http://www.pickthebrain.com/blog/5-things-remember-everything-seems-going-wrong/ යන ඉංග්‍රිසි ලිපියෙහි අනුවර්තනයකි මෙය (පදානුගත පරිවර්ථනයක් නොවේ). එම ලිපියෙහි වැඩි ප්‍රමාණයක් ඉතා වැදගත් නිවැරදි හා සිත්ගන්නා සුළු ආකාරයට ලියා තිබෙන බැවින්, එය සිංහල පාඨකයන්ටද සමීප කිරීමේ අදහසින් මෙම අනුවර්තනය කරන ලදි. ජීවිතයේ සියල්ලම කනපිටට සිදුවෙනවා වගේ පෙනෙන විට මේ දේවල් 5 මතක තබා ගන්න දුක හා සැප ජීවිතයට පොදු දෙයක්. ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ අවස්ථාවක් එන්න පුළුවන් සියළු බලාපොරොත්තු සුන් වෙලා යන. ඔබට ජීවිතය අපායක් සේ දැනෙන්නට පුළුවන්. එහෙත්, මෙවැනි අමිහිරි තත්වයකින් ගොඩ ඒමට තිබෙන රහස නම් එම තාවකාලික අමිහිරි තත්වය ඔබේ මුළු ජීවිතයටම ඍණාත්මකව බලපාන්නට ඉඩ නොදීමයි. මෙවැනි අමාරු කාලයන් ජීවිතයට වටිනා පාඩම් එකතු කරනවා. ඔබට ගොඩක් දුක හිතේවි, නමුත් එය ඔබේ ලස්සන ජීවිතය අවුල්කර ගැනීමට හේතුවක් නොකර ගන්න. ඒ සඳහා ඔබ කළ යුතු කුඩා දේවල් කිහිපයක් තිබෙනවා. එම දේවලින් ඔබේ අපහසුතා හා බලාපොරොත්තු විරහිත බව සහමුලින්ම අතුගා දමන්නට පුළුවන්. 1. මේකත් අනෙක් දේවල් වගේම ඉබේම කාලයත් සමග අවසන් වේවි "සෑම අ...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025