tag:blogger.com,1999:blog-1599943617381126115.post5481417773124270550..comments2024-03-20T21:46:01.707+05:30Comments on the Tech Croach cyber-crawling the Information Super Highway: ඉලෙක්ට්‍රොනික්ස් පාඩම - 2 (Electronics Lesson)Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1599943617381126115.post-42655424253685282802019-05-15T19:04:06.691+05:302019-05-15T19:04:06.691+05:30Niymai sirNiymai sirAnonymoushttps://www.blogger.com/profile/14719508051984607735noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-83980905256178456242017-09-22T23:08:20.427+05:302017-09-22T23:08:20.427+05:30:) හොඳින් හා සෙමින් ඉගෙන ගන්න.:) හොඳින් හා සෙමින් ඉගෙන ගන්න.Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-69144947171499066922017-09-22T19:52:35.243+05:302017-09-22T19:52:35.243+05:30බොහොම ස්තුතියි !
"චර්මීය ආචරණය" පිලිබද ...බොහොම ස්තුතියි !
"චර්මීය ආචරණය" පිලිබද ඔබේ ලිපිය කියවා බැලිය යුතුයි.නැවතත් බොහොම ස්තුතියි :) බොහෝ දේ ඔබේ බ්ලොග් එකෙන් ඉගෙනගන්නවා. Akila Dananjanahttps://www.blogger.com/profile/06255252633934450945noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-31912624078046569492017-09-22T13:13:55.227+05:302017-09-22T13:13:55.227+05:30:) ඕනෑම සන්නායකයක් දිගේ ලොකු හෝ කුඩා යම් සංඛ්‍යාතය...:) ඕනෑම සන්නායකයක් දිගේ ලොකු හෝ කුඩා යම් සංඛ්‍යාතයකින් විදුලි සංඥාවක් ගමන් කරන විට, එම සන්නායකයෙන් පිටතට එම සංඛ්‍යාතය සහිත රේඩියෝ තරංගයක් නිකුත් වෙනවා (එනම්, විකිරණය සිදු වෙනවා) යැයි සිතන්නට පුරුදු වෙන්න. මෙවිට අර සන්නායකය දිගේ යන සංඥාවේ ප්‍රබලතාව (ජවය) ලොකුද කුඩාද යන්නද වැදගත් නැත.

ඉහත පැවසුවේ පොදු තියරිය (සිද්ධානත්ය) වේ. එහෙත් ප්‍රායෝගිකව එම විකිරණයට බලපාන සාධක කිහිපයක් තිබේ.
<Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-4125635494060391002017-09-22T02:00:57.773+05:302017-09-22T02:00:57.773+05:30බොහොම ස්තුතියි ! මට එය දැන් තේරෙනවා :) ඔබේ පැහැදිල...බොහොම ස්තුතියි ! මට එය දැන් තේරෙනවා :) ඔබේ පැහැදිලි කිරීම නම් බොහොම සරලයි. ඕනි කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්.Electronic ගැන බොහෝ දේවල් ඔබේ බ්ලොග් එකෙන් මම ඉගෙනගත්තා. සිංහලෙන් මේසා විශාල Electronic දැනුමක් තියෙන්නේ ඔබේ බ්ලොග් එකේ පමණයි.තව කියවන්න බොහෝ දේවල් තියෙනවා.

මට තව පොඩි දෙයක් දැනගන්න තියෙනවා.මේක ඇත්ත ද නැද්ද කියලයි මට දැනගන්න ඕන.

යම් වයර් එකකින් අඩු සංඛ්‍යාතයක් සහිත Akila Dananjanahttps://www.blogger.com/profile/06255252633934450945noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-10371208187552453332017-09-22T01:58:49.042+05:302017-09-22T01:58:49.042+05:30This comment has been removed by the author.Akila Dananjanahttps://www.blogger.com/profile/06255252633934450945noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-19670546032903396282017-09-22T00:38:13.859+05:302017-09-22T00:38:13.859+05:30සාමාන්‍යයෙන් අප හඳුන්වන්නට පුරුදුවෙලා තියෙනවානෙ බැ...සාමාන්‍යයෙන් අප හඳුන්වන්නට පුරුදුවෙලා තියෙනවානෙ බැටරියක හෝ වෙනත් විදුලි සැපයුමක අග්‍ර 2ක් තිබෙන බවත්, ඉන් එකක් ධන අග්‍රයත් අනෙක ඍණ අග්‍රයත් බව. එසේ කිව්වත්, ඇත්තටම එම විදුලි සැපයුමේ එක් අග්‍රයක් උදාසීන (වෝල්ට් 0) ලෙසත්, අනෙක් අග්‍රය ධන ලෙසත් සැලකීම වඩා උචිත වේ.

සැසඳීමට අවස්ථා දෙකක් පමණක් තිබෙන විටක, එම දෙක ධන-ඍණ ලෙස හෝ උදාසීන-ධන ලෙස හෝ ඍණ-උදාසීන ලෙස හෝ හැඳින්විය හැකියිනෙ (තර්ක කර බලන්නSumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-83758193707922641732017-09-21T22:16:48.116+05:302017-09-21T22:16:48.116+05:30පරිපථ වලදි භාවිත කරන Dual Supply කියන්නේ මොකක්ද ? ...පරිපථ වලදි භාවිත කරන Dual Supply කියන්නේ මොකක්ද ?
op-amp වලට Dual Supply දෙන්න ඕන කියනවා.පහල ඇති image එකේ විදිහට 9v බැටරි දෙකකින් Op amp එකට supply දුන්නොත් GND(Ground) අග්‍රය සම්බන්ධ වෙන්නේ කොහේට ද ?

Image > https://www.petervis.com/electronics%20guides/741%20Op%20Amp/741-op-amp-power-supply/741-op-amp-split-power-supply.gif

උදව් කරන්න :(Akila Dananjanahttps://www.blogger.com/profile/06255252633934450945noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-8946555105139054572017-07-29T13:21:21.742+05:302017-07-29T13:21:21.742+05:30එය තිරණය වන්නේ එල්ඊඩී එකේ වර්ණය අනුවයි.
දේදුන්නේ ...එය තිරණය වන්නේ එල්ඊඩී එකේ වර්ණය අනුවයි.

දේදුන්නේ වර්ණ පිලිවෙලින් මතකයිනෙ (රතු තැඹිලි කහ කොල නිල් ඉන්ඩිගෝ/දම්). මෙහි රතු සිට දම් දක්වා යන විට සංඛ්‍යාතය ක්‍රමයෙන් ඉහල යනවා. වර්ණයක්/ආලෝකයේ/රේඩියෝ තරංගයක (පොදුවේ ඕනෑම විද්‍යුත්චුම්බක තරංගයක) සංඛ්‍යාතය ඉහල යනවා යනු ශක්තිය ඉහල යනවා කියන එකයි (ශක්තිය = 6.625x10^-34 x සංඛ්‍යාතය යන සුත්‍රය අනුව).

ඉතිං, වෝල්ටියතාව යනුත් වක්‍රාකාරයෙන් Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-4925444171014272122017-07-29T10:59:58.416+05:302017-07-29T10:59:58.416+05:30LED එකකට වෝල්ට් කීයක් ඕනෙද?LED එකකට වෝල්ට් කීයක් ඕනෙද?Anonymousnoreply@blogger.com