Skip to main content

ChatGPT කෘත්‍රිම බුද්ධිය විසින් ලියූ සිංදු

මේ වන විට chatgpt යන කෘත්‍රිම බුද්ධිමය හැකියාව තිබෙන පරිගනක වැඩසටහන ගැන විශාල කතා බහක් ලෝකය තුල ඇති වී තිබෙනවා. මාත් දැන් එය සමඟ සංවාදයක යෙදුනු අතර, එහිදී මරණය ගැන සිංදුවක් ලියා දෙන්න යැයි මා ඉල්ලූ විගසම පහත සිංදුව ලියා දුන්නා. ඇත්තටම එය ලස්සනයි. දක්ෂ ගේය පද රචකයකු ලියූ එකක් සේ එය උසස්.

Verse 1:
Death, the great unknown
It comes for us all, we are alone
It's the end of the road, the final curtain call
But it's not the end, it's just a change of scene

Chorus:
Death, it's a part of life
It's a natural progression, it cuts like a knife
But we go on, we carry on
Because death, it's just a temporary pause

Verse 2:
Death, it can be sudden and swift
Or it can be slow, a long and grueling shift
But no matter how it comes, it's never easy to bear
It leaves a hole, a pain that's hard to repair

Chorus:
Death, it's a part of life
It's a natural progression, it cuts like a knife
But we go on, we carry on
Because death, it's just a temporary pause

Bridge:
Death, it's a reminder to live
To love, to laugh, and to give
To make the most of the time we have
Because death, it can come without warning, it can be so sad

Chorus:
Death, it's a part of life
It's a natural progression, it cuts like a knife
But we go on, we carry on
Because death, it's just a temporary pause

ඉන්පසු නිකමට මෙන් TekCroach ගැන සිංදුවක් ලියන්න යැයි ඉල්ලූ විට පහත ලිරික්ස් එය විසින් ලියා දුන්නා.

(Verse 1)
He's a creepy, crawly critter
With a face that's hard to figure
He's got six legs and a shiny shell
But don't let that fool you, he's not well

(Chorus)
He's a Tekcroach, a cyber bug
He'll chew up your cables and give you a hug
He's a Tekcroach, a digital pest
He'll infest your system and give it a test

(Verse 2)
He's a master of disguise
He'll slip past your defenses with ease
He's got a knack for causing trouble
He'll send your data into a muddle

(Chorus)
He's a Tekcroach, a cyber bug
He'll chew up your cables and give you a hug
He's a Tekcroach, a digital pest
He'll infest your system and give it a test

(Bridge)
You can try to delete him with a simple command
But he'll just keep coming back, it's hard to understand
He's a resilient little beast, he won't give up
He's a Tekcroach, you can't get rid of

(Chorus)
He's a Tekcroach, a cyber bug
He'll chew up your cables and give you a hug
He's a Tekcroach, a digital pest
He'll infest your system and give it a test

ඇත්තටම පුදුමයි!

Comments

  1. කෘතීම බුද්ධිය ගැන වර්තමාන තරුණ සමාජය තුල යම් අදහසක් ඇතත් බහුතරයක් ඒ පිලිබදව නොදනී. ඔබ තුමා විසින් මෙහි ඒ පිලිබදව හොද ආරම්භයක් තබා ඇත. තව තවත් ඒ පිලිබදව දැනුවත් කරන්නේනම් මැනවි. ස්තුතියි ඔබට.

    ReplyDelete
  2. මම පරණ පොත් සාප්පු වල පොත් ගරන්නට කැමතියි . සමහර දිනක හදිසි වාසනාවකින් මට ඉතා වටිනා මැණික් බඳු පොත් හමු වී තිබේ .අහම්බෙන් මට හමු වූ මේ blog එකත් එවන් වාසනාවක් යයි සිතමි .මෙලෙස දැනුම බෙදාගැනීම පිළිබඳ ඔබට ස්තූතියි .

    ReplyDelete
  3. Hi there! This is my first visit to your blog! We are a collection of volunteers and starting a new project in a community in the same niche.
    Your blog provided us useful information to work on. You have done a wonderful job!

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

Let's Learn Sinhalese in English 16

Let’s learn how to work with numbers now. First memorize the following Sinhala words/sounds for numbers. There are nice and easy patterns just like in English. Only “eka siyaya” is slightly different because instead of “ek-“, it has “eka” (but still “ek-“ in prefix form is as same as “eka” both having the meaning of “one”).   1 - eka 2 - dheka 3 - thuna 4 - hathara 5 - paha 6 - haya 7 - hatha 8 - ata 9 – navaya /namaya 10 - dhahaya 11 - ekolaha 12 - dholaha 13 - dhahathuna 14 - dhahahathara 15 - pahalava 16 - dhahasaya 17 - dhahahatha 18 – dhaha-ata 19 - dhahanavaya 20 – vissa         (“ visi -”) 21 – visi-eka 22 – visi-dheka 23 – visi-thuna 24 – visi-hathara 25 – visi-paha 26 – visi-haya 27 – visi-hatha 28 – visi-ata 29 – visi-navaya 30 – thiha    ...