන්තයට ඉතා සීග්‍රයෙන් ආසන්න වේ. ගණිතානුකූලව එවිට ඔබට කිව හැකියි තත්පර අනන්තයකදී ඔබ ගමනාන්තයට පැමිණේ කියා. ඉතිං, මෙම ගමනාන්ත දුර තමයි සීමාකාරී අගය. එම අගය තමයි ස්පර්ශෝන්මුඛයකින් දක්වන්නේ...
Etakota 1/tan 180 gattot cot 180 +anantayakne enne..oyage note eke oya emai aran tyenne..bt prastaredi hariyata aran tye.
Deleteah ow... math danui eka dakke... ethana - lakuna thiyenna ona :)
DeleteNa twama mta uttare awe na..dn 0/-r handane tan(180) = 0 wenne.. etakota cit(180) = -anantya wenne -r/0 handane.. habai cot(€) = 1/tan (€) handa cot(180) = 1/tan(180)= 1/0 = anantayane.. nikanma anantaya.oya atana aran tyenne emane?
Deleteow... mage athin - lakuna yedila natthe ehema hithala thiyena nisa thamai... habai eka weraddak... 0 nisa eeta + ho - yodanna bahane... ithin e miss wechcha - lakuna nisa thamai gataluwa wela thiyenne...
DeleteEti yantam..mn genata patalawila unne
Delete