Skip to main content

සිල්ලර සමනලුන්

සමනල (සමලිංගික) අගමැත්තා හා උගේ කොලු කැබිනෙට්ටුව ඉවත් කිරීම බොහෝ කාලයකින් අසන්නට ලැබුනු ලංකා දේශපාලනයේ සිදු වූ සිත පිනා යන පුවතකි. එය මාද සැමරුවේ ගෙදර පරන වෙමින් තිබූ රතිංඥා පැකට්ටුව එම පුවත බ්‍රේකින් නිවුස් එකේ යන අතරේමය. මීට පෙර මා රතිංඥා පත්තු කළේ රාජපක්කව ජනපතිවරණයෙන් පැරදී ගෙදර ගොස් උලුවස්සේ නැඟ කතා කරපු මොහොතේය...

රටක් වශයෙන් ගත් කල, ව්‍යවස්ථාදායකයට ජනපති විසින් බලපෑම් කළ හැකි ප්‍රමානය හැකි තරම් අවම විය යුතුය. එනම්, පාර්ලිමේන්තුව කල් දැමීම, විසුරුවීම, එහි අගමැති පත් කිරීම හා ඉවත් කිරීම වැනි දෑ ජනපතිට සිදු කළ නොහැකි විය යුතුය. පොදු අදහස එය වුවත්, ලංකාවේ මීහරක් ඡන්දදායකයන් සිටිනා තාක් එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ පැවැතීම ඇත්තටම සුදුසුදැයි රනිල් වික්‍රමසිංහ තම රටට හැර ලොව අන් සියලු රටවලට තම යටභාගේ පිරිනමන දේශද්‍රෝහි සමනලයා විසින් යම් පාඩමක් ඉගැන්නුවාදැයි සිතේ.

ඒ ඒ දේශපාලුවා විසින් ඒ ඒ තීරණ ගැනීමට හේතු වූ සාධක හා උන්ගේ මනෝභාවයන් කෙබදු ආකාරයෙන් තිබෙන්නට ඇත්දැයි අවශ්‍ය නම් පිටු ගණන් ලියන්නටත් වරු ගණන් කතා කරන්නටත් හැකිය. එහෙත් ඒ එකක්වත් අපට වැදගත් නැත. රටවැසියන් ලෙස අපට වැදගත් වන්නේ නීතියේ ආධිපත්‍යය ඇති කාටත් වැදගත් ලෙස ජීවත් විය හැකි පරිසරයක් මුන් විසින් සකසන්නේද යන්නයි.

කිසිවෙකු මැරී නැවත ඉපදී නැති නිසා, රාජපක්ක රජ කාලය අමතක නැත. ඒ කාලයේ පාරවල් මීටර් 100න් 100 ලකුනු කලේ රාජපක්ක පිංතූරවලිනි. පාරවල කොන්ක්‍රිට් කුලුනු බදාගෙන සිටියෙ රාජපක්ක බහිරවයාය. අපේ මුදලින් සාදන සෑම පොදු ඉදිකිරීමක්ම නම් කෙරුනේ රාජපක්ක නාමයෙනි. සමස්ත රටම තමන්ගේ පවුලේ බූදලයක් සේ සිතා උන් වැඩ කරපු හැටි අමතක නැත. ජන අරගලවලදී ජනතාවට වෙඩි තියා ඝාතනය කළ හැටිත් අමතක නැත. ඇත්තටම රාජපක්කගේ පාලනය ගැන සිතන විට මට හැමවිටම සිහියට එන්නේ The Dictator නම් විකට චිත්‍රපටයයි. තිරිසන් ප්‍රබාකරන්ගෙන් බේරාගත් ලක් මව රාජපක්කවරුන් විසින් සමූහ දූෂනයට ලක් කළේ මිනිසෙක් දෙවියෙකු ලෙස ආරෝහනය වීමට හැකියාව තිබියදී මිනිසෙක් පෙරේත වනචර යක්ෂයකු ලෙස අවරෝහනය වීමෙනි. ඊට පාඩමද බොහෝ අමාරුවෙන් අප ඌට ලබා දුනි.

කවුරු මොනව කිව්වත් මෙතෙක් පහල වූ අවංක ජන නායකයා මෛත්‍රීපාලය. අපට තිබූ එකම ගැටලුව වූයේ ඌ නපුංසකයකු සේ වැඩ කිරීමයි. රට රනිල් විසින් පිටරැටියන්ට වෛශ්‍යා වෘත්තියේ යොදවන විට එය බලාගෙන හිටං සිටි පිම්ප් ඌය.

රනිල් හිවලෙකු බව අප කියා සිටියේ ඌ නිකංම නිකං විපක්ෂනායකව සිටි සමයේ සිටය. එය දැන් ඉතා හොඳින් පෙනේ. මහා බෞද්ධ උපාසකයකු සේ පෙනී සිටින චම්-පක රනවක වැන්නවුන්ගේ හෙලුව අද පෙනේ. රනිල්ට මෙච්චර ළැඳියාවක් රණවක විසින් දක්වන්නේ චම්-පකට අවශ්‍ය විදියට තම දේශපාලනය තගයකු සේ කරගෙන යෑමට අවශ්‍ය සියලු නිදහස රනිල් ලබා දී තිබූ නිසාය. දත් දොස්තර රාජිත ගැනද එසේමය. රාජිත මෙම ඇම කොතරම් තදින් ගිල්ලාද කියන වග මේ වන විට සමාජජාලවල උෟත් ගයන්තත් අතර සිදුවන සාකච්ඡාවෙන් පෙනේ. එහිදී රාජිත කියන්නේ ආණ්ඩුව තමන් කරගෙන යන බවයි. රනිල් කොතරම් සූර කපටියෙක්ද යත් මෙවැනි එවුන්ව මුරුංග අත්තේ තබමින් බැරෑරුම් දේවල් තමන්ගේ ඕන එපාකම්වලට සියුම්ව සිදු කළේය. අක්කගේ ආරක්ෂාවට මල්ලිවත් අක්කා සමඟ පාරේ යවන විට, අක්කට කෙලහලන එකා මල්ලිට චොකලට් එකක් දී ෂේප් කර ගන්නවා වැඩකි රනිල් කර තිබෙන්නේ.

රටේ අභාග්‍යකටත් වඩා ලාංකිකයන්ගේ ගොන්කම් නිසා, රට භාර දිය හැකි දේශපාලන නායකයකු පේන තෙක් මානයක නැත. එවැනි තත්වයක් තුල මෛත්‍රිට තිබූ එකම විකල්පය සමහරවිට පවතින තත්වය අනුව මෙය විය හැකිය. එහෙත් ඉදිරියේදී අපට රටේ නීතියේ ආධිපත්‍යය කෙලෙසෙන දේවල් බොහෝ විට දැකිය හැකි වේවි. නීතියේ දෙවඟන සමඟ යහන්ගත වීම රාජපක්ක සම්ප්‍රදාය වේ. දූෂන චෝදනා ලැබූවන් යලි ඉහල රාජ්‍ය සේවාවලට පත් වේවි. එවිට උන්ට එදිරිව තිබෙන නඩු ක්‍රමයෙන් යට යාවි. රාජපක්ක පුත්තු යලි රටේ පිස්සු කෙලීවි. විශේෂ අධිකරණය අහෝසි වේවි. සරන ගුනවර්ධන වැනි අධමයන් යලි කරලියට ඒවි. දැන් තිබෙන බරපතල ගැටලුව වන්නේ මේ කිසිවක් ඉදිරියේ ජනපතිට නිවැරදි තීරණ ගැනීමට කොන්දක් තිබේවිද යන්නයි.

ලංකාවේ පවතින තත්වය ගැන පිටරැටියන්ට ඇත්තටම කතා කිරීමට ශුද්ධ වූ අයිතියක් තිබේ. එය අප පිලිගත යුතුය. එහෙත් කතා කළ යුතු බොහෝ අවස්ථාවලදී කතා නොකර උන්ගේ සැඟවුනු න්‍යායපත්‍රවලට අනුව පමනක් ප්‍රතිචාර දැක්වීම හෙලා දැකිය යුතුය. එංගලන්ත පාර්ලිමේන්තුවට ඔච්චර කැක්කුමක් තිබේ නම් රනිල් ගැන එංගලන්තයේ තරුන සුද්දෙකුට රනිල්ව කසාද බන්දා අවශ්‍ය නම් එම රටේ අගමැත්තා කර ගත්තාට අපගේ කිසිදු විරෝධයක්ද නැත. ඒ සමඟම අකිල, මංගල, මලික් වැනි අනෙක් සමනලයන් ටිකත් ඌ සමඟම පටවා යැවිය හැකිය.

Comments

  1. ඒකනම් ඇත්තම ඇත්ත..නියම කතාව..හැම එකෙක්ටම මේක තේරෙනවානම් ලංකාව කියන්නේ ලෝකේ හැම අතින්ම අංක එකේ රට...නෝර්වේ , ඕස්ට්‍රලියා.ස්විස් ..ඩෙන්මාර්ක්..ස්වීඩන් නෙමෙයි..ලංකාව අනිවාර්යෙන්ම එක..

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...