මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ. තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...
ස්තූතියි ! දිගටම ලියන්න.
ReplyDelete- Shashitha
supiri wedak digatama karanna
ReplyDelete:)
ReplyDeleteපරිගණකයට ලිනක්ස් දාපුවම අපිට iphone එකේ වැඩ කරගන්න පුලුවන්ද. i phone එකට suport කරෛද
ReplyDeleteසොරි... මං අයිෆෝන් හෝ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරපු කාලයක්වත් මතක නැහැ... ඒකනිසා මට අත්දැකීමක් නම් නැහැ. එහෙත් මං හිතන්නේ භාවිතා කරන්න පුලුවන් වෙන්න ඕන. google කරල බලන්න. මං මේ දැන් google කළාම පෙනුනා කනෙක්ට් කරන්න පුලුවන් කියලා (ඒක කරන හැටිත් ගොඩක් ලිපිවල තියෙනවා).
Deletecumputer games walata suport karaida
ReplyDeleteහාහා... මේ ගැනත් මං දන්නෙ නැහැ මොකද මං ගේම්ස් ප්ලේ කරන්නෙ නැහැ කරලත් නැහැ. එහෙත් චෙස්, සුඩෝකු වගේ ගේම්ස් නම් මං ලිනක්ස්වල සෙල්ලම් කරල තියෙනවා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteara adsl post eka download karanna bada?plz help?digatama meka karan yanna..thanx
ReplyDeleteoya kiyapu de mata therenne na. mona post ekada?
Delete