Proposal to Reform the United Nations Preamble It is obvious that the current United Nations is not democratic and fair because it is effectively controlled by the five States which have the veto power. Even to amend it to become a better democratic global institution is impossible because the Security Council stops such process. This situation must be stopped at any cost. The vast majority of the Member states are deprived of their equitable place and dignity in this present system. Therefore, they must be prepared to be brave and smart enough to re-form a new United Nations, if the existing system is not willing to be reformed in better and democratic way. 1. A new UN Charter should be adopted based on the current Charter with amendments to include the proposed changes herewith. 2. The functional and administrative organizational hierarchy should be as follows. 3. The General Assembly (UNGA) shall be made the apex body of the UN, and all other arms/of
කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.
ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද!
තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක.
අපේ ආදරණීය ගුරුතුමනි, මේ "ගීත" (මොනවා හෝ "තාලයක්" තියෙන නිසා එසේ නම් කරමි) ගැන නම් කතා නොකර ඉන්න එකම තමා හොද. ඇයි දන්නවද අපේ ගුරු තුමනි, හොද ගොඩක "නරක ගොඩක් හෝ ටිකක්", එහෙමත් නැත්නම් "නරක ගොඩක හොද ටිකක් හෝ ගොඩක්", තිබුනොත් තමා "හොද හොද විදිහටත්, නරක නරක විදිහටත්" පෙනෙන්නේ, තව ටිකක් deviate කලොත්, හැමතැනම සුදු පෙනෙන්න තිබුනට, කළු පොඩ්ඩක් තිබුනම තමා, ඇත්තටම "සුදු", "තව ටිකක් සුදු උනානම්" කියලත් හිතෙන්නේ හෝ, "හානේ, කිරීම කිරි සුදුයි" කියලා හිතෙන්නේ.
ReplyDeleteSir, electronic igena ganna karapu pdf poth wage electrical walatath pdf ekak karannako sir..sirge e pdf therenawa supiriiyatama..
ReplyDelete