tag:blogger.com,1999:blog-15999436173811261152024-03-13T18:27:55.253+05:30the Tech Croach cyber-crawling the Information Super Highwayසිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comBlogger623125tag:blogger.com,1999:blog-1599943617381126115.post-44357889127748504202024-01-18T11:35:00.001+05:302024-01-18T11:36:48.135+05:30පට්ට ගවේසිකුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා. ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද!තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදුSumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com2tag:blogger.com,1999:blog-1599943617381126115.post-61170624727459733252023-01-02T10:06:00.001+05:302023-01-02T10:06:24.021+05:30 ChatGPT කෘත්‍රිම බුද්ධිය විසින් ලියූ සිංදුමේ වන විට chatgpt යන කෘත්‍රිම බුද්ධිමය හැකියාව තිබෙන පරිගනක වැඩසටහන ගැන විශාල කතා බහක් ලෝකය තුල ඇති වී තිබෙනවා. මාත් දැන් එය සමඟ සංවාදයක යෙදුනු අතර, එහිදී මරණය ගැන සිංදුවක් ලියා දෙන්න යැයි මා ඉල්ලූ විගසම පහත සිංදුව ලියා දුන්නා. ඇත්තටම එය ලස්සනයි. දක්ෂ ගේය පද රචකයකු ලියූ එකක් සේ එය උසස්.Verse 1:Death, the great unknownIt comes for us all, we are aloneIt's the end of the road, the final curtain Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com4tag:blogger.com,1999:blog-1599943617381126115.post-25907737831432915972022-07-30T09:22:00.001+05:302022-07-30T09:25:14.299+05:30හැමි nation ශ්‍රී ලංකා මෑත ඉතිහාසයේ දේශපාලනය තුල දක්නට ලැබුනු විශාලතම අප්‍රියජනක මජර දේශපාලන වෙනස්වීම් අපට අත්විඳීමට සිදු විය. සභ්‍ය වචනවලින් විස්තර කිරීමට බැරි තරම් ඒවා අවකල් සිදු වීම්ය. ඡන්දයකින් පත් නොවුනු වධකයෙකු රටේ ජනපති විය. දේශපාලනයේ පරම සතුරන් දෙදෙනෙකු එකට රට පාලනය කරන්නට විය; එය රටේ යහපත වෙනුවෙන් නොව උන්ගේ පැවැත්ම උදෙසා වේ.කාලයක් මුලුල්ලේ වීරයකු පමනක් නොව ජනශ්‍රැතික ගැලවුම්කරු ලෙස පිලිගැනීමට Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1599943617381126115.post-66802239144296919452022-06-20T12:12:00.003+05:302022-06-20T12:39:34.249+05:30ආනයනය හා අපනයනය (International Trade) - 7Customs Declaration (CusDec)
ශ්‍රී ලංකාව තුලට ගෙන එන (import) සියලු භාන්ඩ හා ලංකාවෙන් පිට කරන (export) සියලු භාන්ඩ රේගුවේ මැදිහත් වීම හරහා විය යුතුය.
ශ්‍රී ලංකා රේගුව යනු රේගු ආඥාපනත (Customs Ordinance) නම්
පාර්ලිමේන්තු පනතකින් පිහිටුවා තිබෙන රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. ශ්‍රී ලංකා රේගුවට
විශාල වගකීම් ප්‍රමානයක් තිබේ. ඒ අතර, ආනයන අපනයන භාන්ඩ මත පනවා ඇති විවිධ බදු
වර්ග අය කර ගැනීම, තහනම් කර ඇති හෝ Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com1tag:blogger.com,1999:blog-1599943617381126115.post-21477678227476846492022-06-17T00:28:00.001+05:302022-06-17T00:28:26.680+05:30ආනයනය හා අපනයනය (International Trade) - 6<!--[if gte mso 9]>
<![endif]--><!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
<![endif]--><!--[if gte mso 9]>
Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1599943617381126115.post-26190454767290217872022-06-08T12:16:00.001+05:302022-06-08T17:20:33.979+05:30දිගැසි හද සඳ කලාවකිඇසක කඳුලක් මතු වුනා දැකදිගැසි යනු වෙනතක බලාකඳුල වියැකී ගියා සෝ දුකඉතිරි කර මතකේ තලාමද හසින් ඔබෙ මුහුන දිස් වේවැසෙන මගෙ ඇසි පියක් පාසාකුමන අරුමෙද කාලෙ මැව්වේමගෙන් මේ කිසිවක්ම නාසාසසල හදවත නිසල කරවූභාවනාවක් වූ එදාසසර දුක වඩ වඩා ඇවුලූඅග්නි ජාලාවකි මෙදාඅතර පතරක් නැතිව දෙඩ වූවදන් සවනත රැව් දෙනාසෙන හඩක් මෙන් සවන පුපුරානිහඩ කලෙ මගෙ හද සදාSumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1599943617381126115.post-45597647625360459852022-06-05T21:42:00.007+05:302022-06-06T08:35:42.060+05:30ආදර ෆැන්ටසියක මැද පිටුවක්...ලොකු කන්නාඩිය ඉස්සරහා ගීෂා ගෙනාපු ඇඳුම් එකින් එක මාරු කරමින් හැඩ බලමින් සිටී. ඇගේ උඩුකය සෑහෙන්න දුරකට නිරුවත්ය. එහෙත් ඇයට එය එතරම් වගක් නැත. මාත් තරමක් ඈතින් හිඳ ඇයගේ ලස්සන බල බලා සිටිමි. ඉඳහිට බොරුවට කට කැඩෙන වචනද කිව්වේ එහිදි වරෙක ලැජ්ජාවෙන්ද වරෙක ආදරයෙන්ද ඊට ලබා දෙන ඇගේ පිලිතුරුවලට මා කැමැති නිසාය. ඇත්තමයි ඇඳුම ලස්සන වෙන්නෙත් ඇය නිසා බව මගේ හිත කියයි. එකවරම ඇයට කෝල් එකක්. ඈ දුරකතනය දෙස බලා Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com1tag:blogger.com,1999:blog-1599943617381126115.post-61490399188539750032022-05-26T21:00:00.005+05:302022-05-28T00:06:07.094+05:30ආනයනය හා අපනයනය (International Trade) - 5<!--[if gte mso 9]>
<![endif]--><!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
<![endif]--><!--[if gte mso 9]>
Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com2tag:blogger.com,1999:blog-1599943617381126115.post-49457389458683791882022-05-23T23:11:00.003+05:302022-05-28T00:05:54.960+05:30ආනයනය හා අපනයනය (International Trade) - 4<!--[if gte mso 9]>
<![endif]--><!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
<![endif]--><!--[if gte mso 9]>
Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1599943617381126115.post-76950551601241670672022-05-22T12:31:00.004+05:302022-05-22T12:44:57.862+05:30සබ්රිගේ රෙද්ද පල්ලෙන් බේරෙන නීතියසිතට සියුම් කාලකන්නි සතුටකුත් තියෙනවා ආදර අරගලය අල වෙලා තියෙනවා දැක්කහම. එක එක දේශපාලුවන්ගේ හා පක්ෂවල හා බල කන්ඩායම්වල අදිසි කුමන්ත්රනවලට එම අරගලය හසු වී තිබෙන බව අපි දුටුවා, ලිව්වා හා පැවසුවා. එහෙත් උන්ට වඩා දේශපාලන ඔස්තාර්ලා නැහැ වගෙයි සමහර එවුන් හැසිරුනේ. මා දැන් මා සමඟ වැඩ කල එවැන්නවුන්ගේ ෆෝන් කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැත (උඹල කෝල් කලත් ඒවාට ආන්සර් නොකරන හේතුව දැන් මේක කියවන කොට උඹල Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1599943617381126115.post-30142592291573474162022-05-22T01:57:00.016+05:302022-05-23T14:00:47.862+05:30ආනයනය හා අපනයනය (International Trade) - 3<!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
<![endif]--><!--[if gte mso 9]>
Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1599943617381126115.post-19574991846926253032022-05-21T02:23:00.002+05:302022-05-21T02:23:20.280+05:30ආනයනය හා අපනයනය (International Trade) - 2 HS CODES
භාන්ඩ මෙන්ම සේවාද අපනයනය හා ආනයනය වුවත් එය
අපනයන ආනයන වෙලඳාමක් සේ එකවර පෙනෙන්නේ නැත. එම සේවාව සැපයීමට (ඉස්සර තිබූ ප්‍රචලිතම
ක්‍රමය) වූයේ සේවාව සපයන කෙනා අනෙක් රටට ගොස් එම සේවාව සැපයීමයි. එහෙත් අද
අන්තර්ජාලය ප්‍රචලිත වීමත් සමඟ රටකින් රටකට නොගොස්ම අන්තර්ජාලය හරහා විවිධ සේවා
සැපයීම ප්‍රචලිත වී තිබේ. ඒවාට ලැබෙන මුදල් ගෙවීම් paypal, payoneer වැනි සේවා හරහා පහසුවෙන් ලබා ගත හැකියි. එහෙත්Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1599943617381126115.post-11521181232125067102022-05-19T14:19:00.005+05:302022-05-19T14:30:35.070+05:30නපුංසක පොලිස්පති වහ එලවා දමවුලංකාවේ වනචර දේශපාලන තතු සෑම තත්පරයකදීම දැන් මතු වෙමින් පවතී. රට අප්‍රිය වන තරමට එය දැන් ඔඩු දුවා ඇත. එවන් ආසන්න වැදගත් සිද්ධියක් වන්නේ පොලිස්පති-නි ගේ ප්‍රකාශයයි. එනම් පොලිස් සථානාධිපතිවරු හෙවත් ඕඅයිසීලා රට තුල පත් කලේ දේශපාලන මැදිහත්වලින් බව ඌ පවසයි.පලමුම කාරනාව වන්නේ එම පොලිස් නරුමයා එම ප්‍රකාශය කරන්නේ ඌව යම් ගැටලුවකදී බිත්තියටම හේත්තු කල අවස්ථාවේදීය. තත්වය එසේ නොවූයේ නම්, ඕකා අදටත් පවසනු ඇත්තේSumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1599943617381126115.post-38411693377477288542022-05-19T12:42:00.003+05:302022-07-18T08:49:47.961+05:30ආනයනය හා අපනයනය (International Trade) - 1ආනයනය
හා අපනයනය (International
Trade)
වසර කිහිපයකට පෙර සිටම ආනයන හා අපනයන වෙළඳාම
හෙවත් අන්තර්ජාතික වෙළඳාම ගැන ලියන්නට සිතාගෙන සිටියත් වෙනත් මාතෘකා ගැන ලියමින්
සිටි නිසා හා දේශපාලන කලකිරීම් මත කාලයක් නොලියාම සිටි නිසා අද වන තුරු ඒ ගැන ලිවීම පස්සට ගියා. මාස
කිහිපයකට පෙර (එතකොම මා බ්ලොගයෙහි ලිවීම නතර කරලයි තිබුනේ) ෆේස්බුක්හි අපනයන
සමූහවල අපනයනය ගැන කිසිත් දැනුම්ක් නැති අය සඳහා විශාල ලිපි හතරක් පල Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1599943617381126115.post-24124898027481974692022-05-18T02:07:00.005+05:302022-05-20T11:50:57.323+05:30ප්‍රවහන ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ (Transport Reforms)<!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
<![endif]--><!--[if gte mso 9]>
Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1599943617381126115.post-82826583014270691352022-05-15T22:04:00.010+05:302022-05-16T14:36:04.480+05:30අම්මා සඳකි මං ඒ ලොව හිරුය රිදී...දේශපාලන කන්දොස්කිරියාව මැද දවස ගෙවී යද්දී අද සන්ද්‍යාවේ පාඩුවේ පොඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න අතරේ ඈතින් යකඩ කටකින් ටීඑම්ගේ අම්මා සඳකි සිංදුව ඇසුනා. යකඩ කට හඬ ගොරහැඬි වුනාට ඒ සිංදුවේ තනුව පදවැල් සංගීතය රසහව් සියල්ල යහමින් සම් මස් නහර ඇටමිදුලු තුලටම කිඳා බැස තිබෙන නිසා එහි රසයෙහි අඩුවක් නම් දැනුනෙ නැහැ.ඒ සිංදුව ඉවර වෙනකොටම මොහිදින් බෙග් සිංදු කියන්න ගත්තා. මං මගේ අතීතාවර්ජනාවලියක් ඔස්සේ පියනැංගා. Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1599943617381126115.post-13108506923933482032022-05-15T17:41:00.003+05:302022-05-15T17:41:38.421+05:30අරගලයේ සැබෑ නියමුවන් කවුද?අරගලයේ නාමයෙන් රාජද්‍රෝහි ආණ්ඩුව පලවා හරින්නට වෙර දරන විරෝධතා තවමත් පවතිනවා. එහෙත් තවමත් ඉල්ලා සිටින මූලික ඉල්ලීම් හා අභිප්‍රාය ඉටු වී නැත. මූලික ඉල්ලීම වනුයේ ජනපතිද ප්‍රමුක ආන්ඩුව ඉල්ලා අස වීම වන අතර, අභිප්‍රාය වනුයේ සිස්ටම් චේන්ජ් එකයි. ඇත්තටම රටක් වශයෙන් අපට වටින්නේ සිස්ටම් චේන්ජ් එක ඉටු කර ගැනීමයි.ගෝල්ෆේස් අරගලය රොමැන්ටික් පරිනාමයකට පත් වෙමින් පවතී. එතැන කලාගාරයක් බදුය. නැටුම් ගැයුම් රැඟුම් Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1599943617381126115.post-65943612229786033162022-05-15T08:35:00.000+05:302022-05-15T08:35:58.961+05:30අධ්‍යාපන ප්‍රතිසංස්කරණ (Educational Reforms)<!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
<![endif]--><!--[if gte mso 9]>
Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com1tag:blogger.com,1999:blog-1599943617381126115.post-46833825009363882342022-05-13T09:39:00.004+05:302022-05-13T09:40:33.058+05:30විද්‍යුත් රාජ්‍යකරණ යෝජනාවලිය (electronic government) Proposal
for Adopting Information and Communication Technology (ICT) in Government of
Sri Lanka (e-Gov Service)
Abstract
This document describes how ICT
is to be adopted to integrate e-Government (e-Gov) into the traditional
government service. The current traditional government service being less
effective, less efficient, costlier, and more time-consuming, e-Gov will Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com3tag:blogger.com,1999:blog-1599943617381126115.post-59116380550552388782022-05-11T22:47:00.001+05:302022-05-11T22:47:29.186+05:30ශ්‍රී ලංකා ජාතික ගීය හා කොඩිය (National Anthem and Flag of Sri Lanka)ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ දිගට පලල අනුපාතය හා වර්ණ පිලිවිතර පහත ආකාරයට තිබිය යුතුය. (The heigh to width aspect ratio and color specification of the National Flag (the Lion Flag) of Sri Lanka are as follows:)
Height to Width Ratio – 1:2
<!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1599943617381126115.post-17954469751764481082022-05-11T14:33:00.003+05:302022-05-11T14:49:10.790+05:30අරගලයේ දිශානතියසංවේදී පරිසර පද්ධති තම හිතවතුන්ට පවරා දීමට එරෙහිවත්, අලි කලමනාකරණ ගැටලු නිසත් රට තැනින් තැන හටගත් විරෝධතා පසුව කාබනික පොහොර ගැටලුවත් ඉන්පසුව ආහාර ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා ගැනීමට නොහැකියාව නිසා හටගත් ජන විරෝධතා පසුව සිටින මජර දූෂිත දේශපාලුවන් පන්නා දමන අරගලයක් බවට ඉබේම පත් විය. එම අරගලය සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටින තත්වයට පත් වීම සතුටුදායක වේ.රටක කලාතුරකින් තමයි මෙලෙස අර්බුද මැද රටට Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1599943617381126115.post-10003228165980202202022-05-11T12:26:00.001+05:302022-05-13T09:25:17.486+05:30යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (Third Republic Constitution) Fourth Schedule යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව PDF<!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
<![endif]--><!--[if gte mso 9]>
Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com3tag:blogger.com,1999:blog-1599943617381126115.post-8836189496264241042022-05-11T12:25:00.001+05:302022-05-11T12:25:14.506+05:30යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (Third Republic Constitution) Third Schedule (National Anthem) <!--[if !mso]>
v\:* {behavior:url(#default#VML);}
o\:* {behavior:url(#default#VML);}
w\:* {behavior:url(#default#VML);}
.shape {behavior:url(#default#VML);}
<![endif]--><!--[if gte mso 9]>
Normal
0
false
false
false
false
EN-US
X-NONE
SI-LK
<![endif]--><!--[Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1599943617381126115.post-90839900283322893422022-05-11T12:20:00.005+05:302022-05-11T12:20:51.293+05:30යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (Third Republic Constitution) Second Schedule (Lion Flag) <!--[if !mso]>
v\:* {behavior:url(#default#VML);}
o\:* {behavior:url(#default#VML);}
w\:* {behavior:url(#default#VML);}
.shape {behavior:url(#default#VML);}
<![endif]--><!--[if gte mso 9]>
Normal
0
false
false
false
false
EN-US
X-NONE
SI-LK
<![endif]--><!--[Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1599943617381126115.post-75126174122401285522022-05-11T12:16:00.001+05:302022-05-11T12:16:13.139+05:30යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (Third Republic Constitution) First Schedule<!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
<![endif]--><!--[if gte mso 9]>
Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.com0