tag:blogger.com,1999:blog-1599943617381126115.post4284809805619878820..comments2024-03-20T21:46:01.707+05:30Comments on the Tech Croach cyber-crawling the Information Super Highway: අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමSumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-1599943617381126115.post-37970702058634902042019-11-11T11:19:15.035+05:302019-11-11T11:19:15.035+05:30Thank you sirThank you sirbandage studiiohttps://www.blogger.com/profile/15425724926276884314noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-36498536310998705942019-11-11T01:12:41.132+05:302019-11-11T01:12:41.132+05:30issellama stock market eka gena igena ganna ona. e...issellama stock market eka gena igena ganna ona. eeta passe stock market eke broker kenek gawata yanna. free register wenna puluwan. TKS wage brokerla register karana mohothema oyata online usernama and password ekak dewi. eeta passe computer ekata stock market eke online trade karanna puluwan software eka install karagannai thiyenne. stock market eka gena danumak nathinam owa karanna yanna epa Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-85278664259180569462019-11-10T23:32:35.225+05:302019-11-10T23:32:35.225+05:30Share market eken online karanne kohomada kiyala a...Share market eken online karanne kohomada kiyala ayeth sarayak kiyanna pluwanda sirbandage studiiohttps://www.blogger.com/profile/15425724926276884314noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-17689299493751517672018-07-13T20:55:32.548+05:302018-07-13T20:55:32.548+05:30:):)Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-36554661898570831982018-07-10T08:36:21.798+05:302018-07-10T08:36:21.798+05:30බොහොම ස්තුතියි සර්. 2 වෙනි ක්‍රමය හොදයි වගේ :) .මම...බොහොම ස්තුතියි සර්. 2 වෙනි ක්‍රමය හොදයි වගේ :) .මම Stock photography web site එකක contributor කෙනෙක් ලෙස ලියාපදිංචි උනා.එකේ tax interview එකක් තියෙනවා. W8BEN form එකක් පුරවන්න තියෙනෝ ඒකයි . Thanx again …!

Dilihttps://www.blogger.com/profile/10293880507557470000noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-23759013922420240182018-07-10T00:16:55.476+05:302018-07-10T00:16:55.476+05:30ඔව්... ලංකාව හා ඇමරිකාව අතර තිබෙනවා එවැනි ගිවිසුමක...ඔව්... ලංකාව හා ඇමරිකාව අතර තිබෙනවා එවැනි ගිවිසුමක්. උදාහරණයක් ලෙස, එම ගිවිසුමේ 12(2) වගන්තියට අනුව ඇමරිකාව තුල හෝ හරහා පොත් විකිනීමෙන් ලැබෙන කර්තෘභාගවලින් (royalty) කපා ගන්නා රඳවා ගැනීමේ බද්ද 30% සිට 10% දක්වා අඩු වෙනවා.

මෙම ගිවිසුමට අනුව වරප්‍රසාද ලැබීමට ඔබට ක්‍රම දෙකක් තිබෙනවා.
1. ලංකාවේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පුද්ගල ආදායම බදු අංකයක් (tax identification number - TINSumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-62729791290143865672018-07-09T10:35:17.522+05:302018-07-09T10:35:17.522+05:30වටිනා ලිපියක්. නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා.
//එ...වටිනා ලිපියක්. නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා.

//එහෙත් ලංකාව හා ඇමරිකාව අතර තිබෙන යම් වෙළඳ ගිවිසුමක් නිසා, ඔබට හැකියි එම ටැක්ස් එකෙන් ගැලවෙන්නට. ඒ සඳහා ලංකාවේ දේශිය ආදයම් බදු දෙපාර්තමේන්තුවෙන් ඔබ යම් ටැක්ස්වලට අදාල ලියාපදිංචි වීමක් සිදු කර (මේ සඳහා මුදල් අය නොවේ) //

මෙම ලියා පදිංචි වීමත් online කරන්න පුලුවන්ද, ලංකාවේ බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා.? මම internet එකේ Dilihttps://www.blogger.com/profile/10293880507557470000noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-31081178083312089992018-03-06T20:14:52.455+05:302018-03-06T20:14:52.455+05:30තවත් ක්‍රමයක් කියන්නම්... තරමක කොලිටි (හොඳම කොලිටි...තවත් ක්‍රමයක් කියන්නම්... තරමක කොලිටි (හොඳම කොලිටිය එපා) රූපයක එඩිට් කරල ඉවත් කළ නොහැකි විදියට වෝටර්මාර්ක් එකක් යොදන්නත් පුලුවන්.

වෙස්ටර්න් යුනියන් වැනි ක්‍රම ගැන සිතන්නවත් එපා... පේපැල් හැරුනහම තවත් ක්‍රම තියෙනවනේ (skrill, payoneer වැනි)... ඒව ගැනත් හොයල බලන්න.Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-56243983918168286742018-03-06T10:50:17.761+05:302018-03-06T10:50:17.761+05:30ඔව්. කලින් පොටෝ පෙන්නලත් මම මට්ටු වෙලා තියෙනව. සමහ...ඔව්. කලින් පොටෝ පෙන්නලත් මම මට්ටු වෙලා තියෙනව. සමහරු ඒවියින් ප්‍රින්ටවුට් අරගෙන රාමු කරගන්නව ඇති. ලෝ කොලිටි පින්තූර වලින් උත්සාහ කරන්න ඕනි. එහෙම නැත්නම් චිත්‍රෙ බාගයක් ඉවර කරල ඉතිරිය අඳින්න කලින් මුදල් ඉල්ලන්නත් පුලුවන්. (කොයිදේටත් පේපැල් නති එක මාර පාඩුයි) වෙස්ටන් යුනියන්, මනිග්රෑම්, වලින් ගෙවන්න ගොඩක් අය අකමැතියි එයාලගෙන් ලොකු ගානක් අය කරන නිසා.බැරිම උනොත් ඔබතුමා කියපු escrow වගේ එකකින් උත්සාහඅට පාස් එකාගේ බ්ලොග් එකhttps://www.blogger.com/profile/12372535938133756554noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-58458195248364067132018-03-06T10:44:26.128+05:302018-03-06T10:44:26.128+05:30This comment has been removed by the author.අට පාස් එකාගේ බ්ලොග් එකhttps://www.blogger.com/profile/12372535938133756554noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-69777312810587818482018-03-03T23:09:39.456+05:302018-03-03T23:09:39.456+05:30https://www.payoneer.com/escrow/pricing/https://www.payoneer.com/escrow/pricing/Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-69469453964791105932018-03-03T22:30:00.730+05:302018-03-03T22:30:00.730+05:30ඔබ වැනි විශිෂ්ට දක්ෂතාවක් තිබෙන අයෙකුට බොහොම කැමැත...ඔබ වැනි විශිෂ්ට දක්ෂතාවක් තිබෙන අයෙකුට බොහොම කැමැත්තෙන් පිලිතුරු දෙමි. :)

හැකි නම් freelancer.com වැනි සේවාවකත් රෙජිසටර් වී වැඩ කරන්න. ඔබ සේවා වැඩි ගණනක් සමඟ සම්බන්ද වෙනවා කියන්නේ ඔබේ වෙළඳපොල ප්‍රසාරණය වෙනවා කියන එකනෙ.

ඔබ මීට පෙර වැඩ කරපු අවංක අයට නම් සල්ලි පස්සේ දෙන්න කියා වැඩ කර දිය හැකියි. එහෙත් නොදන්නා අයට දෙන්නම් කාසිවලට වැඩ කරන්න එපා. ඔබම අත්විඳලා තියෙනවානෙ වෙන දේවල්. Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-77572273482915370792018-03-03T19:15:39.286+05:302018-03-03T19:15:39.286+05:30මෙතරම් සවිස්තරාත්මකව අන්තර්ජාල ගනුදෙනු පිලිබඳව කිය...මෙතරම් සවිස්තරාත්මකව අන්තර්ජාල ගනුදෙනු පිලිබඳව කියවූ පලමු ලිපියයි. ඔබට බෙහෙවින්ම ස්තුතියි. මට ආලේඛ්‍ය සිතුවම් ඇඳීමේ හැකියාවක් තිබෙනවා සහ මම ෆේස්බුක් හරහා සම්බන්ධ වූ ඇමෙරිකානුවන් බොහෝ පිරිසකට සිතුවම් ඇඳ දී මදල් උපයා තිබෙනව. එහෙත් ඔබ කී මුදල් ගනුදෙනු කෙරීමේදී ඇතිවන ගැටලුවට මම පසු කාලීනව මුහුන දුන්නා. ගොඩක් අය අහනව පේපැල් මගින් මුදල් ගෙවන්න. ඒ වගේම පසුව මුදල් ගෙවීමට පොරොන්දු වුවත් චිත්‍රය ලබාදුන් අට පාස් එකාගේ බ්ලොග් එකhttps://www.blogger.com/profile/12372535938133756554noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-79791598283002540222018-03-03T19:13:09.822+05:302018-03-03T19:13:09.822+05:30This comment has been removed by the author.අට පාස් එකාගේ බ්ලොග් එකhttps://www.blogger.com/profile/12372535938133756554noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-51790569163026396682018-01-18T21:49:34.696+05:302018-01-18T21:49:34.696+05:30ෆ්‍රීලාන්සර් පමනක් නොව සියලුම වාගේ එවැනි ඔන්ලයින් ...ෆ්‍රීලාන්සර් පමනක් නොව සියලුම වාගේ එවැනි ඔන්ලයින් වැඩ කර දී සල්ලි ලබා දෙන සේවාවල සාමාන්‍යයෙන් පවතින්නේ එකම ක්රමයකි. එනම්, යම් යම් වැඩ ලබා දෙන විට, ඔබද ඒ සඳහා ඉල්ලුම් කිරීම හෙවත් ලංසු තැබීම (බිඩ් කිරීම) වේ. එවිට ඔබ යම් කිසි මුදලක් හා කාලයක් ඔබගේ ලංසුව සමඟ සටහන් කරනවානෙ. මේ විදියට සමහරවිට විශාල පිරිසක් එම වැඩේට ලංසු තබනු ඇත. ඉතිං වැඩේ ලබා දෙන තැනැනත්තා ඒ අතරින් කෙනෙකුව තෝරා ගන්නවා. ඒ කෙනා ඔබ විය Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-64778202301626174682018-01-11T12:36:34.538+05:302018-01-11T12:36:34.538+05:30මට freelancer එකේ වැඩ කෙරෙන විදිහ තේරෙන්නෑ. කරුණාක...මට freelancer එකේ වැඩ කෙරෙන විදිහ තේරෙන්නෑ. කරුණාකර ටිකක් විස්තර කරන්න පුලුවන්ද? වැඩේ යටින් තියෙන කාල සීමාව, selected උනාම මොකක්ද වෙන්නේ. අපිව select උනාම මොකද වෙන්නේ. Profile එක edit කරන හැටි. අපිට ඒගොල්ලො දෙන මුදල් කෙලින්ම ලබා නොගෙන freelancer එකේ හරි වෙනත් කොහේ හරි (ලංකාවේ නොවන) තැන්පත් කර පසුව ලබා ගන්න පුළුවන් ද යන වග සහ ලංකාවේ ගිණුමක් හෝ debit card හෝ වෙනත් ක්‍රම මගින් මුදල් ගෙන්වා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-11158995135500631462017-11-24T22:20:41.958+05:302017-11-24T22:20:41.958+05:30විශ්ව විද්‍යාල, පාසල් සිසුන් හා බාල මහලු හැමෝම වයස...විශ්ව විද්‍යාල, පාසල් සිසුන් හා බාල මහලු හැමෝම වයස් හා උගත්කමේ වෙනසක් නැතිව තිබෙන එක් දුර්වලකමක් තමයි කියවීමට තිබෙන අරුචිය. මුල සිට අගට දෙතුන් වතාවක් කියවන්නේ නැත. උඩින් පල්ලෙන් කියවා දමයි. තවද, පිටු 10කින් පමණ පිලිතුරු දිය යුතු ඔවුන්ගේ ප්‍රශ්නයකට ඔවුන් පිලිතුරු බලාපොරොත්තු වන්නේ බස් ටිකට් එකක ලිවිය හැකි තරමේ සටහනකි.

මාද මෙතැන් සිට කමෙන්ට් හරහා පිලිතුරු දෙන්නේ පේලියකින් දෙකකින් පමණ Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-67310761847185646072017-11-24T22:14:59.996+05:302017-11-24T22:14:59.996+05:30ඔයගොල්ලන් හරිහැටි යමක් කියවා තේරුම් ගන්න උත්සහ කරන...ඔයගොල්ලන් හරිහැටි යමක් කියවා තේරුම් ගන්න උත්සහ කරන්නෙ නැහැ. හැමවිටම තමන්ට යම් ගැටලුවක් ඇති විට හරියටම ටක්කෙටම ඊට පිලිතුර ප්රශ්නය අහන මොහොතට පසු බලාපොරොත්තු වෙනවා. සමහරවිට ප්රශ්නය අහන්නට පෙර එම පිලිතුර ඔබට ලැබී තිබුණත්, එහෙත් එය දකින්නේ නැහැ.

අද කාලයේ එහෙම ජීවත් වෙන්නට අමාරුයි. තමන්ගේ ගැටලුවලට පිලිතුරු එක තැනකින් නොව තැන් කිහිපයකින් කරුණු සොයා ලබා ගැනීමටත් ඒ සඳහා හොඳ අවධානයකින් Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-58782555257781791942017-11-24T21:35:14.380+05:302017-11-24T21:35:14.380+05:30මට මුදල් හම්බ කරන්න අවශ්‍යතාවක් නැහැ. මට ඕනෙ මොකක්...මට මුදල් හම්බ කරන්න අවශ්‍යතාවක් නැහැ. මට ඕනෙ මොකක් හරි කරලා google එකට සල්ලි යවන්න(12$). මට ලොකු ආසාවක් තියෙනවා website එකක් පටන් ගන්න. මට credit card එකක් නැති හින්දා job එක දෙන කෙනා ලව්වා google එකෙන් website එකක් හදවලා පසුව මට email එක අරගෙන එ්කෙන් website එක කරගෙන ගියානම් හරි. වැඩේ තියෙන්නේ boss ඒ වැඩේට කැමති වෙයිද දන්නේ නැහැ. මේකට විකල්ප ටිකක් යෝජනා කරන්නකෝ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-79908291279810391342017-11-24T20:23:55.405+05:302017-11-24T20:23:55.405+05:30කවුරු මොනව කිව්වත් අන්තර්ජාලය හරහා මුදල් යහමින් සෙ...කවුරු මොනව කිව්වත් අන්තර්ජාලය හරහා මුදල් යහමින් සෙවීමට නම් ඉංග්‍රිසි දැනුම අත්‍යවශ්‍ය වේ.

ඇඩ් මත ක්ලික් කර කර හම්බ කළ නොහැකිය. කාටවත් කටක් හැර කියන්නට පුලුවන් තරමේ වැඩක්ද එය? ඊට වඩා කෙනෙකුට මුදල් සෙවිය හැකියි බස් එකකට නැඟ හිඟා කෑවොත් සතියකට පැයක් දෙකක් විතර.

හොර ක්‍රමවලට හෝ ඇඩ් මත ක්ලික් කර හෝ ෆෝම් පුරවමින් හෝ හම්බ කරන්නට නොසිතන්න. ජීවිතය සාර්ථකව ගෙන යෑමට කුමන හෝ දක්ෂතාවක්Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-72327544769537270362017-11-24T18:20:42.676+05:302017-11-24T18:20:42.676+05:30Thanks! :)
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. අනර්ඝයි. ම...Thanks! :)

ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. අනර්ඝයි. මට හරිම සතුටුයි මේ ගැන ඉගෙන ගන්න ලැබුණ එක ගැන. මේ ක්‍රම අතුරින් මගේ සිත් ගත්තෙ ෆ්රීලාන්සිං ක්‍රමයයි, හොර form පිරවීමයි. :) ඒක ටිකක් සංවිධානාත්මකයි. කුඩා job කිව්වම මං හිතුවේ ඩොලර් සත ගනන් වල ඒවා කියලා. එක job එකකින් ඩොලර් 30 ක් උපයන්න පුළුවන් නම් කොච්චර දෙයක් ද? ඒ මුදල් අපිට කෙලින්ම ලබා ගන්නේ නැතුව google එකට යවන්න පුළුවන් ද google Anonymousnoreply@blogger.com