Skip to main content

Posts

දෛශික ගැන පොත ඩවුන්ලෝඩ් කර ගැනීමට

කොටස් වශයෙන් පළ කළ දෛශික පාඩම් මාලාවේ තනි pdf ෆයිල් එක පහතින් ඩවුන්ලෝඩ් කර ගත හැකිය. දෛශික ඊපොත ඩවුන්ලෝඩ් කිරීමට

How hex numbers pronounced (දහසයේ පාදයේ සංඛ්‍යා උච්ඡාරණය)

When working in such fields as mathematics, computing, electronics, we often find the use of hexadecimal (hex) numbers like 6A, 80D, FF. I assume those who are reading this post are knowledgeable with hex numbers; or at least are aware of it. So, I am not going to dwell on its nitty-gritty here. Anyway, since I was exposed to hex numbers in school, and then was working with them whilst learning computing, and elctronics, I had not known how to sound or rather pronounce a hex number as we do for normal decimal numbers (eg: decimal number "58" is pronounced as "fifty eight"). We just used to pronounce them ditit by digit (eg: "45A" as "four five ai"). It's obvious sounding a number by its individual digits is very much cumbersome and very hard to remember even. However, I find that even hex numbers could be pronounced in the same style without any difficulty. There are 3 parts you must keep in mind (this is just my idea, and really don'...

රට අවුලඤ්ඤං නිකාය

මේ දවස්වල පුවත් බලන විට රට හැම පැත්තෙන්ම අවුලුවන්නට උත්සහ කරන පාපතරයන් ඕනෑ තරම් දකින්නට ලැබේ. ඉන් බොහොමයක් රටේ අභාග්‍යයකට මෙන් චීවරධාරින්ය. මෙවුන්ව බුද්ධ පුත්‍රයන් සේ කිසිසේත් නොසැලිකිය යුතුය. මුං අමු ත්‍රස්ථවාදින්ය; රස්තියාදුකාරයන්ය. හරිනම් සර්වනිකායන් විසින් මෙවුන්ව උපැවදි කරවා සසුන අවිහිංසාවාදී ථේරවාද සම්ප්‍රදායානුකූලව නියම බුදු වදන ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුය. මැදපෙරදිග සමහර රටවල ඉස්ලාමීය කාලකන්නි ආගමික නායකයන් සේ ත්‍රස්තවාදි විලාසයක් දැන් මෑතක සිට චීවරධාරින්ගෙන්ද පෙනේ. සිල් රෙදි හොරුන් වෙනුවෙන් මුදල් එකතු කිරීමට මහින්දගේ අංක එකේ හෙන්චයියකු වූ අභයතිස්සගේ ප්‍රොජෙක්ට් එක දැන් නිල වශයෙන් නතර කර ඇත. සතියකින් අතරමඟ නතර කිරීමට නම්, එම ව්‍යාපාරය ආරම්භ කළේ ඇඟ කසනවාටදැයි ඇසිය යුතුය. කිසිදු දුරදිග සිතාබැලීමක් හා වාස්තවික පරිසරය ගැන කිසිදු හැඟීමක් නැතිව හුදු දේශපාලන සටන්පාඨ සඳහා පමණක් ක්‍රියාත්මක වන බව මින් ඉතා පැහැදිලි වේ. ගෙදර හාමු උසි කියූ විට මෙලෝ හසරක් දන්නේ නැතිව බුරන නකුටු බල්ලන් සේ මෙවුන් හැසිරේ. චීවරය හෑල්ලු වීම ඉන් සිදු වේ. මීට පෙර මහින්ද රාජපක්කගේ ආරක්ෂාවට යෙදවූ හමුදා සෙබල...

ලංකාවේ ආධුනික ගුවන් විදුලි ශිල්පය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය

1983 ජනවාරි 17 වැනිදා ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලංකාවේ ආධුනික ගුවන් විදුලි සංගමයේ (Radio Society of Sri Lanka) 55 වැනි සංවත්සරය සිහි කිරීම සඳහා විශේෂිත සැමරුම් මුද්දරයක් නිකුත් කරන ලදි.එහි වටිනාකම රුපියල් 2.50කි. The following is a special stamp to commemorate the the 55th anivesary of the Radio Society of Sri Lanka, issued on 17th of January, 1983 by the postal department of Sri Lanka. එම මුද්දරය නිකුත් කිරීම වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ සටහන (bulletin) පහත දැක්වේ. The bulletin related to the above stamp is shown below. එම මුද්දරය සමඟ ඉදිරිපත් කළ මුල් දින කවරයද පහත දැක්වේ. The first day cover is also shown. මුද්දරය මා අන්තර්ජාල සෝදිසි කිරීමකදී යම් කලක ඉහතදී ලබා ගත් එකකි (එනිසා මූලාශ්‍රය මතක නැත). බුලටින් එක හා මුල් දින කවරය ලබා දුන්නේ රොඩ්නි ( Rodney Martenstyn ) මහතාය. මෙම බුලටිනයේ ඇත්තටම ලංකාවේ ආධුනික ගුවන් ශිල්පයේ වැදගත් ඉතිහාස තොරතුරු කිහිපයක්ද ඇත. I found the stamp some time ago in a google search, and the bulletin and the first day cov...

සිල් රෙදි හොරු හා සිවුරු හොරු

කහ පාට කසාවතක් පොරවා ගත් පලියට කඳ බඩ තිබෙන ඕනෑම ගොනෙකුට ගෞරවනීය බුද්ධ පුත්‍රයකු විය නොහැකිය. කොටින්ම බුදු දහම තුල කහපාට චීවරය හුදෙක් විලි වසා ගැනීමේ ක්‍රමයක් විනා විදර්ශනා මාවතේ අත්‍යවශ්‍ය හෝ අවශ්‍ය සාධකයක් නොවේ. බුද්ධ කාලයේ සිට දැනුදු චීවරය දරන ශ්‍රමනයන්, අනගාරිකයන් ආදියද සිටී. ඒ සියල්ලන්ම පොදුවේ චීවරධාරින් වේ. සිවුර නොව එම සිවුර තුල සිටින පුද්ගලයාවයි අප ගෞරව කරන්නේ හෝ හෙලා දකින්නේ. බුදු දහම හා නිවන් මඟ පසෙකලා දේශපාලනය ආගම කර ගෙන දහමට පටහැනිව ක්‍රියා කරන කාලකන්නි මුඩ්ඩපබ්බජිතයන්ට අඩුම ගානේ හාමුදුරුවරුවරුන් නොකියා චීවරධාරි යැයි වචනයෙන් හැඳින්වීමම පැසසිය යුතු තත්වයක් බව තමන්ගේ බූදලය සේ බුදු දහම කොටස් කර ගෙන සිටින හා එ් තුලින් සුඛෝපභෝගි ජීවත ගත කරන ඒරියා මැනේජර්ලා බදු නිකාය නායකයන්ට නොතේරේ. දශක ගණනාවක සිට සිවුරු දරා සිටින දූෂිතයන් හා අපරාධකරුවන්ට චීවරධාරියා යන නමින් ආමන්ත්‍රණය කර තිබේ. උදාහරණයක් ලෙස, බණ්ඩාරනායක අගමැතිට වෙඩි තිබ්බේ අහවල් චීවරධාරියා කියායි අපද කුඩා කල ඉගෙන ගත්තේ. යම් අපරාධමය කටයුත්තකට වැරදිකරුවන් වූ විටද එවුන්ට හාමුදුරුවන් නොකියා චීවරධාරියා යැයි පවසන සම්ප්‍රදායක් ඇත. ඒ...

වන්දිභට්ටයන්ගේ වැමෑරීම

සරත් ෆොන්සේකා යනු යම් කලකට පෙර රටේ වීරයෙකි. එහෙත් මේ වන විට වෛරයෙන් හා මානසික ව්‍යාධිවලින් විකෘති මානසිකත්වයෙන් පෙලෙන කලවැද්දෙක් බවට පත්ව ඇත. ඔහු කැමැත්තෙන් දේශපාලනයෙන් විශ්‍රාම නොයන්නේ නම් ඇමතිකම ගලවා පැත්තකට කර තැබිය යුතුය. ඇමතිවරුන්ට කෝටි ගණන් වටිනා වාහන හා කාර්යාල අත්‍යවශ්‍ය බව විලි ලැජ්ජා නැතිව පවසන ඌ තමන්ට ලැබුණු ඇමතිකමින් හා කෝටි ගණන් ජනතා මුදලින් නඩත්තු වන වරප්‍රසාද යොදා පකිස් බූරුවෙකුටවත් වැඩක් වෙනවා අප දැක නැත. එහෙත් උෟ විසින් ජගත් ජයසූරියට සිදු කරන යුධ අපරාද චෝදනා නිකංම අහක නොදා රට තුල විභාග කළ යුතුය. එම චෝදනා ඔප්පු වුවොත් ජයසූරියට අදාල දඬුවම් දිය යුතු අතර, චෝදනා සාවද්‍ය නම් කලවැද්දාව හිරේට දැමිය යුතුය. ත්‍රස්තවාදින්ව මැරීමට මිස ඒ අස්සේ අහිංසකයන්ට හිරිහැර කිරීමට කාටත් බලයක් නැත. බොරු ජාතික, ආගමික හැඟීමක් ආරූඪ කරගෙන සොයන්නේ බලන්නේ නැතිව යුද අපරාද සිදු වුණා හෝ නැතැයි කීමම  විහිලුවකි. රතුපස්වලදී හමුදාව විසින් සිදු කළ ව්‍යසනය මා ඇසින්ම දැක්කෙමි. අමු තුච්ඡ තිරිසනුන් සේ හමුදාව එතැන හැසිරිණි. එය යුද අපරාදයක් නොවුණත් සහසික අපරාදයකි (ඊට දඬුවම් දෙන තුරුත් අප නොඉවසිල්ලෙන් බලා ස...

අපේ කාලයේ අනේපිඬු සිටුවරු

ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස සටහන් කළ හැකි නඩු තීන්දුවක් ලෙස සිල් රෙදි හොරු දෙදෙනා වන හිටපු ජනපති ලේකම් හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති හා මහින්ද රාජපක්කගේ ඥාති ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට ලබා දුන් දඬුවම සැලකිය හැකිය. මේ ගැන අපත් කාලයක් පුරාවටම නොඉවසිල්ලෙන් බලා සිටියෙමු. කෙසේ වෙතත් ලබා දුන් දඬුවම ලිහිල් වැඩි යැයිද සිතේ. මුං දෙදෙනා ජනතා මුදල් ජනාධිපති මැතිවරණයේදී හිටපු කුපාඩි වනචර රජා වන මහින්ද පර්සි රාජපක්කට වාසි සැලසෙන පරිදි අවභාවිතා කර ඇත. එය එසේ මෙසේ ගණනක් නොව, රුපියල් ලක්ෂ හයදහකි. උසාවිය නිවැරදි ලෙසම එය මැතිවරණ අල්ලසක් හා රාජ්‍ය දේපල අවභාවිතයක් ලෙස සලකා නඩු තීන්දු ලබා දීම ප්‍රසංසනීය වේ. එහෙත් අද වන විට එම දඬුවම කනපිට හරවන්නට රාජපක්කගේ හොර නඩය ක්‍රියාන්විත අරඹා ඇත. රාජපක්ක ලොල්ලෙකු වන රියර් අඩ්මිරාල් සරත් වීරසේකර පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට ප්‍රමුඛතාව ලබා දීම යන ව්‍යවස්ථාව ක්‍රියාවට නැඟීමක් ලෙස සිල් රෙදි බෙදීම සැලකිය යුතු බවකි. මෙම දඬුවමින් රාජ්‍ය ආයතන බුදු දහමට කරන අනුග්‍රහයන් නැවතී යෑමට ...

රනිල්ගේ සදාතනික නිධානය (Ranil's Perpetual Treasury)

මේ වන විට ලංකාවේ මෙතෙක් සිදු කළ විශාලතම සාපරාධි වංචාව ගැන සියලු කරුණු හෙලි වී හමාරය. මේ සමඟ මට දේශපාලනික හා නෛතික වශයෙන් මතු වූ ගැටලුවක් ඇත. එනම්, ලංකාවේ පුරවැසියකුද නොවන පරයෙකු වන අර්ජුන මහෙන්ද්‍රන් ලංකාවේ ඉහලතම හා වැදගත්ම මූල්‍ය සංස්ථාව වන මහා බැංකුවේ අධිපති කළේ එවක හා දැනුදු අගමැත්තා වන පරයන්ට ගැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික මැදිහත් වීම මතය. රනිල් විසින් අර්ජුන වෙනුවෙන් පෞද්ගලිකව වගකීම ගන්නා බවට සහතික වී තිබේ. දැන් එම වගවීම හා වගකීම රනිල් විසින් කෙසේ ඉටු කරන්නේද යන්න අපි මඟ බලා හිඳිමු. දැන් රනිල් වහම අගමැතිකමින් ඉල්ලා අස්විය යුතුය. ඌ ඉල්ලා අස් නොවේ නම්, ජනපති විසින් ඌව ඉවත් කළ යුතුය හරියටම විජේදාසව ඉවත් කළා වගේ. එහෙත් නපුංසක ජනපති රනිල්ගේ කීමට තම ගැහැනිව දික් කසාද කර දැමුවත් රනිල්ව අත් හරින්නේ නැති බව නම් ස්ථිරය. එතරම් මෛත්‍රී රනිල්ට "ලොල්ය". මේ සම්බන්දයෙන් රනිල් ඉල්ලා අස්වෙනවා තියා එම මහා වංචාව සම්බන්දයෙන් තවමත් බැංකු මංකොල්ලකරුවන් ආරක්ෂා කරමින් සිටී. මෙතරම් කාලකන්නි වනචර සාපරාධින්ව රටේ දෙවැනි පුරවැසියා විසින් නිර්භයව ආරක්ෂා කරමින් සිටීමම රටේ නීතියේ ආධිපත්‍යය කොතරම...

දෛශික (vectors) - 18 (eigenvector)

රේඛීය පරිනාමනය ශ්‍රිතයක් පහත කොන්දේසි දෙකම සපුරන විට , එම ශ්‍රිතයේ රේඛීය ලක්ෂණ තිබෙන බව හෙවත් එම ශ්‍රිතය රේඛීය ශ්‍රිතයක් යැයි කියනවා . 1. f(ax) = af(x) 2. f(x + y) = f(x) +f(y) උදාහරණයක් ලෙස , d(4x 3 +x 2 )/dx යන අවකලනය රේඛීය පරිනාමන ලක්ෂණය සහිත වේ මොකද එය 4dx 3 /dx + dx 2 /dx ලෙස ලියා සුලු කළ හැකිය . ඛණ්ඩාංක පද්ධතියක තිබෙන යම් ලක්ෂ්‍යයක් ගත් විට එය අපට විවිධාකාරයෙන් වෙනස් කළ හැකිය . මෙවැනි වෙනස් කිරීම් ඉහත කොන්දේසි දෙක සපුරන ලෙස සිදු කරන විට රේඛීය පරිනාමනය (linear transformation) ලෙස හැඳින්වෙනවා . යම් ලක්ෂ්‍යයක් පිහිටුම් දෛශිකයක් ලෙස නිරූපණය කළ හැකි නිසා , දෛශිකද ඉහත කොන්දේසිවලට යටත්ව පරිනාමනයන් සිදු කරන විට දෛශික පරිනාමනය (vector transformation) ලෙසද එය හැඳින්වේ . රේඛීය පරිනාමනය ජ්‍යාමිතික වුවත් , ක්‍රියාත්මක වන්නේ ශ්‍රිත මෙන්ය ; එනම් යම් ලක්ෂ්‍යයකට අදාල අගයන් ඇතුලු කළ විට , එම දෛශිකය මත යම් පරිනාමයනයක් සිදු වී එම පරිනාමනය වූ ලක්ෂ්‍යයේ අගයන් පිට කරයි . විද්‍යාව හා තාක්ෂණයේදි රේඛීය / දෛශික පරිනාමනය ඉතා වැදගත් තැනක් උසුලයි . පළමුව ඒ ගැන ඉතා කෙටියෙන් බලමු ....