tag:blogger.com,1999:blog-1599943617381126115.post881511009605077777..comments2024-03-03T20:11:13.018+05:30Comments on the Tech Croach cyber-crawling the Information Super Highway: කතාවක් කර පොරක් වන්න...Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-1599943617381126115.post-27391360332752441812017-10-28T01:11:55.849+05:302017-10-28T01:11:55.849+05:30ඔව්... බොඩි ලැංවේජ් ගැන සඳහනක් කිරීමට මට මඟ හැරිලා...ඔව්... බොඩි ලැංවේජ් ගැන සඳහනක් කිරීමට මට මඟ හැරිලා... එයත් වැදගත්... කතා කිරීමේදී පමණක් නොවේ නිකං වාඩි වෙලා ඉන්න විට, සිටගෙන ඉන්න විට ආදි සාමාන්‍ය අවස්ථාවලදී පවා බොඩි ලැංවේජ් ඉතා වැදගත්... ඉස්සර අපි ඇලන් පීස් ආදි අයගේ වීඩියෝ හා පොත්පත් ඉතා ඕනකමින් හා ආශාවෙන් කියවා/බලා බොඩි ලැංවේජ් ගැන ඉගෙන ගත් හැටි සිහිවෙනවා.

අතිශය බහුතරයකට ගොත ගහන්නේ යම් මානසික විපර්යාසයක්/ගැටලුවක් නිසාය. ටෙන්ෂන් එක Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-2480932053245202162017-10-27T21:07:54.645+05:302017-10-27T21:07:54.645+05:30නියමයි sir, ගොඩක් වැදගත් ලිපියක්. මෙමගින් අපි අපේ ...නියමයි sir, ගොඩක් වැදගත් ලිපියක්. මෙමගින් අපි අපේ කථන හැකියාව දියුණු කිරීමට පෙළඹෙනවා මෙන්ම එය අපගේ පෞරුෂ සංවර්ධනය සඳහාත් මෙය ඉමහත් රුකුලක් වනවා. ලිපිය කියවගෙන යන විට යම් අඩුපාඩුවක් හැගුණු එය පෙන්වා දීමට කැමැත්තෙමි. මෙහි කථනයකට අදාළ සියලු අංග තිබුණු නමුත් කථාව අතරතුර තම අත පය හැසිරවීම ( Body language ) පිළිබඳ තිබුණේ නැත. ( අභිනය ) හා  eye contact ඔබතුමා සතු දැනුම, අත්දැකීම් හා සිත් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-83408971297519025942017-07-24T07:50:08.779+05:302017-07-24T07:50:08.779+05:30Eka digata conversation ekk kran yanna online ena ...Eka digata conversation ekk kran yanna online ena නිශ්චිත වෙලාවක් naha neda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-66350000909853282062017-07-24T00:47:12.909+05:302017-07-24T00:47:12.909+05:30man smart phone pawichchi karanne nathi nisa kohom...man smart phone pawichchi karanne nathi nisa kohoma penawada danne na... hahaSumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-23893734079269251362017-07-23T22:38:58.451+05:302017-07-23T22:38:58.451+05:30Smartphones walin balanna echchara amaru unada??mt...Smartphones walin balanna echchara amaru unada??mta ehema htuna nane..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-4604434176794885972017-07-14T00:39:18.372+05:302017-07-14T00:39:18.372+05:30:):)Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-7315217121658715302017-07-13T19:33:19.437+05:302017-07-13T19:33:19.437+05:30අහ්, බොහොමත්ම ස්තුතියි!
අපොයි, කලින් මේක කියවන්න ව...අහ්, බොහොමත්ම ස්තුතියි!
අපොයි, කලින් මේක කියවන්න වින්ද දුකක් :D දැන්නම් නියමෙටම තියනව!!

- JanaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-39138584792024613772017-07-12T22:16:24.543+05:302017-07-12T22:16:24.543+05:30මං ඇත්තටම මොබයිල් ඔප්ටිමයිසේෂන් එක ඩිසේබ්ල් කරලයි ...මං ඇත්තටම මොබයිල් ඔප්ටිමයිසේෂන් එක ඩිසේබ්ල් කරලයි තිබෙන්නේ. එක් හේතුවක් නම් මං අන්තර්ජාලයට කවදාවත් ස්මාට් ෆෝන් එකකින් පිවිසින්නේ නැති නිසාය (මා ස්මාට් ෆෝන් භාවිතා නොකරන නිසා). එහෙත් ඔබ වැනි අයට එය වැදගත් නම් එය එනේබ්ල් කරන්නම්. :)Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-18462671458002617202017-07-12T22:12:08.179+05:302017-07-12T22:12:08.179+05:30:):)Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-3749798443384186642017-07-12T17:12:07.706+05:302017-07-12T17:12:07.706+05:30ඔය ගැන search කරද්දි, මට මේක හම්බවුණා.
- http://w...ඔය ගැන search කරද්දි, මට මේක හම්බවුණා.

- http://www.bloggersentral.com/2010/12/blogger-goes-mobile-how-to-enable-your.html?m=1

උදව්වක් වෙයි සමහරවිට.

- JanaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-13504442714797889652017-07-12T17:04:43.910+05:302017-07-12T17:04:43.910+05:30මේක ඔයාගෙ post එකට අදාළ comment එකක් නම් නෙවේ.
ඔය...මේක ඔයාගෙ post එකට අදාළ comment එකක් නම් නෙවේ.

ඔයාගෙ blog එක mobile phone browser වලින් බලන්න පුලුවන් විදිහට optimize කරන්න පුලුවන් නම්, මං වගෙ phone වලින් කියවන අයට ලොකු උදව්වක් වෙයි.

මං මේ කියන්නෙ මොකක්ද කියල ඔයාට

http://economatta.blogspot.com/?m=1
http://vidya-gaweshana.blogspot.com/?m=1

වගෙ blog එකකුයි, ඔයාගෙ blog එකයි,

http://Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-84753640521031081562017-07-12T14:00:25.241+05:302017-07-12T14:00:25.241+05:30ගොඩක් වටින කාලින ලිපියක්.
lalith Perera.ගොඩක් වටින කාලින ලිපියක්.
lalith Perera.Anonymousnoreply@blogger.com