සමනල (සමලිංගික) අගමැත්තා හා උගේ කොලු කැබිනෙට්ටුව ඉවත් කිරීම බොහෝ කාලයකින් අසන්නට ලැබුනු ලංකා දේශපාලනයේ සිදු වූ සිත පිනා යන පුවතකි. එය මාද සැමරුවේ ගෙදර පරන වෙමින් තිබූ රතිංඥා පැකට්ටුව එම පුවත බ්‍රේකින් නිවුස් එකේ යන අතරේමය. මීට පෙර මා රතිංඥා පත්තු කළේ රාජපක්කව ජනපතිවරණයෙන් පැරදී ගෙදර ගොස් උලුවස්සේ නැඟ කතා කරපු මොහොතේය... රටක් වශයෙන් ගත් කල, ව්‍යවස්ථාදායකයට ජනපති විසින් බලපෑම් කළ හැකි ප්‍රමානය හැකි තරම් අවම විය යුතුය. එනම්, පාර්ලිමේන්තුව කල් දැමීම, විසුරුවීම, එහි අගමැති පත් කිරීම හා ඉවත් කිරීම වැනි දෑ ජනපතිට සිදු කළ නොහැකි විය යුතුය. පොදු අදහස එය වුවත්, ලංකාවේ මීහරක් ඡන්දදායකයන් සිටිනා තාක් එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ පැවැතීම ඇත්තටම සුදුසුදැයි රනිල් වික්‍රමසිංහ තම රටට හැර ලොව අන් සියලු රටවලට තම යටභාගේ පිරිනමන දේශද්‍රෝහි සමනලයා විසින් යම් පාඩමක් ඉගැන්නුවාදැයි සිතේ. ඒ ඒ දේශපාලුවා විසින් ඒ ඒ තීරණ ගැනීමට හේතු වූ සාධක හා උන්ගේ මනෝභාවයන් කෙබදු ආකාරයෙන් තිබෙන්නට ඇත්දැයි අවශ්‍ය නම් පිටු ගණන් ලියන්නටත් වරු ගණන් කතා කරන්නටත් හැකිය. එහෙත් ඒ එකක්වත් අපට වැදගත් නැත. රටවැසියන් ලෙස අපට වැදගත් වන්...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025