tag:blogger.com,1999:blog-1599943617381126115.post5746507865455239501..comments2024-03-20T21:46:01.707+05:30Comments on the Tech Croach cyber-crawling the Information Super Highway: සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 94Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1599943617381126115.post-47260772185858593642017-04-22T16:32:13.890+05:302017-04-22T16:32:13.890+05:30:) මං ඉස්කෝලේ 9 වසරේ විතර ඉන්න කාලේ විදුසර සඟරාවේ ...:) මං ඉස්කෝලේ 9 වසරේ විතර ඉන්න කාලේ විදුසර සඟරාවේ විශේෂාංග ලිපියක ෆ්රැක්ටල් ඇන්ටනා ගැන විස්තර කර තිබ්බා මතක් වෙනවා. මට තාමත් මතකයි ඒකේ පිංතූරයක් තිබුණා ඇමරිකානු සොල්දාදුවෙකුගේ ගල් තොප්පියේ ෆ්රැක්ටල් ඇන්ටනාවක් ප්රින්ට් කරලා. අනාගතයේදී ෆ්රැක්ටල් ඇන්ටනා විශ්මිත දේවල් කරනු ඇති බවට ඉඟිත් එහි තිබුණා. එහෙත් දැන් වන විට වසර ගණනාවකුත් ගෙවිලා විශ්මය කොහේ වෙතත් තාමත් ෆ්රැක්ටල් ඇන්ටනා ගැන හැඟීමක් වත් Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-72135211705080646342017-04-22T16:22:50.071+05:302017-04-22T16:22:50.071+05:30:) ස්තූතියි...:) ස්තූතියි...Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-72720413488781612312017-04-22T04:58:49.023+05:302017-04-22T04:58:49.023+05:30ෆ්රැක්ටල් ඇන්ටෙනා ගැනත් දාන්න.ෆ්රැක්ටල් ඇන්ටෙනා ගැනත් දාන්න.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-79971110048429675622017-04-21T22:16:35.520+05:302017-04-21T22:16:35.520+05:30ශා මරු..මං බලාපොරොත්තුවෙන්ම හිටපු තවත් එක මාතෘකාවක...ශා මරු..මං බලාපොරොත්තුවෙන්ම හිටපු තවත් එක මාතෘකාවක්..මොකද ඇන්ටනා පාඩම එනකන් හිටියේ කලින් කියපු රේඩිඕ තරංග ගැන මේකෙන් තව පැහැදිලි වෙන බලාපොරොත්තුවෙන්..බොහෝම වටිනවා..බොහොම පිං..මේ වෙනුවෙන් දිට්ටධම්මවේදනීය ප්රතිපල ලැබිය යුතුයි ඔබ තුමාට..එසේම සිදුවේවා කියා ප්රාර්තනා කරනවා...ඒ තරම්ම වටිනවා..බොහෝම ස්තුති..බොහොම පිං..Shaminda Gamagehttps://www.blogger.com/profile/06352506530689892186noreply@blogger.com