Proposal to Reform the United Nations Preamble It is obvious that the current United Nations is not democratic and fair because it is effectively controlled by the five States which have the veto power. Even to amend it to become a better democratic global institution is impossible because the Security Council stops such process. This situation must be stopped at any cost. The vast majority of the Member states are deprived of their equitable place and dignity in this present system. Therefore, they must be prepared to be brave and smart enough to re-form a new United Nations, if the existing system is not willing to be reformed in better and democratic way. 1. A new UN Charter should be adopted based on the current Charter with amendments to include the proposed changes herewith. 2. The functional and administrative organizational hierarchy should be as follows. 3. The General Assembly (UNGA) shall be made the apex body of the UN, and all other arms/of
https://tekcroach.blogspot.com/2018/10/1.html හා https://tekcroach.blogspot.com/2018/10/2.html යන පෝස්ට් දෙක ඔස්සේ ඉංග්‍රිසි භාෂාවෙහි වැඩියෙන්ම යෙදෙන වචන 5000 සිංහල තේරුම්ද සහිතව මා පළ කළා. එය පහසුවෙන් කියවීමට pdf වශයෙන් සකස් කර පහත අමුණා ඇත (කැමති කෙනෙකුට එය කුඩා පොත් පිංචක් වශයෙන් ප්‍රින්ට් කර ගැනීමට හැකි වන පරිදි සකසා ඇත).
https://drive.google.com/open?id=1U-hpmBLvIFoWBW7zkRT7QPpPPbahfy_3
https://drive.google.com/open?id=1U-hpmBLvIFoWBW7zkRT7QPpPPbahfy_3
ස්තූතියි
ReplyDelete:)
DeleteBoho pin sir
ReplyDeleteThank you tekcroach......👍👍👍👍👍
ReplyDeletethanks.. puluwannam youtube channel ekak patan ganna...
ReplyDeleteචැනල් එකක් නම් අවුරුදු ගණනකට පෙර හැදුවා... වීඩියෝත් දුසිමක් විතර හැදුවා... එහෙත් පස්සේ එම අදහස මා අත්හැර දැමුවා විවිධ හේතු නිසා... බොහෝ දෙනාට එවැනි දේ කරන්නේ ආර්ථික වාසි ලබා ගැනීමට බැවින් එම දේ තුල පහසුවෙන් කාලය යෙදවීමට ඔවුන්ට හැකියාව ඇත. එහෙත් මා සෑම දෙයක්ම (කාලය, ශ්‍රමය, හා මුදල්) මගේ අතින් දරමින් සිදු කරන නිසා, මට ඒ දේට යොමු වීමේ අපහසුතාවක් තිබේ.
Deleteඔබ මේ කරන සමාජ සේවාවට ඔබට බෙහෙවින්ම ගරු කරනව ගුරුතුමනි ඔබේ ලිපි සෑහෙන ප්‍රමාණයක් මම මේ වෙද්දී කියවල තියෙනවා මට සෑහෙන දැනුම් සම්භාරයක් ඒ තුළින් ලැබුණා. ඒ වෙනුවෙන් ණයගැතියි ඔබට... ස්තූතියි
ReplyDeleteසතුටුයි ලක්මාල් ඔබට මා ලියපුවා ප්‍රයෝජනවත් වීම ගැන... ඔබත් හැකි පමන දැනුම අන්‍යයන්ට බෙදා දී හා රටේ මැතිවරණයකදී පක්ෂ, ජාති, ආගම් ආදි බෙදීම්වලින් තොරව වඩා යහපත් නියෝජිතයන් පත් කිරීමෙන් ඔබට යම් ණයගැති බවක් දැනේ නම් ඉන් නිදහස් වියද හැකිය. :)
Deleteබොහොම ස්තූතියි ජයවේවා
ReplyDelete👌👌❤️
ReplyDelete